මම බැරක් ඔබාමාව සියැසින් දු‍ටුවා

france

Banned
Apr 23, 2011
267
48
0
20110524195231.png
 

france

Banned
Apr 23, 2011
267
48
0
ඔබාමා වැදගත් වෙන්නේ ඔහු ඇමරිකාවේ කලු ජාතික ප්‍රථම ජනාධිපති නිසයි.ඒක නිසා හුඟක් අය ඔහුව බලන්න ආසයි.මොකද ඔබාමා ඉතිහාසගත වෙන ජනාධිපති කෙනෙක් නිසා.ලංකාවේ ජනපතිතුමාට වුනත් ඔහුව හමු වෙන්න අමාරුයි.මම දවසම කට්ට කෑවා.බකින්හැම් මාලිගාව ලඟ පැයක් හිටගෙන හිටියා සුද්දොත් තල්ලු කරගෙන.ඔහුගේ වාහනය මගේ ලඟින්ම ගියත් ඔහුව දැක්කේ කාර් එක ඇතුලේ.පස්සේ මම ඊලඟට ගියේ වෙස්ට්මින්ස්ටර් ඇබී එකට.එතනත් පැය 2ක් හිටගෙන හිටියා එයාව බලන්න.එතකොට ඔබාමා කාරෙකෙන් බැහලා ගිය නිසා ඔහු යනකොට සහ එනකොට දෙපාරක් දැක්කා.
 
  • Like
Reactions: areyoucrazy

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    අපිට තේරෙනවා මචා උඹට හීනෙකින්වත් දැක ගන්න්න බැරි එකෙක්ව ඇස් දෙකටම දැක්කම තියෙන ආතල් එක කියල නිම කරන්න බෑ...ඉතින් උම්බත් ඒ ආතල් එක අපිත් එක බෙදාගත්තට බොහොම ස්තුති....මොකද ඔබාමා හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද කියන එක අපිට අදාල නෑ...මොකද අපි වගෙ පොඩි රටක් නෙමේ ඔය තනි පුද්ගලයා පාලනය කරන්නෙ.....ඉතින් ඒ වගෙ පුද්ගලයෙක් ඇස් දෙකත දැක්ක කියන්නෙ එක කොච්චර වාසනාවන්ත දෙයක්ද....අනික අඩුම ගානේ අපෙ රටේ ජනාදිපතිවවත් ඇස් ඉදිරිපිට දැකපු නැති මිනිස්ස්සු කොච්චරනම් අපේ රටෙ ඉන්නවද...ඒවගෙ ඇමෙරිකාවෙත් ඔබාමාව දැකගන්න කොච්චර ආසවෙන් ඉන්න පුද්ගලයෝ ඇතිද ඇමෙරිකාවෙම ජීවත්වන.....:):)