මම පට්ට අවුලෙන් බන්...

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
මානසික අසහනකාරයෝ දැන කිරියේ වැහි වැහැලා. යකෝ ඔය කෙල්ල දියන් ළමයෙකුට. ඌ එක හැන්ඩ්ල් කරයි ඔයිට වඩා හොදට.
 
TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink

මගේ කෙල්ලට මන් පට්ට ආදරෙයි මචන්..
මුලින්ම කියන්න තියෙන්නේ ඒක. කතාව මෙහෙම කියන්නම්. ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2016 ඔක්තෝම්බර් මාසේ විතර කෙල්ලගේ ෆේස්බුක් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මතක නෑ කියලා, මට කිව්වා ඒක හදලා දෙන්න කියලා. එයා වැඩිය ෆේස්බුක් යන්නෙත් නෑ. කම්මැලි වෙලාවට පෝස්ට් බලන්න යන්නෙත්. කොහොමහරි මන් එයාගේ එකවුන්ට් පාස්වර්ඩ් රීසෙට් කරලා අළුත් පාස්වර්ඩ් එකක් දාලා එයාට දුන්නා. මන් එයාගේ එකවුන්ට් රීසෙට් කලේ මගේ ෆෝන් එකෙන්. මගේ ෆෝන් එකේ එෆ්.බී. ඇප් 2ක් තියෙනවා. පරණ එකෙන් තමයි මන් එයාගේ එකවුන්ට් එක හදලා තියෙන්නේ. මටත් මතක නෑ හරියටම.

කොහොමහරි මන් ඔන්ලයින් ඉන්න හැම වෙලාවකම එයාත් ඔන්ලයින් ඉන්න්වා පෙන්නලා. මන් එයාගේ එකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙලා නෑ කොහොමහරි. මාස 3 ක් තිස්සේ යාළුවන්ට මෙයා ඔන්ලයින් ඉන්නවා පෙන්නලා, මැසේජ් පවා දාලා. එයාගේ එකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙලා වුනේ නැති වුනාට මට කිසිම නෝටි‍ෆිකේෂන් වත්, මැසේජ් වත් ෆෝන් එකේ පෙන්නුවේ නෑ. කොහොමහරි එයාගේ ඔ‍ෆිස් එකේ යාළුවෝ විහිළු කරලා "කාලෙකට පස්සේ ඔන්ලයින් එන කෙනා දැන් හැම වෙලේම ඔන්ලයින් කියලා". මහ රෑටත් ඔන්ලයින්. හැබැයි ලයික් එකක්වත් දන්නේ නෑ කියලා". අපේ ගෙදර වයි ෆයි බන් තියෙන්නේ. ඉතින් ෆෝන් එකේ වයි ෆයි ඕෆ් කරන්න අමතක වුනොත් එලි වෙනකන් ඔන්ලයින් තමයි. ඔ‍ෆිස් එකේ කොල්ලෝ අහනවලු "දැන් බෝයිෆ්‍රෙන්ඩ් එක්ක අවුල්ද එළි වෙනක්න් ඔන්ලයින් ඉන්නෙ කියලා". මෙයා මට කිසිම දෙයක් කිව්වේ නෑ බන්. මාස 3ක් විතර සද්ද නොකර හිටියා. මගේ කටින් පිට වෙනකන්ම. එයා කියනවා, එයා හිතුවලු මන් වෙන්නැති කියලා.. එයා මගෙන් ඇහුවෙ නැත්තේ මගෙ හිත රිදෙයි කියලලු.

දැන් මට හෙන අවුල් බන්. මෙයා කිව්වාම එෆ්.බී.ආවෙත් නෑ කියලා, යාළුවෝ ලාස්ට් සීන් ගිය වෙලාවත් පෙන්නනවලු. දැන් මට මේක හෙන අවුල් බන්. මන් කිව්වා මන් කිසිම දෙයක් දන්නේ නෑ කියලා. එයා කියනවා ඒක එයාට ප්‍රශ්නයක් නෙමෙයි කියලා. එයා දැන් වෙනදා වගේම මට ආදරෙන් කතා කරනවා. මට පට්ටම ආදරෙයි. එයා ඒක ගානකට ගන්නේ නෑ බන්. මට එයා එක්ක කතා කරන්නත් මොකක්ද වගේ. වෙනදා වගේ මන් එක්ක හිනා වෙනවා. ඒත් එයා මන් එයාගේ එෆ් බී එකෙන් රෑ එලිවෙනකන් ඔන්ලයින් ඉන්නවා කියලා දැනගත්තාම, මන් ගැන මොනවා හිතන්න ඇද්ද. ඒත් එයා මොකුත් කියන්නේ නෑ බන්. මට කිසිම වෙනසක් පෙන්නුවේ නෑ මාස 03 ක් ම. කොහොමද බන් එහෙම ඉන්නේ. මන් වැ‍රැද්දක් කලා කියලා එයා දැන දැනම, මට ආදරේ කරන්නේ. එයා මට කිසිම දෙයක් ඇගෙව්වේ නෑ බන්. මන් එයාට හීනෙකින් වත් වරදක් කරලා නෑ. එයත් එහෙමයි. ඒත් මට තියෙන ප්‍රශ්නේ, මන් එයාගේ එෆ් බී එකෙන් ඔන්ලයින් යනවා කියලා දැන දැනම මගෙන් කිසිම දෙයක් අහන්නේ නැතිව ඉඳපු එක. සමහර වෙලාවට එයා ඩේටා ඔන් වෙලා වෙන්න ඇති කියලා යාලුවන්ට කියලා. පව් බන්... මන් ගැන කොච්චර විශ්වාසයක් තියෙනවද? ඇත්තටම මගේ අතින් වැ‍රැද්දක් වුනේ නෑ තමයි. ඒත් එයා හිතලා තියෙන්නේ මන් එයාගේ එකවුන්ට් එකෙන් මහ රෑට ඔන්ලයින් යනවා කියලා. ඕනම කෙනෙක්ට එහෙමනේ ඉතින් හිතෙන්නේ. ඒත්.. කොහොමද බන් ඒක දැන දැනත් ඒ ගැන මගෙන් අහන්නේ නැතිව කිසිම වෙනසක් පෙන්නන්නේ නැතිව වෙනදා වගේම මට ආදරෙන් හිටියේ. මේ සිද්දිය වෙලා... දැන් මට එයා එක්ක කතා කරන්න වචන එන්නේ නෑ. ඒත් එයා වෙනදා වගේම අහින්සක විදිහට මන් එක්ක කතා කරනවා බන්. මට තේරෙන්නේ නෑ මන් මොකද කරන්නේ කියලා. අනිත් එක මන් පොඩි දෙයක් වුනත් මහ ලොකුවට හිතනවා. මට තේරෙන්නේ නෑ මේක පොඩි දෙයක්ද කියලා, ලොකු දෙයක්ද කියලා. ඒත් මට මානසික ප්‍රශ්නයක් බන්. එයා මට බැන්න නම් මට සහැල්ලුවක්.. ඒත් වෙනදා වගේම මන් එක්ක ඉන්නවා බන්. මන් දන්නවා එයා මට පට්ට ආදරෙයි. ඒත් ඇයි බන් ඒක එයා මගෙන් ඇහුවේ නැත්තේ. අනේ මන්දා බන්...
අමතක වෙලා ඔන්ලයින් හිටියා
ඉතින්?
මොකද්ද ඔය තරම් පල් හෑලි ගහන්න වෙලා තියෙන්නෙ? :eek:
 
sandunish

Member
Jan 13, 2016
156
11
0
Ochchra podi dewal lokuwata hithanna epaa..aththatama loku prashnayk awoth oya hithalama pissu hadagani...loverslata oyita wada loku prashna tinawa.gedarin kmathi na, kella pita gihin ekko kolla pita gihin duk widina aya kochchra innawada..oya podi deta samawa dunna kiyla maha loku deyak neme..oita wada kolla watema gihin ganu ekka nidagena awath samawa deepu kello man dakala tiyenawa..owath prashnada...poddak samajeta gihin blanna minisunta tiyena prashna kochchrakda kiyala
 
HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
මොන බොරුද ඕයි මේව. එෆ්බී එක වෙන ටැබ් එකක ඔන් කරන් හිටියත් ඔන්ලයින් වැටෙන්නෙ නෑ. ඉනැක්ටිවි වෙනව ඔටෝ. බොරු දාන්න එපා ඕයි.. :lol::lol:

අනේ මන්ද බං... :lol::lol::lol:
 
funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    නෙද්දකිංවත්....වෙන එකාලා දාලා ගියා කියලා අඬනවා..... මේකා දාලා ගියේ නැති එකට නාහෙං අඬනවා.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හිතුව කෙල්ල ඕක කියල උඹව දාල ගිහින් කියල. ඉතින් දාල ගිහින් නැත්තන් අවුලක් නෑ නෙ :oo:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය කුක්කු පටිය වැඩිය එලියට පහලියට බහින්න එපා .ඔයාගේ ඔය චූටි හිත පැරෙයි .ඇවිදිනකොට පරිස්සමෙන් හොදේ :lol::lol: :dull:

    බුකියේ ඉන්නෙම මෙහම හරක් :dull:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    මගේ කෙල්ලට මන් පට්ට ආදරෙයි මචන්..
    මුලින්ම කියන්න තියෙන්නේ ඒක. කතාව මෙහෙම කියන්නම්. ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2016 ඔක්තෝම්බර් මාසේ විතර කෙල්ලගේ ෆේස්බුක් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මතක නෑ කියලා, මට කිව්වා ඒක හදලා දෙන්න කියලා. එයා වැඩිය ෆේස්බුක් යන්නෙත් නෑ. කම්මැලි වෙලාවට පෝස්ට් බලන්න යන්නෙත්. කොහොමහරි මන් එයාගේ එකවුන්ට් පාස්වර්ඩ් රීසෙට් කරලා අළුත් පාස්වර්ඩ් එකක් දාලා එයාට දුන්නා. මන් එයාගේ එකවුන්ට් රීසෙට් කලේ මගේ ෆෝන් එකෙන්. මගේ ෆෝන් එකේ එෆ්.බී. ඇප් 2ක් තියෙනවා. පරණ එකෙන් තමයි මන් එයාගේ එකවුන්ට් එක හදලා තියෙන්නේ. මටත් මතක නෑ හරියටම.

    කොහොමහරි මන් ඔන්ලයින් ඉන්න හැම වෙලාවකම එයාත් ඔන්ලයින් ඉන්න්වා පෙන්නලා. මන් එයාගේ එකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙලා නෑ කොහොමහරි. මාස 3 ක් තිස්සේ යාළුවන්ට මෙයා ඔන්ලයින් ඉන්නවා පෙන්නලා, මැසේජ් පවා දාලා. එයාගේ එකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙලා වුනේ නැති වුනාට මට කිසිම නෝටි‍ෆිකේෂන් වත්, මැසේජ් වත් ෆෝන් එකේ පෙන්නුවේ නෑ. කොහොමහරි එයාගේ ඔ‍ෆිස් එකේ යාළුවෝ විහිළු කරලා "කාලෙකට පස්සේ ඔන්ලයින් එන කෙනා දැන් හැම වෙලේම ඔන්ලයින් කියලා". මහ රෑටත් ඔන්ලයින්. හැබැයි ලයික් එකක්වත් දන්නේ නෑ කියලා". අපේ ගෙදර වයි ෆයි බන් තියෙන්නේ. ඉතින් ෆෝන් එකේ වයි ෆයි ඕෆ් කරන්න අමතක වුනොත් එලි වෙනකන් ඔන්ලයින් තමයි. ඔ‍ෆිස් එකේ කොල්ලෝ අහනවලු "දැන් බෝයිෆ්‍රෙන්ඩ් එක්ක අවුල්ද එළි වෙනක්න් ඔන්ලයින් ඉන්නෙ කියලා". මෙයා මට කිසිම දෙයක් කිව්වේ නෑ බන්. මාස 3ක් විතර සද්ද නොකර හිටියා. මගේ කටින් පිට වෙනකන්ම. එයා කියනවා, එයා හිතුවලු මන් වෙන්නැති කියලා.. එයා මගෙන් ඇහුවෙ නැත්තේ මගෙ හිත රිදෙයි කියලලු.

    දැන් මට හෙන අවුල් බන්. මෙයා කිව්වාම එෆ්.බී.ආවෙත් නෑ කියලා, යාළුවෝ ලාස්ට් සීන් ගිය වෙලාවත් පෙන්නනවලු. දැන් මට මේක හෙන අවුල් බන්. මන් කිව්වා මන් කිසිම දෙයක් දන්නේ නෑ කියලා. එයා කියනවා ඒක එයාට ප්‍රශ්නයක් නෙමෙයි කියලා. එයා දැන් වෙනදා වගේම මට ආදරෙන් කතා කරනවා. මට පට්ටම ආදරෙයි. එයා ඒක ගානකට ගන්නේ නෑ බන්. මට එයා එක්ක කතා කරන්නත් මොකක්ද වගේ. වෙනදා වගේ මන් එක්ක හිනා වෙනවා. ඒත් එයා මන් එයාගේ එෆ් බී එකෙන් රෑ එලිවෙනකන් ඔන්ලයින් ඉන්නවා කියලා දැනගත්තාම, මන් ගැන මොනවා හිතන්න ඇද්ද. ඒත් එයා මොකුත් කියන්නේ නෑ බන්. මට කිසිම වෙනසක් පෙන්නුවේ නෑ මාස 03 ක් ම. කොහොමද බන් එහෙම ඉන්නේ. මන් වැ‍රැද්දක් කලා කියලා එයා දැන දැනම, මට ආදරේ කරන්නේ. එයා මට කිසිම දෙයක් ඇගෙව්වේ නෑ බන්. මන් එයාට හීනෙකින් වත් වරදක් කරලා නෑ. එයත් එහෙමයි. ඒත් මට තියෙන ප්‍රශ්නේ, මන් එයාගේ එෆ් බී එකෙන් ඔන්ලයින් යනවා කියලා දැන දැනම මගෙන් කිසිම දෙයක් අහන්නේ නැතිව ඉඳපු එක. සමහර වෙලාවට එයා ඩේටා ඔන් වෙලා වෙන්න ඇති කියලා යාලුවන්ට කියලා. පව් බන්... මන් ගැන කොච්චර විශ්වාසයක් තියෙනවද? ඇත්තටම මගේ අතින් වැ‍රැද්දක් වුනේ නෑ තමයි. ඒත් එයා හිතලා තියෙන්නේ මන් එයාගේ එකවුන්ට් එකෙන් මහ රෑට ඔන්ලයින් යනවා කියලා. ඕනම කෙනෙක්ට එහෙමනේ ඉතින් හිතෙන්නේ. ඒත්.. කොහොමද බන් ඒක දැන දැනත් ඒ ගැන මගෙන් අහන්නේ නැතිව කිසිම වෙනසක් පෙන්නන්නේ නැතිව වෙනදා වගේම මට ආදරෙන් හිටියේ. මේ සිද්දිය වෙලා... දැන් මට එයා එක්ක කතා කරන්න වචන එන්නේ නෑ. ඒත් එයා වෙනදා වගේම අහින්සක විදිහට මන් එක්ක කතා කරනවා බන්. මට තේරෙන්නේ නෑ මන් මොකද කරන්නේ කියලා. අනිත් එක මන් පොඩි දෙයක් වුනත් මහ ලොකුවට හිතනවා. මට තේරෙන්නේ නෑ මේක පොඩි දෙයක්ද කියලා, ලොකු දෙයක්ද කියලා. ඒත් මට මානසික ප්‍රශ්නයක් බන්. එයා මට බැන්න නම් මට සහැල්ලුවක්.. ඒත් වෙනදා වගේම මන් එක්ක ඉන්නවා බන්. මන් දන්නවා එයා මට පට්ට ආදරෙයි. ඒත් ඇයි බන් ඒක එයා මගෙන් ඇහුවේ නැත්තේ. අනේ මන්දා බන්...
    metana oyama kiyanawa oya godak hithanawalu
    matath ookama tieyanwa mchn api mokakhar awama maha godak lokuwata hithata aran hithanawa mn hithanne eka thama over thinking
    ohoma wenna epa . nidahas manasin hithanna. overthinking nowi innay math fullma try karanne. hema prashnekatama uttarayak tiyenawa issarala manasa nidahas karan nidahase hithanna. oyama hoyagani wisduma jaya wewa
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඇත්ත කියහන්
    තොපි දෙන්න තාම මොන්ටිසෝරි නේද ?
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    හොද හුස්මක් අරන් 3න් පාරක් අතෙ ගහලා නිදා ගනින් නැගිටිනකොට ඔක්කොම ප්‍රස්න විශ්ඩිලා තියෙයි.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :growl:
    අප්පට සිරි මාර ප්‍රරශ්නයක් නේ බන්. සියදිවි නහගනින් වෙන නම් කරන්න දෙයක් නෑ. :lol::lol::lol:

    ow bung..me wage prashnayak ahuwamai..siyadiwi nahaganna eka thamai ekama wisanduma :rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔබගේ තාක්ෂණික දැනුමෙහි අල්ප භාවය ගැන මම සහ ඔබගේ කෙල්ල එක හා සමානව අනුකම්පා කරමු.

    ඕක වැඩිය හිතන්න දෙයක් නෙවේ. මම බුකියේ ඔන්ලයින් හිටියේ නැති උනත්(පොස්ටු බල බල) මගේ මැසෙන්ජර් එක ඔන්ලයින් හැම වෙලේම. ඒක phone එකේ app එකේ පහසුකමක් තියෙන්නේ.. උබ ඕවා හිතන්න එපා. ඕවා ප්‍රශ්ණ නෙවේ..