මම බඩඩ්ක් ඕඩර් කළා.

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,107
    2,343
    113
    මට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට විසඳුමක් දෙන්න.මම විදේශ රටක විධායක ශ්‍රේනියෙ රැකියාවක් කරන කෙනෙක්.මට දැන් අවුරුදු 1.5ක ඉදල ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා ලංකාවෙ.එයා එක්ක මම සම්බන්ධයක් පටන් ගන්න්කොටම එයා කිව්ව එයා කලින් පිරිමි ලමය එක්ක උසස් පෙල කාලෙම සම්බන්ධයක් තිබිලා කන්‍යාභාවය අහිමි උනා කියලා .ඒත් මම කමක් නෑ කියලා කැමති උනා.ගෙවල් වලටත් අදුනවල දුන්න.ඒත් පස්සෙ මට තේරෙනවා කලින් පිරිමි ලමය එක්ක කතා නොකලට එයා ගැන තරහක් වත් නෑ කියලා .(කතා කරන්වද කියලා දන්නෙ නෑ ).මම ඒක පෙනි පෙනි කමක් නෑ කියලා හිටිය.ඒත් මම ඒ ගැන දවස ගානෙ රන්ඩු වෙනවා.කියලත් තිබුනා වෙන කෙනෙක් එක්ක ගියත් ඒ පිරිමි ලමයට තරම් ආදරේ කරන්නේ නෑ කියලා කවදාවත් .එයා ඒ උනාට මේ කසාදේ ඉක්මනට කරන්න ඕන කියනවා.මට ඒක දැන්ම කරන්න බෑ මගෙ අනාගත බලපොරොත්තු තියෙනවා ඒවා හදාගන්න කම් ඉන්න කිව්වම බෑලු.බැදල කරන්න ලු.මට අන්තිමට කිව්ව කියන දවසට බදින්න බෑ නම් එයාටත් බෑ කියලා .මම කිසිම දවසක කෙල්ලෙක් ගෙ ජීවිතෙ විනාස කරපු කෙනෙක් නෙමෙ .මට කමක් නෑ එයා මේක නවත්තල වෙන දෙයක් පටන් ගත්ත්ට එයා නාස්ති වෙන්නෙ නැතුව .ඒත් එයා දැන් බෑ කියන්නේ වෙඩින් එක කියන දවසෙ නොගන්න නිසා.මම රෑ වෙනක්ම් මහන්සි වෙලා ගෙදර ආවා කියලා ම්ම ගැන පොඩ්ඩක් වත් හැගීමකින් නෙමෙ .අනුකම්පාවk වත් නෑ.මට තියෙන ප්‍රශ්න තමයි මම එයාට බලාපොරොත්තු දීල මම පවක් කරගත්තද කියලා පසු තැවෙන්නෙ මම.මට හිත්ට ලොකු දුකක් දැනෙනවා .එයා එක්ක යාලු උන කාලෙ ගොඩක් අය එයා හොද නෑ කියලා කිව්වා මම ඒවත් ඉවසගෙන හිටියේ .හැබැයි රන්ඩු උනා.මට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තේරුම් කරල දෙන්න.එයාට ලොකු වයසකුත් නෑ.මම ගොඩක් ආදරේයි.ඒත් එයා මට මේ ආදරේ ට බ්දිමු කියලා කියන්වා නෙමෙ කියලා මට දැනෙන්නේ .(මම කිව්වා බදින්න කලින් ඉගන ගන්න මමත් දියුණු වෙන්නම් කියලා එයාට ඒවා උවමනා නෑ.බැදල ලගට ගන්න ඇහුවම කියන්නේ රට එන්න බෑ අම්මා තාත්ත ළඟ ඉන්න් ඕනෙලු.මට තේරෙන්නෙ නෑ එයා මට ඇත්ත ටම ආදෙරේද කියලා .එයාම කියන්වා කිව්ව දවසට බැන්දෙ නැත්තං අතෑරලා දාමු කියලා .
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom

    ???
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,879
    15,669
    113
    Ursa Major
    1735355163897.png