මම පොර මානසිකත්වය - ජනනායක

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මෙන්න මූ කියනවා ලංකාව $ 12 trillion ණයයිලු. china,usa,india,germany,UK,.......... ඔක්කොම උන්ගේ reserves එකතු කරත් ඔච්චර එන්න නෑ. නොදන්න බම්බු කතා නොකර ඉන්න ඕන. 12 trillion අපෝ ලෝක තියෙන ඔක්කොම trillion-doller companies ටික ගන්න පුළුවන්. world 2nd largest market eka Nasdaq total shares ma thiyenna 30 trillion asanna. ලංකාවේ ගොන්නු ටිකත් ඔහේ අහන් ඉන්නවා

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    මෙන්න මූ කියනවා ලංකාව $ 12 trillion ණයයිලු. china,usa,india,germany,UK,.......... ඔක්කොම උන්ගේ reserves එකතු කරත් ඔච්චර එන්න නෑ. නොදන්න බම්බු කතා නොකර ඉන්න ඕන. 12 trillion අපෝ ලෝක තියෙන ඔක්කොම trillion-doller companies ටික ගන්න පුළුවන්. world 2nd largest market eka Nasdaq total shares ma thiyenna 30 trillion asanna. ලංකාවේ ගොන්නු ටිකත් ඔහේ අහන් ඉන්නවා


    හැමදාම නහුතෙට නාන මු කියන කතා තාම විස්වාස කරනවාද බං?

    දේශපාලනේ නවත්තලා විද්‍යාව විතරක් කරානම් ඉවරයි
    ළමයි ගොඩක් දකිද්දි දහස් ගානක් දණ ගහලා වදිද්දි ජනාධිපති සිහින එන එක සාධාරණයි. නමුත් උගත් කමක් තියෙන්න ඕනා යතාර්ථය තේරුම්ගන්න. බයෝ විතරක් නෙවෙයි සයිකෝ කවුන්සිලින් කරපු එකෙක් වෙච්ච මු ඒක දන්නැ කියන්නේ හිතපං කොච්චර ගිරවෙක්ද කියලා. පවු ඉතින් ඇකඩමියාව.
    ------ Post added on Dec 24, 2021 at 10:48 AM
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    තවත් එක ටියුෂන් ගුරුවරයෙක්.
    මෙයා පොර වුනේ අර ඩොක්ටර් සාෆිට වඳ සැත්කම් චෝදනාවක් එල්ල වෙච්ච වෙලාවෙ ඒ ගැන කරපු යූ ටියුබ් වීඩියෝවකින්. ඒක හොඳට නැගල ගියා. ඊට පස්සෙ සමහර අයට මෙයා මහ දාර්ශනියයෙක් වගේ පේන්න ගත්ත, අටපට්ටම ටෙලිවිශන් ඉස්කෝලෙ වගේ ඒවයි නිතරම පෙනී හිටිය. හරිනං මෙයා සාෆියට ගානක් දෙන්න ඕන
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඌට වැරදිලා වෙනඩ ඇති බන් ඩොලර් බිලියන 50 ක් විතර ඒ කියන්නේ රුපියල් ට්‍රිලියන 12ක් වගේ.
    ඩොලර් බිලියන 55 කට වගේ ගිහින් දැන් ටිකක් අඩු වෙලා

    Sri lanka foreign debt 2021
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    පොර උගන්නන ජිව විද්‍යාව සහ සමාජ දැනම නම් ගොඩක් වට්නාව නමුත්,

    ආර්ථික දැනුමක් නම් නැ. මට හිතන්නේ රුපියල් පැටලිලා නෙමේ මම පොර මානසිකත්වය...

    පොරට සුද්දට කිබුමක් ගියත් නලියනවා නමුත්

    පකිස්තාන් උන් අර මනුස්සයා මරපු එකට කෙල බිදක් හෙළුවේ නැ.
    චිනගේ කිසිම වැරද්දක් පෙන්නේ නැ.
    කාබනික පොහොර වලට කඩේ ගිහින් දැන් චීන ගු නැව ගැන කිසිම දෙයක් දන්නේ නැ.

    මට හිතන්නේ දාර බයියැක්...

    මට නම් කියන්න තියන්නේ පොරගේ විද්‍යාව දැනුම විතරක් ගන්න කියල