මම මේ කල්පනා කරේ....🤔

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මේ කල්පනා කරේ මිට්ටනී ඇඳුම් පැළඳුම් සපත්තු, වගේ දේ වලට ලංකාවේ විදියට ගනං බැලුවම පුදුම වියදමක් යනවනේ🤔

    පොඩි එකාට සපත්තු දෙකක් ගත්තා 40000යි. මම වැඩට යන කාලේ වෙලත් ලංකාවේ ඉද්දී දාහක සපත්තු ජෝඩුවක් ගන්න ඇති වැඩිම වුනොත්. එහෙම බැලුවම හරි වියදම්නේ බං.🤔 ඒ කාලේ ලංකාවෙදි මම හම්බුකරෙත් 50000ක් විතර. දැන් ඒ ගාන සපත්තු දෙකකට යනව 🤔
    ලංකාවේ දැන් 50000කට වගේ මොනව කරන්න පුලුවන්ද?


    සපත්තු ඇඳුම් අඩුවටත් තියෙනව. එකම දේ ලාබ එවා ගත්තම මාසෙන් දෙකෙන් කැඩෙනවා. සවුත්තු වෙනවා.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    මම ගත්තු Shoe දෙකක් තියෙනව අන්තිමට ජොබ් එකක් කරද්දි ගත්තෙ 2000යි. දැන් අවුරුදු 4 විතර වෙනව තාම තියෙනව 🤣🤣