මම මැරෙයිද?

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මට අද වහ පෙව්නනේ...
    අද මම වල් නාශක ගහන තැන හිටියා.....මම හිතන්නේ මට පෙවුනා......:(


    Confused-baby_s.jpg
    Confused-baby_s.jpg
    Confused-baby_s.jpg
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    වල් නාශක නිසා එච්චරම අවුලක් නෑ මම හිතන්නෙ. කෘමි නාශක තමා විස. කෝකටත් ඩොක්ටර් කෙනෙක්ට කිව්වොත් හොඳයි මම හිතන්නෙ. දැන්ම යන්න. :)
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    වල් නාශක නිසා එච්චරම අවුලක් නෑ මම හිතන්නෙ. කෘමි නාශක තමා විස. කෝකටත් ඩොක්ටර් කෙනෙක්ට කිව්වොත් හොඳයි මම හිතන්නෙ. දැන්ම යන්න. :)
    :yes::yes:
    Sprite පොඩ්ඩක් බීපන්... වැඩේ තව ඉක්මන්...:lol::lol::lol:

    chooti putha umbe ange hati..
     

    thush2xy

    Member
    Jan 19, 2011
    15
    0
    0
    මැරෙන්න පෙර සිතා බලනු ඔබට පෙවනේ වල් නාශකද නැත්නම් කෘමි නාශකද කියා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: