මම මේකට අලුත්

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
මහින්ද;11738940 said:
ඕවත් මහා මඩ ප්‍රචාර නෙ? මම ඕවට සැලෙන්න නෑ.
හා හා...:):)
මාමා බැලින්නම් එල පොරක්නෙ..:nerd::nerd:
ආසම රට බීම ජාතිය මොකක්ද
:P:P
 
Dec 29, 2011
151
17
0
Uba ponnayek ban [Uba = MR]

මම පුත්තු තුන් දෙනෙක් හැදුවා. අනික ඔයගොල්ලෝ මට මොනවා කිව්වත් මම නම් සැලෙන්නේ නෑ. මම හිරේ ඉඳලත් තියෙනවා. මට ඕව සිම්පල්.
 
Dec 29, 2011
151
17
0
mahinda maame... Baaalayan esuru nokaranna (R.Duminda la, Tangalle sudda marapu meraya wage aya)... :rolleyes:

neththan dawasaka kala hoda passen ei.. :P

මට දැන් සත්‍ය වැටහිලා තියෙන්නේ. මගේ තව යාලුවෙක් අන්න සුද්දෙක් මරල. බුදු බැන පිළිගත්තා නැති එකේ විපාක.:(:(:(
 
ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මහින්ද මාමේ බොරු කියන්නේ මොකටද මම ඔහෙට චන්දේ දුන්නා දෙපාරක්...හෑබෑයි මේ පාරනම් ඉල්ලන්න එන්න එපා... ටෙලිකොම් එකේ @#$% පුතාලට කියන්න ඕන ලිමිට් කරපුවා අන්ලිමිටඩ් කරන්න කියලා....වරකෝ චන්දෙ ඉල්ලගෙන :angry:
     
    හැමදේකම ලිමිට් එකක් තියෙන්න ඕනේ. ඔච්චර ඩවුන්ලෝඩ් කර කර තමන්ගේ වටිනා කාලය විනාශ කරගන්න එපා. තමන්ගේ කාලය තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන දෙකට යොමු කරන්න.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සහ මාරු පොස්ට් එක. ටොපේ ටොප්. ඇත්ත මහින්ද ම ද මන්ද. මොන උනත් මහින්ද ටොප් පොර. සාමය ගෙනවනේ කව්ද හිතුවේ ඔය මගුල ඉවර වෙඉ කියල.
     
    Dec 29, 2011
    151
    17
    0
    සහ මාරු පොස්ට් එක. ටොපේ ටොප්. ඇත්ත මහින්ද ම ද මන්ද. මොන උනත් මහින්ද ටොප් පොර. සාමය ගෙනවනේ කව්ද හිතුවේ ඔය මගුල ඉවර වෙඉ කියල.

    ඔව්. මාත් හිතුවේ නම් නෑ මේක ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. එත් ඉතින් දක්ෂ එඩිතර බඩු සෙට් එකක්ම මට පෙර කල පිනකට හම්බ වුනා. ඒකෙන් අන්තිමට ප්‍රභාගේ ඔලුවට පොරෝ පාර තමයි.;);)
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මහින්ද;11739248 said:
    හැමදේකම ලිමිට් එකක් තියෙන්න ඕනේ. ඔච්චර ඩවුන්ලෝඩ් කර කර තමන්ගේ වටිනා කාලය විනාශ කරගන්න එපා. තමන්ගේ කාලය තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන දෙකට යොමු කරන්න.

    අහ් එහෙමද .? වරකෝ චන්දේ ඉල්ලගෙන.:oo::frown:...එහෙනම් අපේ සල්ලි ගන්නේ ලිමිට් කියලද...:angry:
     
    Dec 29, 2011
    151
    17
    0
    අහ් එහෙමද .? වරකෝ චන්දේ ඉල්ලගෙන.:oo::frown:...එහෙනම් අපේ සල්ලි ගන්නේ ලිමිට් කියලද...:angry:

    මිනිස්සුන්ට සල්ලි ගෙවන්න , රෙපෙයාර් කරන්න මෙන්ටෙනන්ස් කරන්න සල්ලි එපැයි.
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    මහින්ද;11736370 said:
    ඔව් පුතේ. හැබැයි මම විතරක් නෙවෙයි. මෙන්න මේ කට්ටියත් රට බෙර ගැනීමට උදව් වුනා.

    1) ගෝඨාභය රාජපක්ෂ
    2) සරත් ෆොන්සේකා
    3) වසන්ත කරන්නාගොඩ
    4) රොෂාන් ගුණතිලක
    5) ඩොනල්ඩ් පෙරේරා
    6) විශේෂ කාර්ය බලකායේ සැමෝම
    7) පොලිසියේ සැමෝම
    8) යුධ හමුදාවේ සෑම දෙනාම
    9) නාවික හමුදාවේ සෑමදෙනාම
    10) ගුවන් හමුදාවේ සෑම දෙනාම.
    11) දේශප්‍රේමී සෑම දෙනාම
    12) රුසියාව
    13) චීනය
    14) අපිට උදව කරපු සෑම රටක්ම.

    ඔය ටික තේරුම ගන්න බැරුව අද එලකිරෙකේ සමහරක් දෙනා කුලල් කාගන්නවා.:(:(

    ey meya hire damme ?? :growl: :growl: