thanxඅපිට තේරෙනවා මචා උඹට හීනෙකින්වත් දැක ගන්න්න බැරි එකෙක්ව ඇස් දෙකටම දැක්කම තියෙන ආතල් එක කියල නිම කරන්න බෑ...ඉතින් උම්බත් ඒ ආතල් එක අපිත් එක බෙදාගත්තට බොහොම ස්තුති....මොකද ඔබාමා හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද කියන එක අපිට අදාල නෑ...මොකද අපි වගෙ පොඩි රටක් නෙමේ ඔය තනි පුද්ගලයා පාලනය කරන්නෙ.....ඉතින් ඒ වගෙ පුද්ගලයෙක් ඇස් දෙකත දැක්ක කියන්නෙ එක කොච්චර වාසනාවන්ත දෙයක්ද....අනික අඩුම ගානේ අපෙ රටේ ජනාදිපතිවවත් ඇස් ඉදිරිපිට දැකපු නැති මිනිස්ස්සු කොච්චරනම් අපේ රටෙ ඉන්නවද...ඒවගෙ ඇමෙරිකාවෙත් ඔබාමාව දැකගන්න කොච්චර ආසවෙන් ඉන්න පුද්ගලයෝ ඇතිද ඇමෙරිකාවෙම ජීවත්වන.....![]()




