මම පට්ට අවුලෙන් බන්...

ARS199

Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    මම පට්ට අවුලෙන් බන්...

    මගේ කෙල්ලට මන් පට්ට ආදරෙයි මචන්..
    මුලින්ම කියන්න තියෙන්නේ ඒක. කතාව මෙහෙම කියන්නම්. ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2016 ඔක්තෝම්බර් මාසේ විතර කෙල්ලගේ ෆේස්බුක් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මතක නෑ කියලා, මට කිව්වා ඒක හදලා දෙන්න කියලා. එයා වැඩිය ෆේස්බුක් යන්නෙත් නෑ. කම්මැලි වෙලාවට පෝස්ට් බලන්න යන්නෙත්. කොහොමහරි මන් එයාගේ එකවුන්ට් පාස්වර්ඩ් රීසෙට් කරලා අළුත් පාස්වර්ඩ් එකක් දාලා එයාට දුන්නා. මන් එයාගේ එකවුන්ට් රීසෙට් කලේ මගේ ෆෝන් එකෙන්. මගේ ෆෝන් එකේ එෆ්.බී. ඇප් 2ක් තියෙනවා. පරණ එකෙන් තමයි මන් එයාගේ එකවුන්ට් එක හදලා තියෙන්නේ. මටත් මතක නෑ හරියටම.

    කොහොමහරි මන් ඔන්ලයින් ඉන්න හැම වෙලාවකම එයාත් ඔන්ලයින් ඉන්න්වා පෙන්නලා. මන් එයාගේ එකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙලා නෑ කොහොමහරි. මාස 3 ක් තිස්සේ යාළුවන්ට මෙයා ඔන්ලයින් ඉන්නවා පෙන්නලා, මැසේජ් පවා දාලා. එයාගේ එකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙලා වුනේ නැති වුනාට මට කිසිම නෝටි‍ෆිකේෂන් වත්, මැසේජ් වත් ෆෝන් එකේ පෙන්නුවේ නෑ. කොහොමහරි එයාගේ ඔ‍ෆිස් එකේ යාළුවෝ විහිළු කරලා "කාලෙකට පස්සේ ඔන්ලයින් එන කෙනා දැන් හැම වෙලේම ඔන්ලයින් කියලා". මහ රෑටත් ඔන්ලයින්. හැබැයි ලයික් එකක්වත් දන්නේ නෑ කියලා". අපේ ගෙදර වයි ෆයි බන් තියෙන්නේ. ඉතින් ෆෝන් එකේ වයි ෆයි ඕෆ් කරන්න අමතක වුනොත් එලි වෙනකන් ඔන්ලයින් තමයි. ඔ‍ෆිස් එකේ කොල්ලෝ අහනවලු "දැන් බෝයිෆ්‍රෙන්ඩ් එක්ක අවුල්ද එළි වෙනක්න් ඔන්ලයින් ඉන්නෙ කියලා". මෙයා මට කිසිම දෙයක් කිව්වේ නෑ බන්. මාස 3ක් විතර සද්ද නොකර හිටියා. මගේ කටින් පිට වෙනකන්ම. එයා කියනවා, එයා හිතුවලු මන් වෙන්නැති කියලා.. එයා මගෙන් ඇහුවෙ නැත්තේ මගෙ හිත රිදෙයි කියලලු.

    දැන් මට හෙන අවුල් බන්. මෙයා කිව්වාම එෆ්.බී.ආවෙත් නෑ කියලා, යාළුවෝ ලාස්ට් සීන් ගිය වෙලාවත් පෙන්නනවලු. දැන් මට මේක හෙන අවුල් බන්. මන් කිව්වා මන් කිසිම දෙයක් දන්නේ නෑ කියලා. එයා කියනවා ඒක එයාට ප්‍රශ්නයක් නෙමෙයි කියලා. එයා දැන් වෙනදා වගේම මට ආදරෙන් කතා කරනවා. මට පට්ටම ආදරෙයි. එයා ඒක ගානකට ගන්නේ නෑ බන්. මට එයා එක්ක කතා කරන්නත් මොකක්ද වගේ. වෙනදා වගේ මන් එක්ක හිනා වෙනවා. ඒත් එයා මන් එයාගේ එෆ් බී එකෙන් රෑ එලිවෙනකන් ඔන්ලයින් ඉන්නවා කියලා දැනගත්තාම, මන් ගැන මොනවා හිතන්න ඇද්ද. ඒත් එයා මොකුත් කියන්නේ නෑ බන්. මට කිසිම වෙනසක් පෙන්නුවේ නෑ මාස 03 ක් ම. කොහොමද බන් එහෙම ඉන්නේ. මන් වැ‍රැද්දක් කලා කියලා එයා දැන දැනම, මට ආදරේ කරන්නේ. එයා මට කිසිම දෙයක් ඇගෙව්වේ නෑ බන්. මන් එයාට හීනෙකින් වත් වරදක් කරලා නෑ. එයත් එහෙමයි. ඒත් මට තියෙන ප්‍රශ්නේ, මන් එයාගේ එෆ් බී එකෙන් ඔන්ලයින් යනවා කියලා දැන දැනම මගෙන් කිසිම දෙයක් අහන්නේ නැතිව ඉඳපු එක. සමහර වෙලාවට එයා ඩේටා ඔන් වෙලා වෙන්න ඇති කියලා යාලුවන්ට කියලා. පව් බන්... මන් ගැන කොච්චර විශ්වාසයක් තියෙනවද? ඇත්තටම මගේ අතින් වැ‍රැද්දක් වුනේ නෑ තමයි. ඒත් එයා හිතලා තියෙන්නේ මන් එයාගේ එකවුන්ට් එකෙන් මහ රෑට ඔන්ලයින් යනවා කියලා. ඕනම කෙනෙක්ට එහෙමනේ ඉතින් හිතෙන්නේ. ඒත්.. කොහොමද බන් ඒක දැන දැනත් ඒ ගැන මගෙන් අහන්නේ නැතිව කිසිම වෙනසක් පෙන්නන්නේ නැතිව වෙනදා වගේම මට ආදරෙන් හිටියේ. මේ සිද්දිය වෙලා... දැන් මට එයා එක්ක කතා කරන්න වචන එන්නේ නෑ. ඒත් එයා වෙනදා වගේම අහින්සක විදිහට මන් එක්ක කතා කරනවා බන්. මට තේරෙන්නේ නෑ මන් මොකද කරන්නේ කියලා. අනිත් එක මන් පොඩි දෙයක් වුනත් මහ ලොකුවට හිතනවා. මට තේරෙන්නේ නෑ මේක පොඩි දෙයක්ද කියලා, ලොකු දෙයක්ද කියලා. ඒත් මට මානසික ප්‍රශ්නයක් බන්. එයා මට බැන්න නම් මට සහැල්ලුවක්.. ඒත් වෙනදා වගේම මන් එක්ක ඉන්නවා බන්. මන් දන්නවා එයා මට පට්ට ආදරෙයි. ඒත් ඇයි බන් ඒක එයා මගෙන් ඇහුවේ නැත්තේ. අනේ මන්දා බන්...
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    අප්පට සිරි මාර ප්‍රරශ්නයක් නේ බන්. සියදිවි නහගනින් වෙන නම් කරන්න දෙයක් නෑ. :lol::lol::lol:
     
    Bronco

    Junior member
  • Jul 12, 2015
    108

    BUMP :eek:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,608
    113
    කෙල්ලගේ නො එක එවපන් මම කතා කරලා විසඳලා දෙන්නම්
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mehemai ek idanne naha fb seen wadiya
    nath nam ekita wena seen ekak thibila eka nathuwa athi ita wada waraddak nisa eki karala thiyenne meka shape wenna sadda nokara innawa athi
    nath nam saba adarayedi owa wadak naha mokada mage hodama yaluwa girl ekei ge pw dananwa mama mage thawa yaluwo dennek ge pw dananwa mage gani mage fb paw dananwa eth log wenne naha onna okai aththa kathawa gemak ganawa nam ithin ada kalee whatapp viber ara wena sefty ekak naha loweth
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    wena unta parashna kella baninawa meka nondi ubata prashne kella baninne naha

    uba poddak hithapan uba waraddak karala nondi wenna ona menna gihin baba wage inne awage seen ekak kiyala mata kalpanawata enawa eth ube waradda ubath baba part dapan iwarai neh
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,687
    113
    පිස්සු උබලට.මොනාද යකෝ මේ විකාර.මම දන්න කෙල්ලෙක් ඉන්නවා..වෙලාවට කන්නේ බොන්නෙත් නැහැ ටැබ් එකේමයි.ඒකිගේ අම්මා තාත්තා ඒකිට කතා කරත් ඇහෙන්නේ නැහැ.දැන් ඉන්න උන් විහින් කාලකන්නි වෙනවා.ඔය FB මගුල් ජීවිතේ කරගන්න එපා මනුස්සයෝ.ඕවා තාවකාලිකයි.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    641
    113
    ඔන්න අඩ වැඩියා කාරයෙක් ආවා. නහයෙන් අඩන්න එපා යකෝ මුලු එලකිරියම මස්තබාල්දු වෙනවා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    oba eliwenakam aharan idan eki gena hoyana ekata ekita happy athi ban, :D,

    ochchra podi dewal gena hita hita duk wenna epa ban
     
    sandeepa5

    Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    uba kiewane ubat benna nam awlk ne kiyala ... uba ohoma kiwwataubat kella benna nam ubat mole vikara venawa.. ubat oya nobena ne otchchara awl
     
    janish05656

    Well-known member
  • තරහක් ගන්න එපා බුවා මෙහෙම කියුවට..මචන් මිනිස්සු ඉන්නවා අද දවස හම්බකරන් කන්න බැරැව අනාත වෙලා ඉන්න, ලමයි ඉස්කෝලේ යවන්න බැරැව. බෙහෙතක් ගන්න බැරුව, ඉන්න තැනක් නැතුව, ලෙඩක් හැදිලා වගේ හැමවෙලේම මානසිකව වැටිලා ඉන්න මිනිස්සු..මේවාත් ප්‍රශ්නද බන්..කෙල්ලට අවුලක් නැත්තන් ඉබට අවුලක් නැත්තන් මොන කතාද බන්..
    උබට ජය
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,765
    113
    Gampaha
    මොන බොරුද ඕයි මේව. එෆ්බී එක වෙන ටැබ් එකක ඔන් කරන් හිටියත් ඔන්ලයින් වැටෙන්නෙ නෑ. ඉනැක්ටිවි වෙනව ඔටෝ. බොරු දාන්න එපා ඕයි.. :lol::lol: