මම මේ බැලුවේ ජිම් යනවද නැද්ද කියල

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    අද අලුත් මාසෙකුත් පටන්ගත්ත. සෙල්ලම් කරන්නැතුව ඉඳල දැන් නිකන් හතිය ගතියයි, සෙම ගතියයි වගේ. සෙල්ලම් කරන කාලෙ ඔය කිසි මගුලක් නෑ. බඩත් පොඩ්ඩක් ඇවිත් වගේ.

    ඒත් ජිම් යන්න බයයි. බය මට බෝ වෙයි කියල නෙමේ. මට බෝ වෙලා ගෙදර අයට බෝ වෙලා ගෙදර කෙනෙක් නැති වෙයි කියල. අම්ම ටිකක් වයසයි. අම්ම බනිනව උබ හදන්නේ මම මරාගන්න කියල. මම ජිම් එකට යන්න හදද්දි.

    ගෙදර සෙල්ලම් කරන්නත් බෑ අඩුම ඩම්බෙල් එකක්වත් නෑ. එපා වෙලා ඉන්නේ බන්.

    ලොකුම අවුල මේක ඉවර වෙන දේකුත් නෙමේ. කර කර හිටිය කිසි දෙයක් කරන්න බෑ දැන්. :baffled:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,200
    113
    - උඩරට -

    කෙල්ලෙක් ගෙනෙන්කෝ ගෙදරට හැමදාම සෙල්ලම් කරන්න , ජිම් ගියා වගේ තමා :D
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    මට curfew නෑ.
    වැඩේ කියන්නේ ජිම් එකේ 90%ක් විතර උඹ වගේමයි. ගොඩක් උන් ජිම් යන්නේ නෑ. ඒක නිසා අවධානම අඩුයි. අපි යනවා ඒක නිසා. ආතල් එකේ සෙල්ලම් කරලා එනවා. 😍
     
    • Haha
    Reactions: GDKN2

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    den awuruddakata kittu wenna mamath gihilla nea. Lede darunuyi machan anika gym kiyanne bowenna hondama thenak.

    puluwan nam body weight exercises karanna membership eke ganen dumbell kettlebells kipayak gedarata ganna
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Practical apply karanna ba ne bam... Uba owa ussa uss sanitize karannai ... mask dagena innai... anith eka podi space ekaka air bone set wenna puluwan... Gedara hitapan u guys will get used
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    gym kiyanne wadiyama covid bo wenna puluwann thanakk.. respiratory illness ekk nisa..
    yannema nathi tharamata hoday
    math dan covid lnkawata awa kale idann giye na
    gedara normal exercise tikk karala innawa.