මම බොරුවක් කීවේ.සමාවෙන්න-අගැමති

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
මම බොරුවක් කීවේ.සමාවෙන්න-අගැමති

තමා ඉන්දියාවේ කොටි පුහුණු වෙන බව කීවේ බොරුවට බවත්, එය විනෝදය පිණිස කල දෙයක් බවත් බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර සිටී. මීට කලින් ආණ්ඩුවේ මාධ්‍යය මහේල සහ තිලාන් ගැන විනෝදය පිණිස බොරුවක් කී බව පිලිගත්හ.
20110311202638.png