හා හා...මහින්ද;11738940 said:ඕවත් මහා මඩ ප්‍රචාර නෙ? මම ඕවට සැලෙන්න නෑ.


මාමා බැලින්නම් එල පොරක්නෙ..


ආසම රට බීම ජාතිය මොකක්ද


හා හා...මහින්ද;11738940 said:ඕවත් මහා මඩ ප්‍රචාර නෙ? මම ඕවට සැලෙන්න නෑ.






Uba ponnayek ban [Uba = MR]
හා හා...
මාමා බැලින්නම් එල පොරක්නෙ..
ආසම රට බීම ජාතිය මොකක්ද![]()
mahinda maame... Baaalayan esuru nokaranna (R.Duminda la, Tangalle sudda marapu meraya wage aya)...
neththan dawasaka kala hoda passen ei..![]()



pawu ndhi pala
අපො බොරු එපා මාමෙ..මහින්ද;11738960 said:මම නම් ඔය දහ ජරාව කටේ තියන්නේ නෑ.
අපො බොරු එපා මාමෙ..
අපිත් මාමාගෙ රසිකයො නෙ


මහින්ද මාමේ බොරු කියන්නේ මොකටද මම ඔහෙට චන්දේ දුන්නා දෙපාරක්...හෑබෑයි මේ පාරනම් ඉල්ලන්න එන්න එපා... ටෙලිකොම් එකේ @#$% පුතාලට කියන්න ඕන ලිමිට් කරපුවා අන්ලිමිටඩ් කරන්න කියලා....වරකෝ චන්දෙ ඉල්ලගෙන![]()
Sure ද....??
සහ මාරු පොස්ට් එක. ටොපේ ටොප්. ඇත්ත මහින්ද ම ද මන්ද. මොන උනත් මහින්ද ටොප් පොර. සාමය ගෙනවනේ කව්ද හිතුවේ ඔය මගුල ඉවර වෙඉ කියල.


මහින්ද;11739248 said:හැමදේකම ලිමිට් එකක් තියෙන්න ඕනේ. ඔච්චර ඩවුන්ලෝඩ් කර කර තමන්ගේ වටිනා කාලය විනාශ කරගන්න එපා. තමන්ගේ කාලය තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන දෙකට යොමු කරන්න.

...එහෙනම් අපේ සල්ලි ගන්නේ ලිමිට් කියලද...
අහ් එහෙමද .? වරකෝ චන්දේ ඉල්ලගෙන....එහෙනම් අපේ සල්ලි ගන්නේ ලිමිට් කියලද...
![]()
මහින්ද;11736370 said:ඔව් පුතේ. හැබැයි මම විතරක් නෙවෙයි. මෙන්න මේ කට්ටියත් රට බෙර ගැනීමට උදව් වුනා.
1) ගෝඨාභය රාජපක්ෂ
2) සරත් ෆොන්සේකා
3) වසන්ත කරන්නාගොඩ
4) රොෂාන් ගුණතිලක
5) ඩොනල්ඩ් පෙරේරා
6) විශේෂ කාර්ය බලකායේ සැමෝම
7) පොලිසියේ සැමෝම
8) යුධ හමුදාවේ සෑම දෙනාම
9) නාවික හමුදාවේ සෑමදෙනාම
10) ගුවන් හමුදාවේ සෑම දෙනාම.
11) දේශප්‍රේමී සෑම දෙනාම
12) රුසියාව
13) චීනය
14) අපිට උදව කරපු සෑම රටක්ම.
ඔය ටික තේරුම ගන්න බැරුව අද එලකිරෙකේ සමහරක් දෙනා කුලල් කාගන්නවා.
