මම බැරක් ඔබාමාව සියැසින් දු‍ටුවා

france

Banned
Apr 23, 2011
267
48
0
අපිට තේරෙනවා මචා උඹට හීනෙකින්වත් දැක ගන්න්න බැරි එකෙක්ව ඇස් දෙකටම දැක්කම තියෙන ආතල් එක කියල නිම කරන්න බෑ...ඉතින් උම්බත් ඒ ආතල් එක අපිත් එක බෙදාගත්තට බොහොම ස්තුති....මොකද ඔබාමා හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද කියන එක අපිට අදාල නෑ...මොකද අපි වගෙ පොඩි රටක් නෙමේ ඔය තනි පුද්ගලයා පාලනය කරන්නෙ.....ඉතින් ඒ වගෙ පුද්ගලයෙක් ඇස් දෙකත දැක්ක කියන්නෙ එක කොච්චර වාසනාවන්ත දෙයක්ද....අනික අඩුම ගානේ අපෙ රටේ ජනාදිපතිවවත් ඇස් ඉදිරිපිට දැකපු නැති මිනිස්ස්සු කොච්චරනම් අපේ රටෙ ඉන්නවද...ඒවගෙ ඇමෙරිකාවෙත් ඔබාමාව දැකගන්න කොච්චර ආසවෙන් ඉන්න පුද්ගලයෝ ඇතිද ඇමෙරිකාවෙම ජීවත්වන.....:):)
thanx
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සමහර බූරුවෝ ඉන්නවා එලකිරි එකේ.මම විශේෂ සිදුවීමක් දැක්කේ.ඒක දැම්මම බුරනවා
    :(:(:frown:

    මගේ කිසිම විරුද්දතාවයක් නැහැ උඹගේ THREAD එකට නමුත් උගේ රටේ කල්ලොන්ටවත් පෙන්නන්ඩ බැරි එකෙක් ඌ.
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    20110524195844.png
    Oh pora umbata atha wananawa wage, hebei putho melahakatath F.B.I eken umba gena hoyanawada dan ne........:eek::eek::eek::eek:
     

    france

    Banned
    Apr 23, 2011
    267
    48
    0
    Oh pora umbata atha wananawa wage, hebei putho melahakatath F.B.I eken umba gena hoyanawada dan ne........:eek::eek::eek::eek:[/QUOTE.මම ඔබාමා එන්න කලින් එතන දාලා හිටිය sniffing dog කෙනෙක් විඩියෝ කරා.උන්ට ඒක ඇල්ලුවේ නෑ වගේ.මම ඒකත් දාන්නම්.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ මහන්සි වෙලා ගත්ත පින්තූර දාපු එකට තෑන්ක්ස් මචං..
    ඒ වුනාට ඉතිං ඔය ඔබාම ගොබ්බයගේ මොනවා බලන්නද.. :lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මූට තියෙන ගාඩ් එකේ හැටියට මැස්සෙකුට වත් ලංවෙන්න නම් බෑ වගේ.
     

    france

    Banned
    Apr 23, 2011
    267
    48
    0
    මූට තියෙන ගාඩ් එකේ හැටියට මැස්සෙකුට වත් ලංවෙන්න නම් බෑ වගේ.
    අපේ රටේ ජනාධිපතිට වගේ 10,000ක විතර බොඩිගාඩ්ලා නම් නෑ. 100ක් විතර ඉන්නවලු.