ඒකෙන් advantage එකක් ගන්න, පුලුවන් ලෙවල් එකට එක පොන්නයෙක් නෑ විපක්ශෙ. පාර්ලිමන්ට් එකේ කරන කතා බලපන්. පාපිස්සො ටික හරක් කියන එක අපි දැන් දන්නවනේ. ඒත් විපක්ශෙ උන් කරන කතා බලපන්. අමු හරක් කතානෙ බන් කරන්නෙ. ටිකක් වැදගත් රටට වැදගත් කතාවක් කරපන්කො නිකන් ගොන් ජෝක් නොකර.
බූරුපුතා ඉන්න තාක්කල් මෙහා පැත්තෙන් පොල්පිත්තක් දැම්මත් දිනනවා.
බූරුපුතා ඉන්න තාක්කල් මෙහා පැත්තෙන් පොල්පිත්තක් දැම්මත් දිනනවා.