--මම මිනීමැරැම් කේස් එකකට ගෑවිලා--

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හිටියා කිව්වනම් උඹෙන් කටඋත්තරයක් ගනී පොලීසියෙන්, වෙන දෙයක් නෑ, ඒකට උඹ එතන හිටියානම් එතන සීන් එක කියපන්.
    උඹ මැරුණු එකාගේ මරණෙට සම්භන්දයි කියලා කිව්වානම් උඹට රිමන්ඩ් කරනවා. ඊට පස්සේ පෙරඩ් එකක් තියනවා. ඇපගන්න ඉල්ලන්න පුළුවන් ඊට පස්සේ.

    මරනෙට සම්භන්ද නෑ මචන් එතන හිටියා කියලා තමයි කියලා තියෙන්නේ..පොලිසියට කැදවලා කට උත්තරයක් ගන්නවද එහෙමත් නැත්නම් උසාවියෙදි ගන්නවද?නඩුව ඉවරවෙනකල් උසාවි ගනනේ යන්න වෙයිද?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මම බයවෙලා නෑ මචන් මම නැව ගිලුනත් බෑන් චූන් වගේ ඉන්න පොරක් මෙතන සීන් එක එකට ඉදලා පුකට කොටපු එක ඒක නිසයි හිත අප්සට්..එයාට කරන්න ඕන දේ තීරණය කරලා ඉවරයි මචන්..මට උබත් එක්ක වාද කරන්න දෙයක් නැහැ!වැඩේ ගැස්සුනොත් බත් එකක් බැදන් වරෙන් මාව බලන්න

    එක එකාගෙ ටිකට් කපන්න පුළුවන් පස්සෙ.. උගෙ ටිකට් කපන්න ඕනේ නම් දැම්ම කපල ඇතුලට පලයන් :eek: ඊට ඉස්සෙල්ල ඔය කේස් එක ගොඩ දාගෙන හිටපං කො.. ඕවා මහ ගූ කේස් බං.. ඉවරයක්‌ නැහැ.. කොච්චර හොද ලෝයර්ස් ල ඇල්ලුවත් උබට කන්න වෙන කට්ට කියල ඉවර කරන්න බෑ.. අනාතයි.. උබට කිසි කේස් එකක් යන එකක් නැහැ.. හැබැයි ඉතින් උසාවියෙන් ඉජු ඉජු කියන වාරයක් පාසා දුවන්න බලං ඉන්න ඕනේ :sorry: අනාතයි :no:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මරනෙට සම්භන්ද නෑ මචන් එතන හිටියා කියලා තමයි කියලා තියෙන්නේ..පොලිසියට කැදවලා කට උත්තරයක් ගන්නවද එහෙමත් නැත්නම් උසාවියෙදි ගන්නවද?නඩුව ඉවරවෙනකල් උසාවි ගනනේ යන්න වෙයිද?

    උසාවි යන්න ඕනා කටඋත්තරෙන් පස්සේ ඒක අනුව, මුලින්ම පොලීසියට එන්න කියලා විස්තරේ අහයි. ඒක අනුව තමයි උසාවි දාන්නේ
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මටත් - රෙප් දාලා..මම මේකේ ඉන්නේ කාගෙන්වත් කොටු එකතු කරගන්න නෙවෙයි..ඕවා මට කන්නද?බොන්නද ? රජවෙන්නද?

    ෂුවර් එකට පැමිණිලි පාර්ශවේ එකෙක්

    BUMP
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    kata uththra dunna ekawa marala hire palayan ban :lol:

    vikara nokara berenna kamayak hoyapan minissu maranne nathiwa
     

    waima

    Well-known member
  • මචන්ලා මම මිනීමැරැම් කේස් එකකට ගෑවිලා..මට පොඩ්ඩක් නීති පැත්ත දන්න අයගෙන් පොඩි උදව්වක් ඕන..ලෝයර් බීලා වැඩි වෙලා දොයිලු..අද උසාවියේ මගේ නමත් කියවෙලා තියනවා ඇසින් දුටු ප්‍රධාන සාක්ශි කාරයගේ කටින්..අපිත් එතන හිටියා කියලා නම කියලා තියනවා..මට සිතාසි ඒවිද ඊලග නඩුවාරයේදි?..නඩුව පවතින හැම දවසකම මට උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙයිද?නම කියපු කෙනාගෙත් ටිකට් එක කපන්නයි හිතාගෙන ඉන්නේ..මාව අදාලම නැති කොටසකටයි පටලවලා තියෙන්නේ

    Loya bela nidi kuwama uba boru keyanawada manda....ubata aththatama help ekak onnan man danna tharamin nan ubata sithacin awoth theyena hama naduwakatama ubata yanna wenawa.....uba nirdoshai keyanakao ubata usawe laginna wei.....mini marumak hinda ubawa sakanao remand karannath barina.............hoda loya kenek allala aththa wisthre keyala mokak hari kara ganen...............:)
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Loya bela nidi kuwama uba boru keyanawada manda....ubata aththatama help ekak onnan man danna tharamin nan ubata sithacin awoth theyena hama naduwakatama ubata yanna wenawa.....uba nirdoshai keyanakao ubata usawe laginna wei.....mini marumak hinda ubawa sakanao remand karannath barina.............hoda loya kenek allala aththa wisthre keyala mokak hari kara ganen...............:)

    Ah me awith inne Law collage eke kollek..O na deyak ahala denaganin machn...
    3.gif
    11.gif
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    ane ban oya minissu maranne obala ochara loku wada karanathuwa mehe awith mehe inna meeyoo tika marala diyanko...naduth na ,,,saakki karoyoth naha...
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    උබ බලන්න අපි ඔක්කොම වැලිකඩ බන්දනගරේට එනවා