අද අලුත් මාසෙකුත් පටන්ගත්ත. සෙල්ලම් කරන්නැතුව ඉඳල දැන් නිකන් හතිය ගතියයි, සෙම ගතියයි වගේ. සෙල්ලම් කරන කාලෙ ඔය කිසි මගුලක් නෑ. බඩත් පොඩ්ඩක් ඇවිත් වගේ.
ඒත් ජිම් යන්න බයයි. බය මට බෝ වෙයි කියල නෙමේ. මට බෝ වෙලා ගෙදර අයට බෝ වෙලා ගෙදර කෙනෙක් නැති වෙයි කියල. අම්ම ටිකක් වයසයි. අම්ම බනිනව උබ හදන්නේ මම මරාගන්න කියල. මම ජිම් එකට යන්න හදද්දි.
ගෙදර සෙල්ලම් කරන්නත් බෑ අඩුම ඩම්බෙල් එකක්වත් නෑ. එපා වෙලා ඉන්නේ බන්.
ලොකුම අවුල මේක ඉවර වෙන දේකුත් නෙමේ. කර කර හිටිය කිසි දෙයක් කරන්න බෑ දැන්.