මම පොඩි පිංකමක් කරන්න කියල හිතුව..

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    ela ela. hamoma hama deyakma danne na ban.dannava vage pennana aya kohomath danne na. keep posting machan. gud post

    eka eththa, eka eththa. Thanks.

    http://www.nirsoft.net/utils/chrome_cache_view.html

    ever used this ?

    මේකෙන් පුලුවන් chrome cache folder 1 fully browse කරන්න
    and the best part is , මේකෙන් පෙන්නනවා files with the extensions ;)

    honda soya genimak yaluva.

    mama ahala thiyenava browsers kihipayakatama gelapena soft ekak gena. video ekak hoya gannava erenna e davasvala vena avashyathavayak thibune nethi nisa mama vediya e gena unandu une ne. kavuruhari puluvannam hoyagena apitath kiyanna

    mama hithuve ne mechchara ikmanata me vage prathicharayak lebeyi kiyala. ekin eka thanks karanna velavak ne. e nisa rep++ dapu, comments dapu hemotama thanks kiwwa. :D
     
    Last edited:

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    Internet Explorer බ්‍රවුසර් එකට අයත් කෑෂ් ෆෝල්ඩර් එක සාමාන්‍යයෙන් තියෙන්න මෙන්න මෙතන; [OS එක පිහිටුවා තිබෙන Drive එක]:\Documents and Settings\[භාවිත කරන්නාගේ යූසර් එකවුන්ට් එකේ නම]\Local Settings\Temporary Internet Files

    READTHIS
     
    Last edited:

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මගේ මීළඟ ප්‍රධාන ආටිකල් එකට කලින් මම හිතුව පොඩි වෙනසක් කරන්න ඕන කියල. මේක ප්‍රධාන වශයෙන්ම මේ වර්ගයේ ත්‍රෙඩ් දාන කට්ටියට කරන පොඩි යෝජනාවක්.

    ඕගොල්ලො දැනටමත් දන්නව ඇති එළකිරි එකේ අපිට පහසුකමක් දීල තියෙනව තනි ත්‍රෙඩ් එකක් තුළ සෙවීමක් කරන්න. මෙවැනි සෙවීමක් කිරීම සඳහා අපි විසින් අදාල ත්‍රෙඩ් එකේ තිබෙනවා යැයි අනුමාන කරන යම් කිසි කී වර්ඩ් එකක් හෝ යූසර් නේම් එකක් භාවිතා කළ යුතු වෙනවා. උදාහරණයකට, යම් කෙනෙක් මගේ යූසර් නේම් එක භාවිත කරළ මේ ත්‍රෙඩ් එක තුළ සෙවීමක් කළොත් සර්ච් රිසල්ට් එක විදිහට මගේ පෝස්ට් ටික විතරක් වෙනම ලැබේවි (මේ සඳහා ත්‍රෙඩ් එකේ Advanced Search පහසුකම භාවිතා කළ යුතු වෙනවා).

    හොදයි, ඊළඟට මම මේ දෙන පුංචි ක්‍රියාකරකම කරල බලන්න.

    මේ ත්‍රෙඩ් එකේ සියළුම පෝස්ට් වලට උඩින් (ඕනෑම පිටුවක) තිබෙන Page Navigation (පිටු අතර මාරුවෙන) බාර් එක වෙත අවධානය යොමු කරන්න. ඕගොල්ලන්ට පේනව ඇති ඊට පහළින් තියෙන මෙනු බාර් එක. දැන් මේ මෙනු අතරින් Search this Thread කියන මෙනු එක මත කොටන්න. මතුවෙන පොපප් වින්ඩෝවේ තියෙන බොක්ස් එක තුළ readthis කියන වචනය ටයිප් කරල එන්ටර් කරන්න.

    මොකද්ද වුනේ.. ත්‍රෙඩ් එක තුළ තියෙන (පළමුවෙනිම පෝස්ට් එක ඇර) මං විසින් මාතෘකාවට අදාලව දාපු සියළුම පෝස්ට් වල (මගේ සියළුම පෝස්ට් නෙමෙයි) ලිස්ට් එකක් ආව නේද? එහෙම එන්න හේතුව මොකද්ද දන්නවද? මම අදාල පෝස්ට් දාන හැම වෙලාවෙම යටින්ම readthis කියන වචනය ටයිප් කරා (සුදු පාටින් දාපු නිසා එක පාරටම පේන්නෙ නෑ :P).

    මේ වගේ ත්‍රෙඩ් පවත්වාගෙන යන හැමෝම මම කරපු විදිහෙ දෙයක් කළොත් ඒක ත්‍රෙඩ්ස් කියවන අයට සෑහෙන පහසුවක් වෙනව. මේ නිසා එළකිරිවල හැමෝම මේ ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි කියල මම යෝජනා කර සිටිනවා.


    READTHIS :P
     
    Last edited:
    • Like
    Reactions: croshanlg