මම මහ නාස්තිකාරයෙක්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මම මහ නාස්තිකාරයෙක්

    මම තනියම ඉන්නෙ බෝඩිමක.ජොබක් කරන්නෙ නෑ තාම ඩිග්‍රිය.මම මහ නාස්තිකාරයෙක් කියලා හිතෙනවා. දවස ගානෙ කෑමට හෙන ගානක් නාස්ති කරනවා . පෙරේදා චොක්ලට් කේක් එකයි ෆෘට් ඇන්ඩ් නට් 500 එකයි.ඊයෙ චොක්ලට් අයිස්ක්‍රීම් 500 එකක් අද කර්තකොලොම්බන් ලීටර් එකයි ෆ්ලේවර්ඩ් මිල්ක් එකයි.
    බයිට් 300 යි. කාලා ඉවර උනාම හෙන අපරාදෙ කියලා හිතෙනවා සල්ලි.
    මට stress උනාම කන්න හිතෙනවා එක දිගට. බත් කරද්දි උනත් එහෙමයි.ඒත් මම හෙන කෙට්ටුයි.
    හැබැයි මම හරියට අදින්නෙ නෑ වැද්දෙක් වගේ පරණ ගොන් ටයිප් ඒවා අදින්නෙ.
    උබලත් මෙහෙම ද? මට මේ විදියට වෙනස් කරගන්න විදියක් කියපන්කො:baffled:
     
    Last edited:
    • Like
    Reactions: D_Mad and Sai_baba

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    asawane kapan ban. :)
    cigarette anammanm walata nasthi karanne nathiwa kana bona eka hodai. eth manage karaganna anith dewal walatath ekka.

    ps.
    uba ice cream occhchara kanawada bn dawasata. :baffled:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඒ උනාට සල්ලි නැති උනාම දවසම එක බත් එකෙන් ෂේප් වෙන වෙලාවල් තියෙනවා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රෑ 12ට කලින් නිදා ගනින් 7ට කලින් අවදි වෙයන්...
    උදේට ඕන මගුලක් කාපන්, දවාට හොද රතු බත්1ක් කාපන් බඩ පිරෙන්න. කාල හයිලන්ඩ් යෝගට්1ක්, කොලිකුට්ටු ගෙඩියක් කාපන් අරගෙන.. කපයප්පන් කන්නම එපා. පුලුවන් තරම් රතුබත් කාල බඩ ෆුල් එකේ තියපන්.. මහත් වෙනවා ගානට
    වැද්දෙක් වගේ ඉන්න එපා. කැල්ලක් නැද්ද ? විකෙන්ඩ් එකේ ඇවිදපන් හොදට සමාජේ... හොද කන්ණාඩියක් තියාගනින් පැහැදිලි.ඒකෙන් බලල පිලිවෙලකට ඉදපන්.. උවමනාව තියේනම් ඕය ගතිය සතියෙන් ඇරවගන්න පුලුවන්...මම ඉස්සර විට කෑවා, මාවෝ දැම්මා,බීඩි දැම්මා දැන් ඒව මුකුත් නෑ... දත් ටිකත් කිරි සුදට තියනවා..පිලිවෙලට ඉන්නවා කාල බීලා.. පුලුවන් තරම් හොද ගුණ දේවල්ම කාහන්. ජිව්තේට ආදරෙ වෙයන්.. එටකොට හරි..
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0

    වැද්දෙක් වගේ ඉන්න එපා. කැල්ලක් නැද්ද ? විකෙන්ඩ් එකේ ඇවිදපන් හොදට සමාජේ... හොද කන්ණාඩියක් තියාගනින් පැහැදිලි.ඒකෙන් බලල පිලිවෙලකට ඉදපන්.. උවමනාව තියේනම් ඕය ගතිය සතියෙන් ඇරවගන්න පුලුවන්...මම ඉස්සර විට කෑවා, මාවෝ දැම්මා,බීඩි දැම්මා දැන් ඒව මුකුත් නෑ... දත් ටිකත් කිරි සුදට තියනවා..පිලිවෙලට ඉන්නවා කාල බීලා..සීරෝ කැලරි කෑම මුකුත් ගන්න එපා.. පුලුවන් තරම් හොද ගුණ දේවල්ම කාහන්. ජිව්තේට ආදරෙ වෙයන්.. එටකොට හරි..

    mama nam dan dawalta rathu bath witharai kanne. rathu bath kawama anagata puduma fit ekak danenawa.

    sudu bath kana eka sampurnayen nawaththala thiyenne. umba kiwwa wage bath kaala iwarawela kehel gediyakuth kanawa
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    රෑ 12ට කලින් නිදා ගනින් 7ට කලින් අවදි වෙයන්...
    උදේට ඕන මගුලක් කාපන්, දවාට හොද රතු බත්1ක් කාපන් බඩ පිරෙන්න. කාල හයිලන්ඩ් යෝගට්1ක්, කොලිකුට්ටු ගෙඩියක් කාපන් අරගෙන.. කපයප්පන් කන්නම එපා. පුලුවන් තරම් රතුබත් කාල බඩ ෆුල් එකේ තියපන්.. මහත් වෙනවා ගානට
    වැද්දෙක් වගේ ඉන්න එපා. කැල්ලක් නැද්ද ? විකෙන්ඩ් එකේ ඇවිදපන් හොදට සමාජේ... හොද කන්ණාඩියක් තියාගනින් පැහැදිලි.ඒකෙන් බලල පිලිවෙලකට ඉදපන්.. උවමනාව තියේනම් ඕය ගතිය සතියෙන් ඇරවගන්න පුලුවන්...මම ඉස්සර විට කෑවා, මාවෝ දැම්මා,බීඩි දැම්මා දැන් ඒව මුකුත් නෑ... දත් ටිකත් කිරි සුදට තියනවා..පිලිවෙලට ඉන්නවා කාල බීලා.. පුලුවන් තරම් හොද ගුණ දේවල්ම කාහන්. ජිව්තේට ආදරෙ වෙයන්.. එටකොට හරි..

    BD :sorry::sorry::sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mama nam dan dawalta rathu bath witharai kanne. rathu bath kawama anagata puduma fit ekak danenawa.

    sudu bath kana eka sampurnayen nawaththala thiyenne. umba kiwwa wage bath kaala iwarawela kehel gediyakuth kanawa

    :yes::yes::yes:
    අනිවා.. තව රටකජු කන්න පුලුවන් ලේසියෙන්ම.. පට්ටම ගුණ කෑම ඒකත්.. අනිත් දේ සුපෝශ...
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    :yes::yes::yes:
    අනිවා.. තව රටකජු කන්න පුලුවන් ලේසියෙන්ම.. පට්ටම ගුණ කෑම ඒකත්.. අනිත් දේ සුපෝශ...

    :yes: almonduth hondai. ada udeta kawe chickpeas
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ඉඳල හිටලා බාස්මති ටිකක් කාපන්

    පුළුවන් තරම් පරාට එළවලු රොටි රෝල්ස් කට්ලට් බිත්තර රොටි වගේ පිටි කෑම කන එක අඩු කරපන් මාසෙකට එකක් දෙකක් වගේ... පැණි රසට ඇබ්බැහි උනාම ගැලවෙන්න හෙන අමාරුයි.. දවල්ට කඩෙන් නම් කන්නේ අර කිව්වා වගේ රතු බත් එකක් කාපන්.... ඔය මුස්පේන්තු ගතිය යන්න එක්ක
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    රෑ 12ට කලින් නිදා ගනින් 7ට කලින් අවදි වෙයන්...
    උදේට ඕන මගුලක් කාපන්, දවාට හොද රතු බත්1ක් කාපන් බඩ පිරෙන්න. කාල හයිලන්ඩ් යෝගට්1ක්, කොලිකුට්ටු ගෙඩියක් කාපන් අරගෙන.. කපයප්පන් කන්නම එපා. පුලුවන් තරම් රතුබත් කාල බඩ ෆුල් එකේ තියපන්.. මහත් වෙනවා ගානට
    වැද්දෙක් වගේ ඉන්න එපා. කැල්ලක් නැද්ද ? විකෙන්ඩ් එකේ ඇවිදපන් හොදට සමාජේ... හොද කන්ණාඩියක් තියාගනින් පැහැදිලි.ඒකෙන් බලල පිලිවෙලකට ඉදපන්.. උවමනාව තියේනම් ඕය ගතිය සතියෙන් ඇරවගන්න පුලුවන්...මම ඉස්සර විට කෑවා, මාවෝ දැම්මා,බීඩි දැම්මා දැන් ඒව මුකුත් නෑ... දත් ටිකත් කිරි සුදට තියනවා..පිලිවෙලට ඉන්නවා කාල බීලා.. පුලුවන් තරම් හොද ගුණ දේවල්ම කාහන්. ජිව්තේට ආදරෙ වෙයන්.. එටකොට හරි..
    රොම්බා තෑන්ක්ස් බ්‍රො කෑලි තියා බල්ලෙක්වත් බලන්නෙම නෑ මං අදින විදියට
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඉඳල හිටලා බාස්මති ටිකක් කාපන්

    පුළුවන් තරම් පරාට එළවලු රොටි රෝල්ස් කට්ලට් බිත්තර රොටි වගේ පිටි කෑම කන එක අඩු කරපන් මාසෙකට එකක් දෙකක් වගේ... පැණි රසට ඇබ්බැහි උනාම ගැලවෙන්න හෙන අමාරුයි.. දවල්ට කඩෙන් නම් කන්නේ අර කිව්වා වගේ රතු බත් එකක් කාපන්.... ඔය මුස්පේන්තු ගතිය යන්න එක්ක

    මම පිටි ජාති නම් කන්නෙ ම නෑ අයිස්ක්‍රීම් මුදවාපු කිරි කිරි ලීටරේ පැකට් තමයි කේක් නම් ඉදලා හිටලා
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මට ඇත්තටම තියෙන ප්‍රශ්නය සල්ලි හෙනට නාස්ති කරන එකයි :sorry: