මහින්ද පරාද කල පලියටම අපේ ගැටළු විසදෙනවා කියලා ඔබලා හිතනවද?? ඔබලා එහෙම සිතනවා නම් එක සම්පුර්ණයෙන්ම වැරදි. මහින්ද පරාජය කිරීමෙන් පසුව තමයි නියම සටන පටන් ගන්නේ. මහින්ද පරද්දලා නිකම් අපිට අත පිහිදාගෙන පැත්තකට වෙන්න් බැහැ. එලගට එන ජනදිපතිට විදායකය අහෝසි කරලා , ස්වදින කොමිෂන් සභා අයිත පිකිටුවන්න කියලා බලකරන්න ඕනි. ප්‍රදාන පක්ෂ 2 සහයෝගෙන් බලයට එන නිසිම කෙනක අපිට කිසි වරප්‍රසාදයක් බන්දේසියක තියලා දෙන්නේ නැහැ. එම ක්රමයන් ලබාගැනීමට හා අවශ්‍ය ප්‍රතිසන්කරන කිරීමට අපි පත්වෙන ජනදිපතිට බල කරන්න ඕනි. ඒ බල කරන්න අවශ්‍ය ජන බලය සියලුම ජනතා එකතුවෙන්, පක්ෂ පාට බේදයකින් තොරව අපි නිර්මාණය කරගන්න ඕනි.
මේ ගැන දිගින් දිගටම කතා කරන එක නිෂ්පල වැඩක් කියලා මම හිතන්නේ. මේක මැසේජ් එක දන්නේ මහින්ද වැරදි කියලා තමන්ගේ මොලයට වැටහෙන අයට හා දැන් අවිරුදු 63 තිස්සේ තියන මෙමෙ පාලන ක්‍රමය වෙන්ස්වෙන්න් ඕනි කියලා හිතන අයට. මහින්ද නැති නම් මෙරට කානතාරයක් කියල හිතන් ඉන්න අය මහින්දටම චන්දේ දෙන්න. ගෙවල්වල අයටත් දෙන්න කියන්න. මහින්දට දෙන්න කියන අය තේරෙන්නේ නැතුව මහින්දට දෙන්න කියනව කියලා මම හිතන්නේ නැහැ. ඇත්ත නැත්ත වටහා ගන්න පුළුවන් හැම කෙන්ක්ටම තේරෙනවා ඇති මහින්ද රටට කරන විනාසය.
එ හෙතුව නිසා තමයි මහින්දව මේවර පරාජය කරන්න ඕනි කියන්නේ. මහින්ද තව අවුරුදු 8 ඉන්න්ව් කියන්නේ තව අවුරුදු ගානකට රට පස්සට යන එක මිනිසුන්ට තවත් දුක් විදින්න වෙන එක. එත නවත්තන්න තියන එකම අවස්ථාව මේක. නැත්තම් තව අවුරුදු 8ක් බලන් ඉන්න වෙනවා. ඒ නිසා සියලුදෙනාම මහින්ද පරද කරන්න කටයුතු කරන්න. ඔබලා වෙන මොනයම් අපේක්ෂ්යෙක්ට චන්දේ දෙන්න. මයිත්රීට හෝ කුමන කෙනෙක්ට. කොහොම උනත් මහින්දට චන්දය දෙනව කියන්නේ රටේ විනාශයට පාර කැපීම.
මහින්ද පරාද කල පලියටම අපේ ගැටළු විසදෙනවා කියලා ඔබලා හිතනවද?? ඔබලා එහෙම සිතනවා නම් එක සම්පුර්ණයෙන්ම වැරදි. මහින්ද පරාජය කිරීමෙන් පසුව තමයි නියම සටන පටන් ගන්නේ. මහින්ද පරද්දලා නිකම් අපිට අත පිහිදාගෙන පැත්තකට වෙන්න් බැහැ. එලගට එන ජනදිපතිට විදායකය අහෝසි කරලා , ස්වදින කොමිෂන් සභා අයිත පිකිටුවන්න කියලා බලකරන්න ඕනි. ප්‍රදාන පක්ෂ 2 සහයෝගෙන් බලයට එන නිසිම කෙනක අපිට කිසි වරප්‍රසාදයක් බන්දේසියක තියලා දෙන්නේ නැහැ. එම ක්රමයන් ලබාගැනීමට හා අවශ්‍ය ප්‍රතිසන්කරන කිරීමට අපි පත්වෙන ජනදිපතිට බල කරන්න ඕනි. ඒ බල කරන්න අවශ්‍ය ජන බලය සියලුම ජනතා එකතුවෙන්, පක්ෂ පාට බේදයකින් තොරව අපි නිර්මාණය කරගන්න ඕනි.
එට පස්සේ තමයි රටට තියන හෙන වලින් බාගයක් වත් අඩු වුන කියලා හිතනන පුළුවන්

ඔබ කියන දේ තමයි මමත් මේ කියන්න හදන්නේ එක අතකින් ජවිපේ එහෙම මතයක ඉන්න එකත් හොදයි ජන්වාරි 8න් පසුවත් අපි මේක කරගන යන්න ඔනැ කියන එක.
අනිවා අපි ජාතික අණ්ඩුවක් පිහිටුවලා මේ ණයෙන් නිදහස් වෙලා අලුත් දෙශපාල සංකෘතියක් ඇති කිරිමට මෛත්‍රීට ජන්දය දිය යුතුයි.![]()
මම තීරණය කළා මේ සැරේ මයිත්රීපාල සිරිසේන මහතාට ජන්දය දෙන්න. ඒක අද තමයි හරියටම තීරණය කලේ. මොකද නාම යෝජනා බාර දෙනකන් හිටියේ,හරියටම කවුද ඉල්ලන්නේ බලන්න.
මම ඉස්සෙල්ලම ජනාධිපතිවරණයකට ජන්දය දැම්මේ 2005 දී. 1999 දී මම ලංකාවේ නෙමෙයි හිටියේ. හිටියා නම් කාට දෙයිද කියල හිතාගන්න අමාරුයි.
2005 දී මම ජන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට. ඒකට හේතුව තමයි 2005 දී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා උනේ එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාත්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත්. මෙතුමන්ලා දෙදෙනාම 2005 ජන්දයට කලින් කිව්වේ කොටි ත්‍රස්තවාදය ගැන ගැටලුව සාකච්චා වලින් විසඳනවා කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා ප්‍රභාකරන්ව මුහුණට මුහුණ හම්බවෙලා හරි මේ ප්‍රශ්නේ විසදනවා කියලා.
ඉතින් දෙන්නම සාම සාකච්චා මගින් ඔය ප්‍රශ්නේ විසදනවා කියපු නිසා, මම කල්පනා කළා සාම සාකච්චා වලින් ඒ ප්‍රශ්නේ විසදන්න වඩාත් හොද හැකියාවක් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට කියා. ඒ හින්දා මම රනිල් වික්‍රමසිංහට මනාපය ප්‍රකාශ කළා 2005 දී.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආණ්ඩුව සෝල්හයිම් සමග එකතු වෙලා සාමා සාකච්ජාව ඉදිරියට ගෙන ගියා !
සමහරුන්ට මතක ජනාධිපති එක පාරටම යුද්ධයක් කලා කියලා...
දැන් මාධ්‍ය හරහා ආණ්ඩුව මේක තමයි මිනිසුන්ට දෙන අදහස
අගමැති රනිල් ගෙන ආපු සාම ගිවිසුමක් කියන්නෙත් හොද රාජ්‍ය ත්‍රාන්ත්‍රික ක්‍රියාවලියක්... ලෝකයේ පිළිගැනීම බලනකොට..
සාම ගිවිසුම් ගහපු පළමු රට අපි නෙමෙයි !
ඒත් LTTE එක ඒ වගේ දේකට එකග කර ගත්තත්, එකගතාවයන් දිගින් දිගටම බිද දැම්මේ LTTE එකමයි. ඔවුන්ට ඕන වුනේ සටන් විරාමයක් නෙමේ රටේ කෑල්ලක් ලියා ගන්න.
සටන් විරාමයෙන් දැන් සමහර අය කියන විදිහට රනිල් රටේ කෑල්ලක් ලියලා දුන්නනම්...
ඇයි LTTE එක සටන් විරාම එකගතාවයන් දිගින් දිගටම බිද දැම්මේ ?
ඇයි ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආණ්ඩුව සෝල්හයිම් සමග එකතු වෙලා සාමා සාකච්ජාව ඉදිරියට ගෙන ගියේ ?
![]()
![]()
![]()
හැරවුම් ලක්ෂ්‍යය වුනේ මාවිල්ආරුව.. යුදහමුදාපති ඝාතන තැත...
ඒ සමග දකුණේ ගොඩනැගුණු ජනතා විරෝධය...
අතුරලියේ හාමුරුදුරුවන් ඇතුළු පිරිසගේ මාවිල්ආරුව වෙත ගිය ජනතා විරෝධී පා ගමන...
JVP එක දෑරූ දැඩි ප්‍රතිපත්තිය..
අවසානයේ යුද්ධයකින් නිමවුනා !
ප්‍රතිපලය සාමය උදා වුණා වගේම දෙපැත්තටම සිදුවුණ දැඩි සමාජීය හානි සමග...
හැබැයි අවුරුදු 30 ක යුද්ධය නිසා සිදුවුණා ජීවිත,සමාජීය,ආර්ථික හානිය නිමාවුණා.
ඒ සමාජීය හානිය ගොඩ නගන්න මේ ආණ්ඩුව ගත්ත පියවර මදියි කියලත් මට හිතෙනවා යුද්ධයට පසු කාලීනව..
මචෝ උබනම් හිතට එකගව චන්දේ දීලා තියෙනවා ! ඒකයි වෙන්න ඕන මොන මතය දැරුවත් !
අපිට ඕන රට ගැන හිතන පුරවැසියෝ මිසක් පක්ෂ අල්ලන් කෑ ගහන මිනී මරා ගන්න කාගේවත් යටත්වසියෝ නෙමෙයි !


මහින්ද යුද්දයට තල්ලුවීම
ලංකාවේ ජාතික ගැටළුවට ඉන්දියාව මෙන්ම අධිරාජ්‍යාවාදීන්ගෙ බලපෑම් ඇති විශාලයි. ඔවුන් සිය අරමුණු ඉටුකර ගැනීම සදහා ජාතික ගැටළුව පාවිච්චි කර ගනියි. අවසන් යුද්ධය ආරම්භ වීමට පෙර මහින්ද රාජපක්ෂද පෙර නායකයන් ලෙසම සාම සාකච්ඡා සදහා මාලදිවයිනට යාමට සියළු කටයුතු සුදානම් කර තිබිණි. එයට ඉන්දියාවද බලපෑම් කර කරමින් සිටි අතර ඊට පෙර සාම සාකච්ඡාවල අත්දැකීම් තිබු රටේ ජනතාවත් හමුදාවේ නිලධාරීනුත් ඊට විරෝධය දැක්වුහ. ජවිපෙ මහින්දගෙන් සාකච්ඡාවක් ඉල්ලා අරලිය ගහ මැදුරේ සාකච්ඡාවට ගියේ මාවිල් ආරැ සොරොව්ව වසා තිබියදීය. එහිදී ජවිපෙ පෙන්වා දුන්නේ එල් ටි ටි ඊය යුධමය වශයෙන් පරාජය කර සාමාන්‍ය දෙමළ ජනතාවට අයිතිවාසිකම් දිය යුතු බවයි. එනිසා එල්ටිටි යට ගහන්න කිව්වම ගහන්නෙ ලබ්බෙන්ද කියලයි මහින්ද ඇහුවේ. ගහන්න ආයුධ නෑ කියන එක කිව්වෙ එහෙම. සෝමවංශ අමරසිංහ මහතා එවිට කිව්වෙ රාජ්‍ය නායකයෙක් මේ විදියට නම් කතා කරන්නෙ සාකච්ඡා කරන එකේ තේරැමක් නෑ කියා නැගිටින විට නැවැත වාඩි කර ගත්තා. තියෙන ලබුවලින් ගහන්න ගහන අතරේ තව ලබු හොයාගමු කියමින් වාඩි වුනේ. ජවිපෙ මානෙල් මල් ව්‍යාපාරය හරහා හමුදා කදවුරැවලට ගිහිල්ලා ධෛර්ය දුන්නා එල්ටිටි යට ගහන්න පුළුවන් හිතන තරම් යකා කළු නෑ කියලා. රටේ ජනතාව යුද්ධය වෙනුවෙන් සියළු දුක් ගැහැට ඉවසා සිටියා ආණ්ඩුවට කරදර නොකර. යුධ වියදම් වෙනුවෙන් බදු ගෙව්වෙ ජනතාව. මාවිල් ආරැවලට ගහන නියෝගය දෙන්න වෙන තැනට මහින්ද තල්ලු වුනේ එහෙම. කැමැත්තෙන් යුද්ධෙ කරන්න ගියපු මිනිහෙක් නෙමෙයි මහින්ද. ආණ්ඩුවට තිබුණේ දේශපාලන තීන්දුව ගැනීම සහ යුධ වියදම් සදහා මුදල්දීම පමණයි. හමුදාව යුද්ධය දිනමින් ඉදිරියට යනකොට ඒකේ වාසිය පවුලේ අයට සීමා කරගන්න වැඩේ මහින්ද හොදට කර ගත්තා. දිනපු ගමන් යුද්ධයට නායකත්වය දීපු හමුදා නායකයෝ ඉවත් කළේ ඒ ගෙෘරවය ඔවුන්ට යන එක වලක්වන්න. ඒ වගේ අමු කුහකයෙක් මහින්ද. ජවිපෙ පක්ෂයක් හැටියට එල්ටිටි එකට සාම සාකච්ඡාවලට බොරැ සාමයට එරෙහිව විශාල වැඩ කොටසක් රට තුල කලා. එහෙත් වෙන කිසිවෙක් යුධ ජයගුහනයේ පංගුකාරයෙක් කරගන්න ජඩ මහින්ද ඉඩ තිබ්බෙ නෑ. තමන්ගෙ බල ව්‍යපෘතිය පවුලේ පැවැත්ම වෙනුවෙන් පමණක් යුධ ජයගුහනය මාධ්‍ය පාවිච්චි කරමින් බූදලයක් කර ගත්තා. රටේ මිනිස්සුත් දුර හිතුවෙ නැතුව රැවටුනා. ඕකයි ඇත්ත.