ඕකට කැමති නෑ කරපු බලු වැඩ වලට, එත් ඌව දැක්කම ටිකක් බ්‍රිටිෂ් ලුක් එකක් නේද තියෙන්නෙ. Mr ප්‍රසිඩන්ට් කියල කට පුරා කියත ඇහැකි. Climate එකත් වෙනස් උනා London වගෙ අද දිවුරුම් දුන්නා විතරයි🤔