මම බැරක් ඔබාමාව සියැසින් දු‍ටුවා

france

Banned
Apr 23, 2011
267
48
0
මම බැරක් ඔබාමාව සියැසින් දු‍ටුවා

මචන්
අද මම බකින්හැම් මාලිගාවට සහ වෙස්ට්මිනිස්ටර් ඇබී වලට ගියා.එහෙදී ඇමරිකානු ජනාධිපතිතුමාව සියැසින් දැක ගන්න පුලුවන් උනා.ඔබාමා ඇමරිකාවේ පලමුවැනි කලු ජාතික ජනාධිපතිතුමා නිසා මට එයාව බලන්නම ඕනකමක් තිබුනා.මම සම්පූර්නයෙන්ම වීඩියෝ කරා මගේ කැම් කෝඩර් එකෙන් .පස්සේ ඒක දාන්නම්.එකෙන් ගත්ත ෆෝටෝ ටික මම මේකේ දානවා

20110524175338.png
 
  • Sep 23, 2010
    81
    12
    8
    Samahara ballonta, handa dekkama pissu hedenawa. Eeta passe buranawa, UU hithanne uge burana saddeta handa nethiwey kiyala. Me thread ekatath ehema ekek ringala wage.
     

    france

    Banned
    Apr 23, 2011
    267
    48
    0
    සමහර බූරුවෝ ඉන්නවා එලකිරි එකේ.මම විශේෂ සිදුවීමක් දැක්කේ.ඒක දැම්මම බුරනවා
    :(:(:frown: