--මම මිනීමැරැම් කේස් එකකට ගෑවිලා--

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    --මම මිනීමැරැම් කේස් එකකට ගෑවිලා--

    මචන්ලා මම මිනීමැරැම් කේස් එකකට ගෑවිලා..මට පොඩ්ඩක් නීති පැත්ත දන්න අයගෙන් පොඩි උදව්වක් ඕන..ලෝයර් බීලා වැඩි වෙලා දොයිලු..අද උසාවියේ මගේ නමත් කියවෙලා තියනවා ඇසින් දුටු ප්‍රධාන සාක්ශි කාරයගේ කටින්..අපිත් එතන හිටියා කියලා නම කියලා තියනවා..මට සිතාසි ඒවිද ඊලග නඩුවාරයේදි?..නඩුව පවතින හැම දවසකම මට උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙයිද?නම කියපු කෙනාගෙත් ටිකට් එක කපන්නයි හිතාගෙන ඉන්නේ..මාව අදාලම නැති කොටසකටයි පටලවලා තියෙන්නේ
     
    • Like
    Reactions: Pink panther

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උදව්වක් දෙන්න උසාවි පැත්ත හොදින් දන්න යාලුවෝ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    mSve.jpeg
     
    • Like
    Reactions: Casinoboy

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මටත් - රෙප් දාලා..මම මේකේ ඉන්නේ කාගෙන්වත් කොටු එකතු කරගන්න නෙවෙයි..ඕවා මට කන්නද?බොන්නද ? රජවෙන්නද?
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    ගොඩ පෙරකදෝරුවො හොයන්නෙ නැතුව සිරා එකෙක් හම්බෙලා ඔය කථාව අහපන්.:yes::yes:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගොඩ පෙරකදෝරුවො හොයන්නෙ නැතුව සිරා එකෙක් හම්බෙලා ඔය කථාව අහපන්.:yes::yes:

    ඉන්න එකා හොද එකෙක් පොර බොන එක තමයි පොඩ්ඩක් අවුල!උදේට අහගන්න පුලුවන් හිතට හරි නැති නිසයි මේකේ ඉන්න උන්ගෙන් ඇහුවේ!
     
    :)උඹනම් ඕක කරන්න නෑ මචන් උඹ බයවෙලා තියන විදියට කියන්න පුළුවන්... :lol::lol: බය නැතුව ඉදපන්.
    හොද ලෝයර් කෙනෙක් අල්ලපන්...
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    :)උඹනම් ඕක කරන්න නෑ මචන් උඹ බයවෙලා තියන විදියට කියන්න පුළුවන්... :lol::lol: බය නැතුව ඉදපන්.
    හොද ලෝයර් කෙනෙක් අල්ලපන්...

    :P:P:yes::yes:Thawa mu anith ekage ticket kapannath yanawa....:rofl::rofl:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්

    :)උඹනම් ඕක කරන්න නෑ මචන් උඹ බයවෙලා තියන විදියට කියන්න පුළුවන්... :lol::lol: බය නැතුව ඉදපන්.
    හොද ලෝයර් කෙනෙක් අල්ලපන්...

    මම බයවෙලා නෑ මචන් මම නැව ගිලුනත් බෑන් චූන් වගේ ඉන්න පොරක් මෙතන සීන් එක එකට ඉදලා පුකට කොටපු එක ඒක නිසයි හිත අප්සට්..එයාට කරන්න ඕන දේ තීරණය කරලා ඉවරයි මචන්..මට උබත් එක්ක වාද කරන්න දෙයක් නැහැ!වැඩේ ගැස්සුනොත් බත් එකක් බැදන් වරෙන් මාව බලන්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම බයවෙලා නෑ මචන් මම නැව ගිලුනත් බෑන් චූන් වගේ ඉන්න පොරක් මෙතන සීන් එක එකට ඉදලා පුකට කොටපු එක ඒක නිසයි හිත අප්සට්..එයාට කරන්න ඕන දේ තීරණය කරලා ඉවරයි මචන්..මට උබත් එක්ක වාද කරන්න දෙයක් නැහැ!වැඩේ ගැස්සුනොත් බත් එකක් බැදන් වරෙන් මාව බලන්න

    owata return deela wadak naa ban............ menna mehe paththakata wela idin.....
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හිටියා කිව්වනම් උඹෙන් කටඋත්තරයක් ගනී පොලීසියෙන්, වෙන දෙයක් නෑ, ඒකට උඹ එතන හිටියානම් එතන සීන් එක කියපන්.
    උඹ මැරුණු එකාගේ මරණෙට සම්භන්දයි කියලා කිව්වානම් උඹට රිමන්ඩ් කරනවා. ඊට පස්සේ පෙරඩ් එකක් තියනවා. ඇපගන්න ඉල්ලන්න පුළුවන් ඊට පස්සේ.