හිටියා කිව්වනම් උඹෙන් කටඋත්තරයක් ගනී පොලීසියෙන්, වෙන දෙයක් නෑ, ඒකට උඹ එතන හිටියානම් එතන සීන් එක කියපන්.
උඹ මැරුණු එකාගේ මරණෙට සම්භන්දයි කියලා කිව්වානම් උඹට රිමන්ඩ් කරනවා. ඊට පස්සේ පෙරඩ් එකක් තියනවා. ඇපගන්න ඉල්ලන්න පුළුවන් ඊට පස්සේ.
මරනෙට සම්භන්ද නෑ මචන් එතන හිටියා කියලා තමයි කියලා තියෙන්නේ..පොලිසියට කැදවලා කට උත්තරයක් ගන්නවද එහෙමත් නැත්නම් උසාවියෙදි ගන්නවද?නඩුව ඉවරවෙනකල් උසාවි ගනනේ යන්න වෙයිද?
ඊට ඉස්සෙල්ල ඔය කේස් එක ගොඩ දාගෙන හිටපං කො.. ඕවා මහ ගූ කේස් බං.. ඉවරයක් නැහැ.. කොච්චර හොද ලෝයර්ස් ල ඇල්ලුවත් උබට කන්න වෙන කට්ට කියල ඉවර කරන්න බෑ.. අනාතයි.. උබට කිසි කේස් එකක් යන එකක් නැහැ.. හැබැයි ඉතින් උසාවියෙන් ඉජු ඉජු කියන වාරයක් පාසා දුවන්න බලං ඉන්න ඕනේ
අනාතයි 





