QR Code එකකට දාගන්න ඕන Google review එකක් දාන්න පුළුවන් විදිහේ බොක්ස් එකේ ලින්ක් එක. ඒ කියන්නේ QR Code එක ස්කෑන් කරපු ගමන් යන්න ඕන පල්ලෙහා තියෙන බොක්ස් එකට, කොහොමද මේ Google review box එකේ ලින්ක් එක ගන්නේ?
ඉතින් ඌ කියනව google map එක ඕපන් වෙන්න බැහැල්ලු. එහෙම නැතුව පුලුවන්ද google review දාන්න?https://myqrcode.com/generator/url?...LklbRjrNO9Hy7rQvzHD0vJ_aCnUJW_7RoCmmAQAvD_BwE
මේකේ google review link එක දාපන්
ඒක නම් දන්නේ නෑ බන්.ඉතින් ඌ කියනව google map එක ඕපන් වෙන්න බැහැල්ලු. එහෙම නැතුව පුලුවන්ද google review දාන්න?
https://search.google.com/local/writereview?placeid=ChIJGx8aPi1a4joRblD7hGvhBeU
@kasun-kbp @kasun_kbp @kasun.kbpමට පුකේ ඇරියා නම් ඕක තීරෙනවාQR Code එකකට දාගන්න ඕන Google review එකක් දාන්න පුළුවන් විදිහේ බොක්ස් එකේ ලින්ක් එක. ඒ කියන්නේ QR Code එක ස්කෑන් කරපු ගමන් යන්න ඕන පල්ලෙහා තියෙන බොක්ස් එකට, කොහොමද මේ Google review box එකේ ලින්ක් එක ගන්නේ?
![]()
