මම මහින්දානන්ද

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    SLPP gov eke thamai politics wala inna patta chorama dial tika inne..

    waaachala kamai, kupadi kamai thamai common character eka

    Ex:
    SB,
    Thissa Kuttiarachi,
    Lansa,
    Rattharan (aka chain thief)
    Johnston

    Anith eka pakshekawath me wage type un dakala naa..chater un innawa..me wage minissu harak kiyala hithagena talk dena un dakala na
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,494
    113
    colombo
    SLPP gov eke thamai politics wala inna patta chorama dial tika inne..

    waaachala kamai, kupadi kamai thamai common character eka

    Ex:
    SB,
    Thissa Kuttiarachi,
    Lansa,
    Rattharan (aka chain thief)
    Johnston

    Anith eka pakshekawath me wage type un dakala naa..chater un innawa..me wage minissu harak kiyala hithagena talk dena un dakala na
    ලක්ෂ 69ක්‌ හරක් ඉන්නවනේ ලංකාවේ උන් කියන ඒවා පිළිගන්න ඉතින් උන්ගේ වැරැද්දකුත් නෑ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    වැඩ බැරි නන්දසේනගේ ගොං තීරණ නිසා කුණු බැනුම් අහන්නේ අහිංසක මහින්දානන්ද. යුද්ධ කාලේ නන්දරේ ජනපති වෙලා හිටියනං කියනවා එක ආයුධයක් රටින් ගෙන්වන්න දෙන්නෑ තුවක්කු ලංකාවේ හදාගෙන යුද්ධ කරන්න කීලා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැඩ බැරි නන්දසේනගේ ගොං තීරණ නිසා කුණු බැනුම් අහන්නේ අහිංසක මහින්දානන්ද. යුද්ධ කාලේ නන්දරේ ජනපති වෙලා හිටියනං කියනවා එක ආයුධයක් රටින් ගෙන්වන්න දෙන්නෑ තුවක්කු ලංකාවේ හදාගෙන යුද්ධ කරන්න කීලා.
    බක පණ්ඩිත මහින්දානන්දටත් හොඳම වැඩේ. උගේ කටින් පඩේ විතරයි.
     
    • Like
    Reactions: Dubairox

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    ලැජ්ජා නහර කපා ගත් බොරුව, මුලාව, ඇන්දවීම හොද හැටි කරන තවත් ගොන් නාම්බෙක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    ඔය මොනව කිව්වත් ඊළඟ පාරත් පාර්ලිමේන්තු යවනවා. යවල අඬනවා.
    හොඳම වැඩේ ඔකුන්ට චන්දෙත් දීල කන්නත් නැතුව ඉන්න උන්ට. එහෙමම තමා වෙන්න ඕන. :cool:✌️✌️:love2: