මම අද කඩේට ගියා coca cola එකක් ගන්න coca cola තිබ්බෙ නැති හිනදා My cola එකක් ගත්තා මම දැන් ඒක බොනද එපාද කියල බලුවේ
මේක බීව්වොත් මම මැරෙයිද??

මේක බීව්වොත් මම මැරෙයිද??




බීලා හමාරයිmmmmmmmm marei![]()


issella bepan, etapasse poddak nida ganin
ubata ninden nagitinna bari unoth ,e keyanne uba marila

malaaaMY Cola බොනවනම් අන්තිම කැමැත්තත් ලියලම බීපං
එහෙමත් නැත්නම් EGB එකක් ගනින් EGB ගත්තම Battery 1 ක් නොමිලේ හැබැයි battery 1 තියෙන්නේ බෝතලේ ඇතුලේ (http://www.lankaenews.com/English/news.php?id=10952)![]()
![]()
![]()




beela balala marunoth kiyapanko.............




Aluth energy drink ekakda?MY Cola බොනවනම් අන්තිම කැමැත්තත් ලියලම බීපං
එහෙමත් නැත්නම් EGB එකක් ගනින් EGB ගත්තම Battery 1 ක් නොමිලේ හැබැයි battery 1 තියෙන්නේ බෝතලේ ඇතුලේ (http://www.lankaenews.com/English/news.php?id=10952)![]()
![]()
![]()


ඊයෙ රැ තමයි උබට ඕක බොන්න තිබුනෙ![]()


yako oya jarawa bonne nathuwa thabili gediyak aragena beepanko.apita mehe thabili nathuwa innawa ubalata thiyenakota age naha


pol witharai thiyenne
cola bona welawe tin ekakwath beepan ban

