මම භාවිතා කරන පරිගණක (හා වෙනත් විදුලි)..
මම භාවිතා කරන පරිගණක (හා වෙනත් විදුලි) උපකරණ වල ගුණදොස් විචාරය
මම අන්තර්ජාල වෙබ් අඩවි (eBay, BuyinCoins වගේ) මගින් සහ ලංකාවෙ වෙළඳ පොළෙන් මිළදී ගන්න පරිගණක (හා වෙනත් විදුලි) උපකරණ වලත්, එමෙන්ම අදාල උපකරණ මිළදී ගත් වෙළඳ ආයතනවල සේවාව ගැනත් කෙටි විවේචනයක් (හොඳ සහ නරක) මෙම නූලෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව
. හැබැයි කාලය ඉතිරි කර ගන්න ඕන නිසා මීලඟ Post නම් සිංහල අකුරු වලින්ම දාන්න වෙන එකක් නෑ හොඳේ
.
අන්තර්ජාල වෙබ් අඩවි වලින් බඩු ගෙන්වීම ගැන මම සෑහෙන දැනුමක් ලබා ගත්තෙ එළකිරි වලම තිබෙන වෙනත් නූල් සහ සමහර සිංහල බ්ලොග් අඩවි වල ලිපි කියවල. එම නිසා පළමුවෙන්ම ඒ විස්තර දාපු යාළුවන්ට ගොඩක් ස්තූතියි කියනව
.
අපි පස්සෙ හිමිහිට වැඩේ පටන් ගමුකො එහෙනම්
.
මම භාවිතා කරන පරිගණක (හා වෙනත් විදුලි) උපකරණ වල ගුණදොස් විචාරය
මම අන්තර්ජාල වෙබ් අඩවි (eBay, BuyinCoins වගේ) මගින් සහ ලංකාවෙ වෙළඳ පොළෙන් මිළදී ගන්න පරිගණක (හා වෙනත් විදුලි) උපකරණ වලත්, එමෙන්ම අදාල උපකරණ මිළදී ගත් වෙළඳ ආයතනවල සේවාව ගැනත් කෙටි විවේචනයක් (හොඳ සහ නරක) මෙම නූලෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව
. හැබැයි කාලය ඉතිරි කර ගන්න ඕන නිසා මීලඟ Post නම් සිංහල අකුරු වලින්ම දාන්න වෙන එකක් නෑ හොඳේ
.අන්තර්ජාල වෙබ් අඩවි වලින් බඩු ගෙන්වීම ගැන මම සෑහෙන දැනුමක් ලබා ගත්තෙ එළකිරි වලම තිබෙන වෙනත් නූල් සහ සමහර සිංහල බ්ලොග් අඩවි වල ලිපි කියවල. එම නිසා පළමුවෙන්ම ඒ විස්තර දාපු යාළුවන්ට ගොඩක් ස්තූතියි කියනව
.අපි පස්සෙ හිමිහිට වැඩේ පටන් ගමුකො එහෙනම්
.
Last edited:
.
.