අපේ මල්ලි කලින් බැන්ද. දැන් ළමයෙක් ඉනන්ව. මෙච්චර කල් වෙන දිහාවක හිටියේ.
අපේ තාත්තට අංශභාගය හදුනා. මම තමයි බලාගත්තේ.
මල්ලි campus යන්න තාත්තගේ අර්ථසදකේ ඔක්කොම ඉවර කරා. ගෙදරට වියදම් කරෙත් නෑ out වෙලා ජොබ් කරන කාලේ. මම ත්මි ඔක්කොම කරේ.
මම ඉන්න ඉඩමේම ගෙයක් හදන් යනවා. තාම පදිංචි වෙන්න මදි.
හෙට අනිද්දා බදින්න ඉන්නේ.
මම ගේ හදන කොටසට අවසර අරන් තියෙන්නේ lawyer කෙන්ක්ගෙන්.
මල්ලි දැන් ඇවිත් ළමය ඉස්කෝලේ දාන්න ගේ ලියල දෙන්න කියනවා.
මට උව වයි උගේ ගැනී වයි සුවර් නෑ. ලියවාගෙන මට කරදර කරයි.
ඉඩමේ ඔප්පුවයි තාත්තගේ identity ඔක්කොම මම ලග තියෙන්නේ.
අපේ තාත්තට සිහිය නෑ. එක්කන් ගියොත් හැම එකටම හා කියයි.
අම්මත් මගේ පැත්තේ. අම්ම දනනවා මල්ලි කපටි කියල. එත් අම්ම බයයි මල්ලිට මුකුත් කියන්න.
මල්ලි අදුරන ලොයර්ල ඉන්නවා. මම නැති වෙලාවක තාත්ත එක්කන් ගිහින් ලියවගන්න පුලුවන්ද?
මට ලොකු බයක් දැනෙනවා ගෙවල් ලියවාගෙන අමම්ටයි තාත්තටයි මටයි කරදර කරයි කියල. කෙල්ලයි කෙල්ලගේ අම්මලයි.
ඉස්කෝලෙට ළමයි දාන්ඩ තමන්ගේ නමටම අවරුදු පහක් ගෙයක් ඉඩමක් ඕනද? තාත්තගේ නමට තිබ්බොත් මදිද?
බදු ඔප්පු ලියවගත්තොත් මට ප්රශ්නයක් වෙයිද?
Note: මම කිව්වේ මම ගෙයක් හදන යනකන් ඉන්න කියල.
මමත් campus ගියා. ඉරිසියාවක් නෑ. එත් මම ගෙයක් හදන යනකන් තාත්තල බලන් ඉන්න ඕන.
ස්තුති
Decision: මම තීරණය කරා මම ගේ හදන කොටසයි ඉස්සරහින් වැඩිපුර කොටසකුයි ලියා ගන්න. ගේ තියන කොටස උට ලියා ගන්න කියනවා. මම ගෙයක් හදල යනකන් ඉස්සරහ වැඩිපුර කොටස මගේ. මම ගියහම ඒක මල්ලිට ලියල දෙනවා. මම ගෙදර ඉද්දි මට සද්දයක් දැම්මොත් මම ඒක විකුණලා ගේ හදාගනන්ව. ඒ කොටස ගේ හදනකන් මගේ ආරක්ෂාව.
Update: මම අද voice recording දාල exercise කරනන් ගියා. එතකොට තමයි හොරේ අහු උනේ. මූ හදන්නේ මේ ගෙයි ඉඩමයි උකස් කරලා loan එකක් ගන්න. අම්මට ඒක කියනවා. මු සල්ලි අරන් අරහෙට වෙලා ඉදී.

Last edited: