මම නිකන් කියන්නෙ... ගෙප්පො ලෙසටම නානවා හැම පැත්තෙම. හැබයි...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    ඒකෙන් advantage එකක් ගන්න, පුලුවන් ලෙවල් එකට එක පොන්නයෙක් නෑ විපක්ශෙ. පාර්ලිමන්ට් එකේ කරන කතා බලපන්. පාපිස්සො ටික හරක් කියන එක අපි දැන් දන්නවනේ. ඒත් විපක්ශෙ උන් කරන කතා බලපන්. අමු හරක් කතානෙ බන් කරන්නෙ. ටිකක් වැදගත් රටට වැදගත් කතාවක් කරපන්කො නිකන් ගොන් ජෝක් නොකර.

    බූරුපුතා ඉන්න තාක්කල් මෙහා පැත්තෙන් පොල්පිත්තක් දැම්මත් දිනනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    Because NPP's failures are nowhere near their own
    Nope, because non of them have a single function braincell to capitalise on it. NPP already has done a huge fraud with the coal. I think that is enough to fuck them. Now idiots voting for them can't say "atleast they didn't steal" 🤭 when you ask them "why do you think npp is better than the rest" 🤭
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ඒකෙන් advantage එකක් ගන්න, පුලුවන් ලෙවල් එකට එක පොන්නයෙක් නෑ විපක්ශෙ. පාර්ලිමන්ට් එකේ කරන කතා බලපන්. පාපිස්සො ටික හරක් කියන එක අපි දැන් දන්නවනේ. ඒත් විපක්ශෙ උන් කරන කතා බලපන්. අමු හරක් කතානෙ බන් කරන්නෙ. ටිකක් වැදගත් රටට වැදගත් කතාවක් කරපන්කො නිකන් ගොන් ජෝක් නොකර.

    බූරුපුතා ඉන්න තාක්කල් මෙහා පැත්තෙන් පොල්පිත්තක් දැම්මත් දිනනවා.

    ඉතින් බං UNP එකේ වැරැද්ද නේ..

    කෝ හදපු දෙවනි පෙළ?
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    ඉතින් ඒ කියන්නේ සාපේක්ෂව ගත්තම ගෙප්පෝ හොදයි කියන එකනේ.. 🥴
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,011
    28,929
    113
    බූරුපුතා ඉන්න තාක්කල් මෙහා පැත්තෙන් පොල්පිත්තක් දැම්මත් දිනනවා.
    Ranila illuwe nattan booru putha tamai president
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    Ranila illuwe nattan booru putha tamai president

    ඌට දීපු ටික නම් අමු ගවයො ටිකක්

    දැන් උනත් අනුරයා ඒ සිංහල චන්ද ගැන බලාපොරොත්තුවක් නෑ

    ඌ ටාගට් කරන්නේ දෙමළ තම්බි චන්ද විතරයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    ඉතින් බං UNP එකේ වැරැද්ද නේ..

    කෝ හදපු දෙවනි පෙළ?

    ow. Ranil destroyed right wing ideology and potential leaders

    කෘත්‍යාධිකාරී මණ්ඩලය කියලා එකක් අටවගෙන නටපු ඒකාධිපති නාටකයෙ වන්දිය තමයි UNP එකට ගෙවන්න උනේ

    Ranila illuwe nattan booru putha tamai president

    ඌට දීපු ටික නම් අමු ගවයො ටිකක්

    දැන් උනත් අනුරයා ඒ සිංහල චන්ද ගැන බලාපොරොත්තුවක් නෑ

    ඌ ටාගට් කරන්නේ දෙමළ තම්බි චන්ද විතරයි
    බූරු පුතා ඉන්නකොට වෙන මොන දෙවන පෙලද බන්? රනිලට හිතෙන්න ඇති පක්ශෙ මැරෙන එක හොඳයි මූ වගේ එකෙක්ට දීලා නොන්ඩි වෙන එකට වඩා. සජියා ඉන්නකන් වෙන එකෙක්ට එන්න දෙන්නෙම නෑ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    බූරු පුතා ඉන්නකොට වෙන මොන දෙවන පෙලද බන්? රනිලට හිතෙන්න ඇති පක්ශෙ මැරෙන එක හොඳයි මූ වගේ එකෙක්ට දීලා නොන්ඩි වෙන එකට වඩා. සජියා ඉන්නකන් වෙන එකෙක්ට එන්න දෙන්නෙම නෑ.

    ඇයි මස්සිනා රුවන්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,291
    1
    16,175
    113
    තාරක එනවා
    ජෙප්පෝ නානව කියලා ත්‍රෙඩ් එකක් දානවා

    අධි ස්වාදීන මෙම්බර්ල එනවා
    පළවෙනි පිටුව පිරෙන කම් සතුටු වෙලා කොමෙන්ටස් දානවා
    සතුටු වෙනවා
    යනවා

    කෝපි පෙස්ට් පොනාලා එනවා පෙස්ට් කරනවා සතුටු වෙනවා යනවා
    සතුටු වෙනවා
    යනවා🙂

    ආයේ හෙට එනවා රීපිට් 😎
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,011
    28,929
    113
    රනිලට හිතෙන්න ඇති පක්ශෙ මැරෙන එක හොඳයි මූ වගේ එකෙක්ට දීලා නොන්ඩි වෙන එකට වඩා. සජියා ඉන්නකන් වෙන එකෙක්ට එන්න දෙන්නෙම නෑ.
    itin amu gawayek ne...dan nadu walata bada gaanewa :rofl: