මම නීති කඩනවා. පුලුවන් දෙයක් කරපල්ලා.
රටේ පළමු පුරවැසියා උදේ පාන්දර ඡන්ද නීති කඩයි
දේශීය 2010 අප්‍රේල් 08 වෙනි බ්‍රහස්පතින්දා, 08:04
රටේ පළමු පුරවැසියා වන ජනාධීපතිවරයා අද උදෑසන 7.00ට හම්බන්තොටදී සිය ඡන්දය පාවිච්චි කළ අතර, මෙම අවස්ථාවේදී ඔහු සිය ඡන්දය පාවිච්චි කරන ආකාරය වීඩියෝ ගත කිරීමට හා ඡායාරූප ගත කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා දී ඇත.
පසුගියදා විශේෂ ප්‍රකාශයක් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ මෙවර මහ මැතිවරණයේදී කිසිදු ඡන්දදායකයෙකු ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ඡායාරූප ගත කිරීම හෝ වීඩියෝ ගත කිරීම ආවරණය කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානය තුළට පිවිසීමට තහනම් වන අතර, මෙම නියෝගය තදින් ක්‍රියාත්මක කරන බවයි.
නමුත් අද ඡන්දය ප්‍රකාශය කිරීමේ ආරම්භක අවස්ථාව වන උදෑසන 7 ට සිය ඡන්දය පාවිච්චි කළ ජනාධිපතිවරයා එම ඡන්දය ලකුණූ කරන ආකාරය, එම ඡන්ද පත්‍රිකාව ඡණ්ද පෙට්ටියට බහාලය ආකාරය ඇතුළු අවස්ථා ගණනාවක් වීඩියෝ ගත කිරීම හා ඡායාරූප ගත කිරීම සිදු කළේය.
මැතිවරණ කොමසාරිස්තුමනි, ආතතියට පත් නොවී ඔබේ රාජකාරිය අකුරට ඉටු කිරීමට මේ අවස්ථාව වන අතර, නොහැකිනම් වහාම ඉල්ලා අස්වීමට මේ කාලයයි.

Last edited:

කොත්තුවක් දානවා උඹෙන්