mamage serama hodai mame..ma para A/L exam 1kata una de tama naraka...oya wage niladarinwa sewaye thiyaganna eka lankawe diyunuwatath loku karadarayak...
mamage serama hodai mame..ma para A/L exam 1kata una de tama naraka...oya wage niladarinwa sewaye thiyaganna eka lankawe diyunuwatath loku karadarayak...
මහින්ද;11739354 said:මිනිස්සුන්ට සල්ලි ගෙවන්න , රෙපෙයාර් කරන්න මෙන්ටෙනන්ස් කරන්න සල්ලි එපැයි.

මහින්දයා වගේමයි......!!Maamage podima eka hamba une Shiranthi aunty Italy gihin awata passelu neda?![]()

බොරුද මම කියන්නේ?AI petrol diesal adu karanne natte ai tax adu karanne natte ape pay eke wadi karanne natte
මහින්ද;11738690 said:ෆේස් බුක් ඒකෙන් නම් ඉතින් ලංකාවේ විතරක් නෙවෙයි පිටරට වල වලත් මිනී මැරීම් පවා සිද්ධ වෙනවා.එෆ් බී එක භයානකයි . එක නිසා තමයි මම එෆ් බී එකට අත තිබ්බේ.
සමහර නිව්ස් චැනල් වලින් අපේ රටේ ප්‍රතිරූපයට් හානි කරනවා. එක නිසා තමයි ඒවා බෑන් කරේ.
ප්‍රසිද්දියේ ලව් කරාම ඒවා වැඩිහිටියෝ සහ ළමයි දැක්කාම මොනවද ඒ ගොල්ලන්ට දැනෙන හැගීම? ලැජ්ජාවක් ඇති වෙනවානේ? අන්න එක නිා තමයි ඒවා බෑන් කලේ.
පෝන් සයිට්ස් නම් ඉතින්...... අනේ මන්ද? ඒවා අපේ රටේ සංස්කෘතියට ගැලපෙනවද?
රට ගැන හිතන්න දරුවා.
so so apita Unlimited Internet connection labaa denna bari ai sir? tiyena connection eke speed eka hodatama madi.. ratak diyunu wenna nam minissunta gevana mudalata hoda internet connection denna ooni.adum gane 5Mbps wath? with FUP 200GB per month
![]()
පෝන් සයිට්ස් wahapi hinda thamai mame rate dushana wedi wune.hari mn kiyapu de weradida? mahinda mame matath prashna godak tiyenawa ahanna.mn ahannada?mama taraha weida dannet ne.
මහින්ද;11738886 said:ඒකට අපි ළඟ රිසෝසස් අඩුයි. එහෙම කරන්න නම් ඉතින් අපිට සෑහෙන වියදමක් යනවා. ලංකාව වගේ රටකට එක ගැලපෙන්නේ නෑ. ලංකාව ඉස්සරහට දියුණු වෙනකොට අපි ඒක කරලා බලමු.
ane ow mame slt heththa apiwa kanawa mame.anit ape rate salli pita ratata yanawa

මහින්ද මාමේ බොරු කියන්නේ මොකටද මම ඔහෙට චන්දේ දුන්නා දෙපාරක්...හෑබෑයි මේ පාරනම් ඉල්ලන්න එන්න එපා... ටෙලිකොම් එකේ @#$% පුතාලට කියන්න ඕන ලිමිට් කරපුවා අන්ලිමිටඩ් කරන්න කියලා....වරකෝ චන්දෙ ඉල්ලගෙන![]()
මහින්ද;11739248 said:හැමදේකම ලිමිට් එකක් තියෙන්න ඕනේ. ඔච්චර ඩවුන්ලෝඩ් කර කර තමන්ගේ වටිනා කාලය විනාශ කරගන්න එපා. තමන්ගේ කාලය තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන දෙකට යොමු කරන්න.







මහින්ද;11739825 said:ලංකාවේ විධිමත් ලිංගික අධ්‍යාපනයක් දෙන්න ඕනේ. එතකොට ඕව අඩුවෙයි.
ate thamai ..අහ් එහෙමද .? වරකෝ චන්දේ ඉල්ලගෙන....එහෙනම් අපේ සල්ලි ගන්නේ ලිමිට් කියලද...
![]()










Mame api eskole gihilla ewaraine? apita koheda aewage adyapanayakමහින්ද;11739825 said:ලංකාවේ විධිමත් ලිංගික අධ්‍යාපනයක් දෙන්න ඕනේ. එතකොට ඕව අඩුවෙයි.






මහින්ද;11739871 said:හරි , දැන් ඔක්කොටම අන්ලිමිටඩ් දුන්න කියමුකෝ. එතකොට මොකද වෙන්නේ? කට්ටිය හෝ ගාල ඩවුන්ලෝඩ් කරන්න ගනියි. ඉතින් එතකොට අපේ server රිසෝසස් පාවිච්චි වෙලා අන්තිමට ස්වර් ඒක ක්‍රැක් ඩවුන් වෙන්නත් පුළුවන්. ඕනේ නම් ඉතින් ලොකු ගානකට අන්ලිමිටඩ් පැකේජ් එකක් දෙන්නත් පුළුවන්.![]()