මම මෙන්න මේක කරගන්නේ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    QR Code එකකට දාගන්න ඕන Google review එකක් දාන්න පුළුවන් විදිහේ බොක්ස් එකේ ලින්ක් එක. ඒ කියන්නේ QR Code එක ස්කෑන් කරපු ගමන් යන්න ඕන පල්ලෙහා තියෙන බොක්ස් එකට, කොහොමද මේ Google review box එකේ ලින්ක් එක ගන්නේ?


    ojVQJ58.png
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    උබ ආයේ වැඩ කරන්න පටන් ගත්තා කියල අර අහින්සකී දැනගත්තොත් පපුව පැලිල මැරෙයි යකෝ. උබ ආස ඒකටද? ඒකිට සාධාරණයක් කරන්න නම් කාමරේ ලයිට් නිවල ඔළුව වැහෙන්නම පෙරවගෙන කොට්ටයක් බදාගෙන නිදාගනින් බන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,071
    2,387
    113
    22
    Google business profile ekata register wenna. Eken link ekak generate karagatta haki

    Bohowita Qr ekakuth denawa mn hithanne
     
    • Wow
    Reactions: Heshan Daminda

    kasun.kbp

    Junior member
  • Feb 5, 2024
    30
    7
    8
    Kaduwela
    QR Code එකකට දාගන්න ඕන Google review එකක් දාන්න පුළුවන් විදිහේ බොක්ස් එකේ ලින්ක් එක. ඒ කියන්නේ QR Code එක ස්කෑන් කරපු ගමන් යන්න ඕන පල්ලෙහා තියෙන බොක්ස් එකට, කොහොමද මේ Google review box එකේ ලින්ක් එක ගන්නේ?


    ojVQJ58.png
    @kasun-kbp @kasun_kbp @kasun.kbpමට පුකේ ඇරියා නම් ඕක තීරෙනවා :D :D :D