"මම දැන් එළියට මූත්‍රා කරන්න යන්නත් බයයි" - "පරිසරය දූෂණය කලා කියලා ඒකටත් නඩුවක් දායි" 😂🤭

AnuradhaRa

Well-known member
  • උඹලා තාම එළියෙද බං මූත්‍රා කරන්නෙ, නොදකිං ගෝතයො
    ඒ වුණාට හිරකරගෙන ඉදල එලියෙ හුජ්ජ පාරක් දානකොට හරි සනීපයි
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඕනීම වෙලාවක ඕනිම එකෙක්ට නඩුවක් දාන්න නිමිත්තක් ඕනිම වෙලාවක හදන්න පුළුවං කියලා ලොයර් කෙනෙක් කිව්වා.
     

    AnuradhaRa

    Well-known member
  • දියවැඩියාව තියෙන එකෙක් වෙන්න ඇති
    මචං චූ බර හැදුණම එතනම යන්න වගේ එන්නෙ ඇයි

    තද කරගෙන ඉන්න බෑ. මුත්‍රා නිකං ගිනි වතුර වගේ වෙලා
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    මචං චූ බර හැදුණම එතනම යන්න වගේ එන්නෙ ඇයි

    තද කරගෙන ඉන්න බෑ. මුත්‍රා නිකං ගිනි වතුර වගේ වෙලා
    Eliye chuu danna epa.🧪
    Sample aran gihin check karoth ICE walata ganna dewal sample eke tibboth ewarai😂
     

    AnuradhaRa

    Well-known member
  • Eliye chuu danna epa.🧪
    Sample aran gihin check karoth ICE walata ganna dewal sample eke tibboth ewarai😂
    ඔව් බං එළියෙ චූ කෙරුව වගේ නෙමෙයි ගද ගහනව
    ඔන්න ඉතිං ඝන වනන්තරයක් අස්සෙ නම් කමක් නෑ
    කවුද මේ හුජ්ජ කරපු එකා කියල ඇහුවොත් බල්ලව මාට්ටු කරල දෙනව 😅
     

    wageesha87

    Active member
  • Oct 31, 2008
    323
    101
    43
    kandy
    මූට සිංගප්පූරුව වගේ රටකට ගිහිල්ලා එළියට චූ කරන්න කියන්න තියෙන්නේ මොකද වෙන්නේ බලන්න
     
    • Haha
    Reactions: Rick Sanchezz