මම මහතයි.ලොකුවට පියයුරුත් ඇවිල්ලා.අනේ මට &#346

Dec 30, 2013
1,235
166
0
ඩොකෙක්ට පෙන්නන්නෙ කොහොමද බන් මේවා.ඌ කිවුවොත් එහෙම ලෙඩක් නෙමෙයි ජොල් හින්දා කියලා.

හොඳට සෙල්ලම් කරපන් බන්. ටික ටික ෆැට් එක අඩුවෙන්න ගනියි. හැබැයි අවුලකට තියෙනනේ උබේ තන් වල ෆැට් එක අඩු වෙනකොට තනේ හම ඇකිලිලා එල්ලෙන්න ගනියි මොකද කලින් හම ඇදිල තිබ්බ නිසා. ඒක ඔපරේට් කරන්න වෙනව.

උබ සෙල්ලම් කරන එක නවත්වන්න එපා මගදි. එක දිගට කරපන්. බඩේ ෆැට් එක අඩුවෙන්නෙ අන්තිමට. ප්‍රථිපල ක්ෂණිකව ලැබෙන්නෑ. සති 2කට වරක් තමන්ගේ ඇගේ ෆොටෝ ගහගෙන ඒව පිරිගණනයේ පිළිවෙලට තියාගනින්. එතකොට වෙනස දැක්කම හොඳ මෝටිවේෂන් එකක් එනව. අනිත් දේ කණ එක හතරෙන් එකක් දක්වා අඩුකරපන්, වතුර සෑහෙන්න බීපන්.

කරන්න බැරි දෙයක් නෑ. උත්සාහය, කැපවීම, විනය විතරයි ඕන. :angry::angry::angry:
 
Dec 3, 2012
3,788
159
0
Purgatory
1) ඩිප්ස් dips

2) ජිම් එකකට යන්ඩ පිළිවෙලකට. ඔය ගෙදර ඉදන් නිකන් ඕනවට එපාවට කරනවට වඩා ජිම් එකකට ගිහින් හොද ශෙඩියූල් එකකට එක්සර්සයිස් කරන්ඩ.
 
Dec 30, 2013
1,235
166
0

ඒ බොල කොකටුවෝ උබ මෙතෙන්ට වෙලා මේක බම්ප් කර කර තව මොනවද බලාපොරොත්තු වෙන්නේ? උබට කරන්න ඕන දේවල් කොල්ලෝ කියල තියෙනව නේද? තව ඇහැව්වත් ඔච්චර තමයි? මට පේන්නේ උබේ ඇග විතරක් නෙමේ මොළෙත් ජොල්ද කොහෙද :lol::lol::lol:

උබල වගේ උන්ට උපදෙස් දෙන අපියි හරක්..........:lol::lol::lol::lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ බොල කොකටුවෝ උබ මෙතෙන්ට වෙලා මේක බම්ප් කර කර තව මොනවද බලාපොරොත්තු වෙන්නේ? උබට කරන්න ඕන දේවල් කොල්ලෝ කියල තියෙනව නේද? තව ඇහැව්වත් ඔච්චර තමයි? මට පේන්නේ උබේ ඇග විතරක් නෙමේ මොළෙත් ජොල්ද කොහෙද :lol::lol::lol:

    උබල වගේ උන්ට උපදෙස් දෙන අපියි හරක්..........:lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl:
    පට්ට ඇමතීම......

    අඩේ මගේ වචන වල කර්තෘ භාග ගෙවල හිටු!!!!!:growl:
     
    mamamahathayi

    Member
    Mar 4, 2014
    17
    1
    0
    ඒ බොල කොකටුවෝ උබ මෙතෙන්ට වෙලා මේක බම්ප් කර කර තව මොනවද බලාපොරොත්තු වෙන්නේ? උබට කරන්න ඕන දේවල් කොල්ලෝ කියල තියෙනව නේද? තව ඇහැව්වත් ඔච්චර තමයි? මට පේන්නේ උබේ ඇග විතරක් නෙමේ මොළෙත් ජොල්ද කොහෙද :lol::lol::lol:

    උබල වගේ උන්ට උපදෙස් දෙන අපියි හරක්..........:lol::lol::lol::lol:

    තව විස්තර දැනගන්න පුලුවන්ද කියලා බැලුවේ බන්.දැන් මම පේජ් 3 , 4 ක් යද්දිම බම්ප් දාන එක නැවැත්තුවනන් උබේ පෝස්ට් එකවත් වැටෙන්නෙ නෑනෙ.
     
    mamamahathayi

    Member
    Mar 4, 2014
    17
    1
    0
    හොඳට සෙල්ලම් කරපන් බන්. ටික ටික ෆැට් එක අඩුවෙන්න ගනියි. හැබැයි අවුලකට තියෙනනේ උබේ තන් වල ෆැට් එක අඩු වෙනකොට තනේ හම ඇකිලිලා එල්ලෙන්න ගනියි මොකද කලින් හම ඇදිල තිබ්බ නිසා. ඒක ඔපරේට් කරන්න වෙනව.

    උබ සෙල්ලම් කරන එක නවත්වන්න එපා මගදි. එක දිගට කරපන්. බඩේ ෆැට් එක අඩුවෙන්නෙ අන්තිමට. ප්‍රථිපල ක්ෂණිකව ලැබෙන්නෑ. සති 2කට වරක් තමන්ගේ ඇගේ ෆොටෝ ගහගෙන ඒව පිරිගණනයේ පිළිවෙලට තියාගනින්. එතකොට වෙනස දැක්කම හොඳ මෝටිවේෂන් එකක් එනව. අනිත් දේ කණ එක හතරෙන් එකක් දක්වා අඩුකරපන්, වතුර සෑහෙන්න බීපන්.

    කරන්න බැරි දෙයක් නෑ. උත්සාහය, කැපවීම, විනය විතරයි ඕන. :angry::angry::angry:

    තෑන්ක්ස් මචන්.පොඩි කික් එකක් ආවා.උබ මචන් මෙතන සෙල්ලම් කරන්න කියලා අදහස් කරන්නෙ මොන වගේ දේවල්ද?