මම නීති කඩනවා. පුලුවන් දෙයක් කරපල්ලා.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මම නීති කඩනවා. පුලුවන් දෙයක් කරපල්ලා.

රටේ පළමු පුරවැසියා උදේ පාන්දර ඡන්ද නීති කඩයි
pdf_button.png
printButton.png
emailButton.png
දේශීය 2010 අප්‍රේල් 08 වෙනි බ්‍රහස්පතින්දා, 08:04
mahinda.jpg
රටේ පළමු පුරවැසියා වන ජනාධීපතිවරයා අද උදෑසන 7.00ට හම්බන්තොටදී සිය ඡන්දය පාවිච්චි කළ අතර, මෙම අවස්ථාවේදී ඔහු සිය ඡන්දය පාවිච්චි කරන ආකාරය වීඩියෝ ගත කිරීමට හා ඡායාරූප ගත කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා දී ඇත.

පසුගියදා විශේෂ ප්‍රකාශයක් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ මෙවර මහ මැතිවරණයේදී කිසිදු ඡන්දදායකයෙකු ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ඡායාරූප ගත කිරීම හෝ වීඩියෝ ගත කිරීම ආවරණය කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානය තුළට පිවිසීමට තහනම් වන අතර, මෙම නියෝගය තදින් ක්‍රියාත්මක කරන බවයි.

නමුත් අද ඡන්දය ප්‍රකාශය කිරීමේ ආරම්භක අවස්ථාව වන උදෑසන 7 ට සිය ඡන්දය පාවිච්චි කළ ජනාධිපතිවරයා එම ඡන්දය ලකුණූ කරන ආකාරය, එම ඡන්ද පත්‍රිකාව ඡණ්ද පෙට්ටියට බහාලය ආකාරය ඇතුළු අවස්ථා ගණනාවක් වීඩියෝ ගත කිරීම හා ඡායාරූප ගත කිරීම සිදු කළේය.

මැතිවරණ කොමසාරිස්තුමනි, ආතතියට පත් නොවී ඔබේ රාජකාරිය අකුරට ඉටු කිරීමට මේ අවස්ථාව වන අතර, නොහැකිනම් වහාම ඉල්ලා අස්වීමට මේ කාලයයි.

 
Last edited:

Iron_Man

Member
Apr 4, 2010
69
2
0
Do not shout man.. today is not going to be your day.. were you blind when the polling videos of ranil and other members are played on the television..??
 
Last edited:
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

බලු වලිගේ උණ පුරුකේ දැමූවත්
ඇදේ යයිද සිය වසකින් බැලූවත්
හොරකම් කළ කිරුළක් හිස දැරූවත්
උගේ ගතිය ඌ නාරී මැරූවත්



:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
 
  • Like
Reactions: Hiranchandima
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
හෙට අඩන්න වෙන එකේ දැනට හිනා වෙයන්....:lol:
අහුවෙයන් රෑට....:growl:කොත්තුවක් දානවා උඹෙන්
:lol:

උඹ උපදින්න තිබුනෙ අප්‍රිකාවෙ ම්ලේච්ඡ ගෝත්‍රයක.
හැමදාම මිනී මස් කොත්තු කන්න තිබුණා.
හැබැයි මෙහේ තෝරගෙන ඉන්න නායකයා නම්
හොඳට ගැලපෙනවා.


:lol::lol::lol:
 

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
උඹ උපදින්න තිබුනෙ අප්‍රිකාවෙ ම්ලේච්ඡ ගෝත්‍රයක.
හැමදාම මිනී මස් කොත්තු කන්න තිබුණා.
හැබැයි මෙහේ තෝරගෙන ඉන්න නායකයා නම්
හොඳට ගැලපෙනවා.


:lol::lol::lol:
hetin SF wa vikunan kaapu jeppo tika iwarai....umbath un ekkama iwarai....
:lol:
 

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
උඹ උපදින්න තිබුනෙ අප්‍රිකාවෙ ම්ලේච්ඡ ගෝත්‍රයක.
හැමදාම මිනී මස් කොත්තු කන්න තිබුණා.
හැබැයි මෙහේ තෝරගෙන ඉන්න නායකයා නම්
හොඳට ගැලපෙනවා.


:lol::lol::lol:

අපි නම් හරක් මස් කොත්තු කන්නේ නෑ.....
 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
Was he holding a cam coder by his other hand while he was voting ? :lol:

he might wanted to put it in youtube or facebook :lol:



 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
Wow What a nice person is our president.
I also wants to do a මැතිවරණ ප්‍රචණ්ඩ and be matuu.
:P

yeh man!!! He is awesome!!! i also do things like speeding in highways with speed limits, driving in the wrong direction etc!!! but cannot even imagine how fun and thrilling it would be to do මැතිවරණ ප්‍රචණ්ඩ and getting busted! :lol::lol::lol::P:P:P
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
තොත්තබබා;7204550 said:
මොඩ කතා කියන්න එපා බන් උබ දන්නෙ නැද්ද ජනාධිපතිට රටේ නිතිය අදාලවෙන්නේ නැහැ කියල.:P:lol:

ආත්ම ගෞරවයක් තියන නායකයෙක් නම්
එහෙම වුණාම වැඩිපුර නීති ආරක්ෂා කරනවා.



:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

බලු වලිගේ උණ පුරුකේ දැමූවත්
ඇදේ යයිද සිය වසකින් බැලූවත්
හොරකම් කළ කිරුළක් හිස දැරූවත්
උගේ ගතිය ඌ නාරී මැරූවත්



:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

progress.gif
http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=7204330
 

Similar threads