මම දැකපු ලොකුම ගංජා මිටිය

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මම දැකපු ලොකුම ගංජා මිටිය

police_1.jpg


මෙම ඡායාරූපය එක්වරම අපූර්වත්වයක් ජනිත කරන්නක් වුවද ඔබ දකින්නේ සමස්ත ජන සමාජයට පිලිලයක් වූ ගංජා වගාවකින් කොටසකි.

වලාන දූෂණ මර්දන ඒකකය කතරගම යාල කැලය තුළ කැබලිත්ත ප්‍රදේශයේ අක්කර 07ක් පුරා වගාකර තිබූ ගංජා හේනක් පසුගියදා වටලා ගිනි තබා විනාශ කරන ලදී.

එහිදී ගන්නා ලද ඡායාරූපයක් වූ මෙය ලක්බිම ඉදිරිදා පුවත්පතෙන් උපටුගන්නා ලද්දකි.


මම නම් උපුට ගත්තෙ මෙතනින්:www.lankatruth.com
 

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha



මොකට දුක් වෙනවද අනේ... පොලිස් මාමාලා අපරපරිස්සමට කිලෝ 10ක් විතර ගන්න ඇති නඩු භාණ්ඩ සහ උසාවියට ඉදිරිපත් කිරීම සඳහා. ඒකෙන් ටිකක් ගෙදර පාවිච්චියට කොහොමත් ගන්නවනෙ අපේ රටේ ඉන්න විනීත පොලිස් මාමලා.
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔය මිටිය ගිනි තිබ්බමද ?:rofl::rofl:

    අර යටට වෙන්න මුල් තියෙන්න බන් අන්න එ හරිය ගිනි ගන්න ඇති අනික් ටික ගිනි ගන්න ඇති අගල් 3 3 කොල වල රෝල් වෙල:rofl::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    කංස ලංකාවේ අනුමත කල යුතුය

    එතකොට ඔය එක එකා ගේ ලොකුකම් බල බල ඔව්ව හොයන්නේ මොකටද ගෙදරම වවාගන්නවා ගසක්..
    අපි වවමු රට නගමු