මම නපුරු සිහිනයක් දුටිමි.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    හැමවිටම නෙවෙයි, සමහර අවස්ථාවලදී මනුස්සකම් නැති වෙන්න පුළුවන් බුද්ධිය නිසා.

    ඒවගේම සමහර අවස්ථාවලදී මනුස්සකම් ඇතිවෙන්නෙත් බුද්ධිය නිසා.

    මොකද්ද බං එකක් කියපංකො.

    software piracy ගැන කතා කරනවා නම්, ලෝකේ ප්‍රධානම company එකකින් හදන software එකකට crack එකක් හදන කෙනෙක් කියන්නේ බුද්ධිමතෙක් කියන එකේ කතා දෙකක් නෑ. හැබැයි එතනදී බුද්ධිය විතරයි, යුක්තිගරුක බව නෑ එයා ළඟ.

    ආයුධ නැති මිනිස්සුන්ට රොකට් ගහන එකේ යුක්තියක් නෑ වගේ

    ඒ crack කළ software එක internet එකෙන් download කරගෙන install කරගෙන පාවිච්චි කරන්න පුළුවන්කම නම් බුද්ධිමත් කමක් නෙවෙයි.
    ඒක පැහැදිලි මෝඩකම. මොකද කියනවා නම්, උපරිම මොළේ වෙහෙසවලා crack එක හදන බුද්ධිමතාගේ ඉලක්කය / ගොදුර තමා අර මෝඩ users ලා.

    ඒක හින්ද වෙන්න ඕන සමහරු pirated software යූස් කරන එකට විරුද්ධ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Israel කියන්නේ ඓතිහාසිකව යුදෙව්ව්න්ගේ රට. උන්ට දෙවියෝ දීපු පොරොන්දු දේශය. ඒකාලේ ඔය හරියේ පලස්තීනය කියල රටක් නෑ. කැරලි කීපයකට පස්සේ රෝමන් අධිරාජ්‍යය උන්ව වහල්ලු විදියට රෝමයට/යුරෝපයට අරන් යනවා. උන් ආපහු එන්නේ 1948, ආපු විදිය සහ දැන් හැසිරීම සාධාරණද කියන එක වෙනම කතාවක්.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මොකද්ද බං එකක් කියපංකො.
    උදාහරණ කොච්චර දෙන්න පුළුවන්ද..

    මනුස්සකම් නැති වෙන හැටි :
    • ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය වගෙ දේවල් හදන්නෙ මිනිස් බුද්ධියෙන්. හදන අයගෙ අරමුණ මිනිසාට හානි කිරීම නොවෙන්න පුළුවන්. ඒත් වැඩිපුරම පාවිච්චි වෙන්නෙ මිනිස්කම් නැතිකරගෙන මිනිසාට පරිසරයට හානි කරන්න.
    • දේශපාලනයේදී දිනන්න ඕනේ නිසා ජාතිවාද ආගම්වාද ගෝත්‍රවාද වර්ගවාද උපක්‍රමශීලීව පාවිච්චි වෙනවා. තමන්ගෙ දේශපාලන මතයට වැඩි පිරිසක් නම්මගන්න බුද්ධිය පාවිච්චි කරලා මහජනතාව රවට්ටනවා. කූඹියෝ ටෙලියේ මේක පැහැදිලිව පෙන්නනවා.
    • මානසික බලයෙන් දේව බලයෙන් අර බලයෙන් මේ බලයෙන් කරනවා කියලා මැජික් පෙන්නලා මිනිස්සු රවට්ටන එක.
    මනුස්සකම් ඇති වෙන හැටි :
    • මිනිස්සුන්ගෙ යහපතට මිනිසාගේම බුද්ධියෙන් හොයාගත්ත කොච්චර දේවල් තියනවාද. මේ කාලේ බෙහෙත්, සෞඛ්‍ය උපකරණ, වෘත්තිය දැනුම වගෙ මිනිස් බුද්ධියෙන් හොයාගත්ත දේවල් මිනිසා රකින්න පාවිච්චි වෙනවා.
    • නීතියට ගරු කිරීමෙන් සාධාරණ සමාජයක් බිහිවෙනවා කියලා අවබෝධකරගත්ත බුද්ධිමත් මිනිස්සු නීතිය රකිනවා. ඒකෙන් සමාජය යහපත් වෙනවා. මනුස්සකම් රැකෙනවා.
    • සිදුහත් කුමාරයාට හැමෝම ගෙවන විදියට සාමාන්‍ය ජීවිතේ ගතකරලා තේරුමක් නැහැ, සත්‍ය අවබෝධ කරගත යුතුයි කියන සිතිවිල්ල ඇතිවුනේ බුද්ධිය නිසා. ඒ බුද්ධිමත් තීරණයේ ප්‍රතිඵල විදියට අද ලෝකෙටම බුද්ධිය සහ මනුස්සකම දෙකම සමබරව තියාගන්න විදිය උගන්වන දහමක් තියනවා.
    ආයුධ නැති මිනිස්සුන්ට රොකට් ගහන එකේ යුක්තියක් නෑ වගේ
    software piracy එකට විරුද්ධ වීම එක්ක රටවල් දෙකක් අතර යුද්ධයක් සංසන්දය කරන්න බෑ ඉතින්.
    සටනකදී නිරායුධ කෙනෙක්ට ආයුධ වලින් පහර දීම ආචාරධර්ම අනුව වැරදි තමයි. ආචාර ධර්ම අනුව සටන් කරන්න නම් සටනේ පාර්ශව දෙකම ආචාර ධර්ම වලට ගරු කරන්න ඕනේ. එක පක්ෂයකට විතරක් ඒක කරන්න බෑ.
    මේ ඊශ්‍රාලය යවන රොකට් වල මූලික අරමුණ තමන්ගෙම ආරක්ෂාව නම්?
    ඔය ගැන ek ත්‍රෙඩ් එකකම තිබුන, සාමාන්‍ය නිරායුධ මිනිස්සු අතර ඉඳන් හමාස් සංවිධානය ඊශ්‍රාලයට රොකට් ප්‍රහාර එල්ල කරන බව.
    do or die. මේ දෙකම අතර විසඳුම් දෙන්න බැරි අවස්ථා ජීවිතේ තියනවා. හොඳට හොඳින් වගේම නරකට නරකින් විතරක් උත්තර දෙන්න වෙනවා.

    මම මේ රටවල් දෙකෙන් කවුද හරි වැරදි කියලා 100% හරියටම දන්නේ නෑ. සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක් කිව්වේ. මට පුටුවක වාඩි වෙලා pc එකේ ටයිප් කරලා ඕනේ දෙයක් කියන්න පුළුවන් මගේ මතය දිනවන්න. :rofl:

    ඒක හින්ද වෙන්න ඕන සමහරු pirated software යූස් කරන එකට විරුද්ධ
    තමන්ට සාධාරණය යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ නම්, තමනුත් සාධාරණ යුක්තිගරුක වෙන්න ඕනේ කියන එකයි මගෙ විශ්වාසය.
    pirated software පාවිච්චිය කියන්නෙ වැඩිය කතාබහට ලක්වුනේ නැතිවුනාට රටටම ලෝකෙටම අහිතකර බලපෑම් කරන දෙයක්.
    රැකියා දහස් ගානක් අහිමි වෙනවා, software update එන්න ගතවෙන කාලය වැඩි වෙනවා ඒවට යොදන්න තියන මුදල් අඩුවෙන නිසා.
    සමහරවිට bugs fix කරන්න අවශ්‍ය තරමට මුදල් නැතිවෙන නිසා ඒ software එක භාවිතයෙන් ඉවත් වෙන්නම පුළුවන්. company කඩා වැටෙන්න පුළුවන්.

    pirated software වලින් වැළකෙන එක විතරක් නෙවෙයි, තව ගොඩක් දේවල් තියනවා හැදෙන්න.
    බහුතරයක් හොරු නිසා අපේ රටට නැතිවෙලා තියන දේවල් ටිකක් මේ..
    https://elakiri.com/threads/දෙන්නෑ-තොපිට.1984593/
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    උදාහරණ කොච්චර දෙන්න පුළුවන්ද..

    මනුස්සකම් නැති වෙන හැටි :
    • ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය වගෙ දේවල් හදන්නෙ මිනිස් බුද්ධියෙන්. හදන අයගෙ අරමුණ මිනිසාට හානි කිරීම නොවෙන්න පුළුවන්. ඒත් වැඩිපුරම පාවිච්චි වෙන්නෙ මිනිස්කම් නැතිකරගෙන මිනිසාට පරිසරයට හානි කරන්න.
    • දේශපාලනයේදී දිනන්න ඕනේ නිසා ජාතිවාද ආගම්වාද ගෝත්‍රවාද වර්ගවාද උපක්‍රමශීලීව පාවිච්චි වෙනවා. තමන්ගෙ දේශපාලන මතයට වැඩි පිරිසක් නම්මගන්න බුද්ධිය පාවිච්චි කරලා මහජනතාව රවට්ටනවා. කූඹියෝ ටෙලියේ මේක පැහැදිලිව පෙන්නනවා.
    • මානසික බලයෙන් දේව බලයෙන් අර බලයෙන් මේ බලයෙන් කරනවා කියලා මැජික් පෙන්නලා මිනිස්සු රවට්ටන එක.
    මනුස්සකම් ඇති වෙන හැටි :
    • මිනිස්සුන්ගෙ යහපතට මිනිසාගේම බුද්ධියෙන් හොයාගත්ත කොච්චර දේවල් තියනවාද. මේ කාලේ බෙහෙත්, සෞඛ්‍ය උපකරණ, වෘත්තිය දැනුම වගෙ මිනිස් බුද්ධියෙන් හොයාගත්ත දේවල් මිනිසා රකින්න පාවිච්චි වෙනවා.
    • නීතියට ගරු කිරීමෙන් සාධාරණ සමාජයක් බිහිවෙනවා කියලා අවබෝධකරගත්ත බුද්ධිමත් මිනිස්සු නීතිය රකිනවා. ඒකෙන් සමාජය යහපත් වෙනවා. මනුස්සකම් රැකෙනවා.
    • සිදුහත් කුමාරයාට හැමෝම ගෙවන විදියට සාමාන්‍ය ජීවිතේ ගතකරලා තේරුමක් නැහැ, සත්‍ය අවබෝධ කරගත යුතුයි කියන සිතිවිල්ල ඇතිවුනේ බුද්ධිය නිසා. ඒ බුද්ධිමත් තීරණයේ ප්‍රතිඵල විදියට අද ලෝකෙටම බුද්ධිය සහ මනුස්සකම දෙකම සමබරව තියාගන්න විදිය උගන්වන දහමක් තියනවා.

    software piracy එකට විරුද්ධ වීම එක්ක රටවල් දෙකක් අතර යුද්ධයක් සංසන්දය කරන්න බෑ ඉතින්.
    සටනකදී නිරායුධ කෙනෙක්ට ආයුධ වලින් පහර දීම ආචාරධර්ම අනුව වැරදි තමයි. ආචාර ධර්ම අනුව සටන් කරන්න නම් සටනේ පාර්ශව දෙකම ආචාර ධර්ම වලට ගරු කරන්න ඕනේ. එක පක්ෂයකට විතරක් ඒක කරන්න බෑ.
    මේ රොකට් වල මූලික අරමුණ තමන්ගෙම ආරක්ෂාව නම්?
    ඔය ගැන ek ත්‍රෙඩ් එකකම තිබුන, සාමාන්‍ය නිරායුධ මිනිස්සු අතර ඉඳන් හමාස් සංවිධානය ඊශ්‍රාලයට රොකට් ප්‍රහාර එල්ල කරන බව.
    do or die. මේ දෙකම අතර විසඳුම් දෙන්න බැරි අවස්ථා ජීවිතේ තියනවා. හොඳට හොඳින් වගේම නරකට නරකින් විතරක් උත්තර දෙන්න වෙනවා.

    මම මේ රටවල් දෙකෙන් කවුද හරි වැරදි කියලා 100% හරියටම දන්නේ නෑ. සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක් කිව්වේ. මට පුටුවක වාඩි වෙලා pc එකේ ටයිප් කරලා ඕනේ දෙයක් කියන්න පුළුවන් මගේ මතය දිනවන්න. :rofl:

    තමන්ට සාධාරණය යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ නම්, තමනුත් සාධාරණ යුක්තිගරුක වෙන්න ඕනේ කියන එකයි මගෙ විශ්වාසය.
    pirated software පාවිච්චිය කියන්නෙ වැඩිය කතාබහට ලක්වුනේ නැතිවුනාට රටටම ලෝකෙටම අහිතකර බලපෑම් කරන දෙයක්.
    රැකියා දහස් ගානක් අහිමි වෙනවා, software update, bug fix කරන්න ගතවෙන කාලය වැඩි වෙනවා ඒවට යොදන්න තියන මුදල් අඩුවෙන නිසා.

    pirated software වලින් වැළකෙන එක විතරක් නෙවෙයි, තව ගොඩක් දේවල් තියනවා හැදෙන්න.
    බහුතරයක් හොරු නිසා අපේ රටට නැතිවෙලා තියන දේවල් ටිකක් මේ..
    https://elakiri.com/threads/දෙන්නෑ-තොපිට.1984593/

    k,
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Ow bn mama bible katha hoyala thiyenawa. Ekayi erozon gen ahuwe monada me kiyanne kiyala.
    bible eke okkoma aththa nemei, ekath pansiy panas jaathake wage thamai... wadiyakma athishyokthiyen liyapuva ne. habe @erozan kiyanne 1948 di israel kiyana raajya haduwe sudda visin kiyana eka, aththatama bible katha vala 10 commndments walata anuva Arabiye jewish raajyak hadapu ekak kiyanne. Eka sudda aththatama kala 1948 di loka sammatha neethiyata anukulava. eda indala hariyata baluwoth irael balen athpath karagaththa pihituva gaththa rajyak vidihata parana Arabi kaarayan jaathiyak hatiyata nathi karala daanna try karanava.
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    bible eke okkoma aththa nemei, ekath pansiy panas jaathake wage thamai... wadiyakma athishyokthiyen liyapuva ne. habe @erozan kiyanne 1948 di israel kiyana raajya haduwe sudda visin kiyana eka, aththatama bible katha vala 10 commndments walata anuva Arabiye jewish raajyak hadapu ekak kiyanne. Eka sudda aththatama kala 1948 di loka sammatha neethiyata anukulava. eda indala hariyata baluwoth irael balen athpath karagaththa pihituva gaththa rajyak vidihata parana Arabi kaarayan jaathiyak hatiyata nathi karala daanna try karanava.
    Mama kiyanne bn israel karayo unge promised canaan deshaya godanaguwane. E giwisuma kochchara paranada. Ethakota e rata palastien unta ayithi wenne kohomada.