අද 2 ට තිබුනා රියදුරැ ලිඛිත විභාගය ඒක පාස් වුනා ඉතිං මං ගාව පේපර් එකක් විතරක් තිබුනේ එලකිරි එකේ අපේ සහොදරියක් හා සහොදරයෙක් ගොඩක් උදව් කළා මේ ප්‍රශ්න වලට උත්තර හොයලා දෙන්න ඒ දෙන්නාට මගේ උත්තමාචාරය සහ වෙඩි මුර 21
ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්... ඩුම්...
http://www.elakiri.com/forum/showthread.php?p=18680560#post18680560
කවුද ඒ

ashmi
EK KILLER
එ් වගේම තව අය බම්ප් දාලා හා මට සුභ පැතුම් එක් කළ අයටත් ස්තුතියි

ඒවගේම මගේ නිකන් රෙප් කපපු මල්ලී හෝ නංගිගේ මොලේ අමාරැව හොද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
මේක මම පාස් වුනා කියන්න ඕන කියලා දාන නුලක් නෙමයි කළගුණ සැලකිමට පළ කරන ලද නුලක් බව කරැණාවෙන් සලකන්න (නැත්තම් තව මොකක් හරි
)

Last edited: