මම මේකට අලුත්

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මහින්ද;11736370 said:
    ඔව් පුතේ. හැබැයි මම විතරක් නෙවෙයි. මෙන්න මේ කට්ටියත් රට බෙර ගැනීමට උදව් වුනා.

    1) ගෝඨාභය රාජපක්ෂ
    2) සරත් ෆොන්සේකා:shocked:
    3) වසන්ත කරන්නාගොඩ
    4) රොෂාන් ගුණතිලක
    5) ඩොනල්ඩ් පෙරේරා
    6) විශේෂ කාර්ය බලකායේ සැමෝම
    7) පොලිසියේ සැමෝම
    8) යුධ හමුදාවේ සෑම දෙනාම
    9) නාවික හමුදාවේ සෑමදෙනාම
    10) ගුවන් හමුදාවේ සෑම දෙනාම.
    11) දේශප්‍රේමී සෑම දෙනාම
    12) රුසියාව
    13) චීනය
    14) අපිට උදව කරපු සෑම රටක්ම.


    ඔය ටික තේරුම ගන්න බැරුව අද එලකිරෙකේ සමහරක් දෙනා කුලල් කාගන්නවා.:(:(
    සරත් ෆොන්සේකා උදව් උනේ නැහැලු නේද ;)? එච්චර කරපු මනුස්සයට ඈයි මෙහෙම සලකන්නේ.. ?:no:
     
    Dec 29, 2011
    151
    17
    0
    බුදු මාමේ,,,
    එලකිරිය සබොර් අවකාශයෙන් ඉවත්නොකර උඹ පලයන්
    මගේ රත්තරන් මාමේ.........
    මීට
    නුවන් බුවා පුතා

    0002053E.gif


    බලන්න ඉරුදින පත්තරේ අරගෙන? මට ඒවගේ කියල තියෙන විදිහට මම එක ලංකාවෙන් අයින් කරලා තියෙන්න ඕනේ. බලන්න විපක්ෂයේ අය, ජේ වී පි අය කියන දේවල්?
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ape janadipathithumage photo nama dala moda fun nodi karunakara meken yanawada. nathnam trc ekata kiyala cid eka oya inna thanata ewannada.


    අප්පට සිරි උබට එච්චර හරියක් කොරන්න පුලුවන්ද සුනිමලො :rofl::rofl:... උබේ අප්පා නේද මහ රජා ;)
     

    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    smahara evata koheda yanne ahuvama malle pol kiyana vidiye reply ne denne... Nuwanbuva ahapu ekata quote karala kiyala thiyena deval balanna...............
     
    Dec 29, 2011
    151
    17
    0
    ape janadipathithumage photo nama dala moda fun nodi karunakara meken yanawada. nathnam trc ekata kiyala cid eka oya inna thanata ewannada.

    අප්පට සිරි උබට එච්චර හරියක් කොරන්න පුලුවන්ද සුනිමලො :rofl::rofl:... උබේ අප්පා නේද මහ රජා ;)

    ඇත්තටම පුතේ කව්ද මේ සුනිමල් කියන පොල් බෑ මූණා? ඒ පුතා මට කඩේ ගියා කියල එයාට ලැබෙන දෙයක් නෑ. එයා විපක්ෂයේ අයටත් බැනල තියෙනවා මම දැක්ක? මම විපක්ෂයේ අයත් එක්ක හොඳට ෆිට්. ඔයගොල්ලෝ මෙහෙ කුලල් කා ගන්න එපා.
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    මහින්ද;11738597 said:
    මම ලැජ්ජා වෙන්න කිසිම දෙයක් කරලා නෑ. :no::no::no:

    Sure da? Ehenam Next Chanden gedara yanne nethuwa
    Porn Sites Block nokara :cool:
    FB walata atha nodaa :cool:
    News Sites Block nokara :cool:
    Channel walata Atha paya nodaa :cool:
    Prasiddiye Love karanna dela :love:
    Apita Paaduwe Fun eke inna denna. :yes:
    Oya Site block kalata api Proxy walin aawa balanawane Gon Rajooo :cool:
     
    Dec 29, 2011
    151
    17
    0
    Sure da? Ehenam Next Chanden gedara yanne nethuwa
    Porn Sites Block nokara :cool:
    FB walata atha nodaa :cool:
    News Sites Block nokara :cool:
    Channel walata Atha paya nodaa :cool:
    Prasiddiye Love karanna dela :love:
    Apita Paaduwe Fun eke inna denna. :yes:
    Oya Site block kalata api Proxy walin aawa balanawane Gon Rajooo :cool:

    ෆේස් බුක් ඒකෙන් නම් ඉතින් ලංකාවේ විතරක් නෙවෙයි පිටරට වල වලත් මිනී මැරීම් පවා සිද්ධ වෙනවා.එෆ් බී එක භයානකයි . එක නිසා තමයි මම එෆ් බී එකට අත තිබ්බේ.

    සමහර නිව්ස් චැනල් වලින් අපේ රටේ ප්‍රතිරූපයට් හානි කරනවා. එක නිසා තමයි ඒවා බෑන් කරේ.

    ප්‍රසිද්දියේ ලව් කරාම ඒවා වැඩිහිටියෝ සහ ළමයි දැක්කාම මොනවද ඒ ගොල්ලන්ට දැනෙන හැගීම? ලැජ්ජාවක් ඇති වෙනවානේ? අන්න එක නි‍ා තමයි ඒවා බෑන් කලේ.

    පෝන් සයිට්ස් නම් ඉතින්...... අනේ මන්ද? ඒවා අපේ රටේ සංස්කෘතියට ගැලපෙනවද?


    රට ගැන හිතන්න දරුවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මහින්ද;11738216 said:
    දැන් මට අපහාස කරන අය කොච්චර ඉන්නවද? පොඩ්ඩක් බලන්න ඉරුදින පත්තරේ අරන්.

    මෙරටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙනියන, රටේ නැති ප්‍රශ්න පිටරට වලට කියන මාධ්‍යවෙදියෝන්ට නම් ඉතින්.....

    :lol::lol: ඕකනේ ඉතින් මහින්ද අංකල් තොත්ත බබා වෙන්න යනවනේ......!! එතකොට අර ඊ නිව්ස් එකේ එක්නැලිගොඩට ඔයා මොකද කලේ......?? :rolleyes::rolleyes:
     

    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    so so apita Unlimited Internet connection labaa denna bari ai sir? tiyena connection eke speed eka hodatama madi.. ratak diyunu wenna nam minissunta gevana mudalata hoda internet connection denna ooni. :) adum gane 5Mbps wath? with FUP 200GB per month :)