මම මේ රටේ ඒකාදිපති පාලකයා උනොත් මෙහමයි මන් රට හදන්නේ

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    1. මම ඉස්සරෝම ලංකාවේ තියන පක්ෂ ඔක්කොම තහනම් කරනවා
    2. පෞද්ගලික බැංකු හා රජයේ බැංකු වල බලය මුළුමනින්ම රජයේ අතට ගන්නවා
    3. මම ෆැසිස්ට්වාදියෙක් එක නිසා මන් විශ්වාස කරනව රටේ දියුණුවට සහ මිනිස්සුන්ට එකා වගේ එකතු වෙන්න බැරි පන්ති බේදය නිසා කියල
    4. මම පෞද්ගලික ව්‍යාපාර ෆැක්ටරි වල බලයත් රජයේ අතට ගන්නවා හැබැයි මාක්ස්වාදී විදියට නෙමේ හිට්ලර්ගේ ජර්මනියේ එහෙම තිබ්බේ මෙන්න මේ වගේ ආර්ථිකයක් හිතන්නකෝ ඔයා තමා මේ factory එකේ ලොක්කා ඔයා තමා මේ factory එක හැදුවේ ඔයා මෙච්චර කල් මේක කරේ ඔයාගේ සුබසිද්දිය නිසා හැබැයි ෆැසිස්ට් පාලනයක් තුල මේක වෙනස් වෙනවා මෙච්චර කල් ඔයා ඔයාගේ සුබසිද්දිය නිසා මේක කරාට ෆැසිස්ට් පාලනය තුල ඔයා මේක කරන්නේ දේශයේ සුබසිද්දිය වෙනුවෙන් එකියන්නේ රජය දෙන පාලන මිල ඔක්කොම ඔයා පිළිපදින්න ඕනි රජය තමා තීරණය කරන්නේ ඔයා ඔයාගේ කම්කරුවන්ට කියක් ගෙවනවද ඔයා ලාබෙ කීයක් ගන්නවද කියලා ඔයා රජය දෙන තීන්දු පිළිපදින්න ප්‍රතික්ෂේප කරොත් රජයට අයිතිය තියනවා ඔයාගේ factory ය හමුදාවේ හෝ රජයේ කෙනෙක්ට බාර දෙන්න
    5. අධ්‍යාපන පද්දතිය වෙනස් කරනවා දැන් තියෙන්නේ විබාග මත පදනම් වෙච්ච අද්යාපන ක්‍රමයක් නේ ඒ වෙනුවට මන් finland වල වගේ ඊටත් වැඩ හොද අද්යාපන ක්‍රමයක් හදුන්වා දෙනවා
    6. හොදයි දැන් මේ ෆැසිස්ට් පාලනය තුල රටේ ඉන්න සියලුම දෙනා දේශය වෙනුවෙන් වැඩ කරන්න ඕනි
    7. අපි මහන්සි වෙලා හැමෝම කිසිම බේදයක් නැතුව වැඩ කරොත් අපිට පුළුවන් මේ රට කජු කනවා වගේ දියුණු කරන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    වැඩ කරන විරුවා වෙනවත? 🤣

    5 ඇරෙන්න ඔය එකක්වත් ඔයාට කරන්න බෑ බන් බලෙන් නං. උබට විතරක් නෙවෙයි පූටින් ආවත් බෑ. බැරි දේවල් පුළුවන් කියල ඈවිත් එක පොන්සියෙක් නාගන්න හැටි පේනවනේ.

    රට 1st world කරන්න නං first world රටවල් වල තියෙන විදිය බලන්න. That's the only way..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    1. මම ඉස්සරෝම ලංකාවේ තියන පක්ෂ ඔක්කොම තහනම් කරනවා
    2. පෞද්ගලික බැංකු හා රජයේ බැංකු වල බලය මුළුමනින්ම රජයේ අතට ගන්නවා
    3. මම ෆැසිස්ට්වාදියෙක් එක නිසා මන් විශ්වාස කරනව රටේ දියුණුවට සහ මිනිස්සුන්ට එකා වගේ එකතු වෙන්න බැරි පන්ති බේදය නිසා කියල
    4. මම පෞද්ගලික ව්‍යාපාර ෆැක්ටරි වල බලයත් රජයේ අතට ගන්නවා හැබැයි මාක්ස්වාදී විදියට නෙමේ හිට්ලර්ගේ ජර්මනියේ එහෙම තිබ්බේ මෙන්න මේ වගේ ආර්ථිකයක් හිතන්නකෝ ඔයා තමා මේ factory එකේ ලොක්කා ඔයා තමා මේ factory එක හැදුවේ ඔයා මෙච්චර කල් මේක කරේ ඔයාගේ සුබසිද්දිය නිසා හැබැයි ෆැසිස්ට් පාලනයක් තුල මේක වෙනස් වෙනවා මෙච්චර කල් ඔයා ඔයාගේ සුබසිද්දිය නිසා මේක කරාට ෆැසිස්ට් පාලනය තුල ඔයා මේක කරන්නේ දේශයේ සුබසිද්දිය වෙනුවෙන් එකියන්නේ රජය දෙන පාලන මිල ඔක්කොම ඔයා පිළිපදින්න ඕනි රජය තමා තීරණය කරන්නේ ඔයා ඔයාගේ කම්කරුවන්ට කියක් ගෙවනවද ඔයා ලාබෙ කීයක් ගන්නවද කියලා ඔයා රජය දෙන තීන්දු පිළිපදින්න ප්‍රතික්ෂේප කරොත් රජයට අයිතිය තියනවා ඔයාගේ factory ය හමුදාවේ හෝ රජයේ කෙනෙක්ට බාර දෙන්න
    5. අධ්‍යාපන පද්දතිය වෙනස් කරනවා දැන් තියෙන්නේ විබාග මත පදනම් වෙච්ච අද්යාපන ක්‍රමයක් නේ ඒ වෙනුවට මන් finland වල වගේ ඊටත් වැඩ හොද අද්යාපන ක්‍රමයක් හදුන්වා දෙනවා
    6. හොදයි දැන් මේ ෆැසිස්ට් පාලනය තුල රටේ ඉන්න සියලුම දෙනා දේශය වෙනුවෙන් වැඩ කරන්න ඕනි
    7. අපි මහන්සි වෙලා හැමෝම කිසිම බේදයක් නැතුව වැඩ කරොත් අපිට පුළුවන් මේ රට කජු කනවා වගේ දියුණු කරන්න
    මේකේ ඉන්න ගොබ්බ ජනතාව ඕවා කරන්නෙ නෑ ලොවෙත්. නිකං පිනට කකා වැඩ කරන මිනිස්සුන්ටත් බැන බැන අවුරුදු 2500යේ ඇටේ මිරික මිරික ඉන්නවා
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    උඹ වැඩියේ වයස එක්කෙනෙක් නෙවෙයි නේද?
    මේ වගේ ඒවා මටත් හිතුන O/L කාලේ වගේ

    ඒකාධිපතියෙක් උනාට පස්සේ උඹ පිස්සු කෙලියාම කව්ද කියහන් කෝ ඒවා ගැන බලන්නේ
    හරියන මගුලක් නෙවෙයි බන් ඕක
    සුපිරියටම කලත් ගඩාෆි වගේ පස්සේ රටේ උන්ගේම්ම කන්න වෙන්න පුළුවන්

    අපිට එහෙම බෙදෙන්න පක්ෂ/පන්ති උවමනා නෑ පොඩ්ඩක් මේකේ ත්රෙඩ් දිහා බලන්න
    අපිට රණ්ඩු වෙන්න පක්ෂ වලට බෙදෙන්න ඕනෙම දෙයක් මුල් කරගන්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙනව
    ආගම් ටිකත් තහනම් කරන්න වෙනවා ඔහොම බැලුවොත්
    හැමෝම අනික් උන්ව පාලනේ කරන්න හදන එකත් මන් හිතන්නේ අපිට තියෙන අව්ලක්

    සාමාන්‍ය ජනතාව වෙච්චි අපේ අව්ලක් තමා මට නම් හිතෙන්නේ මේ හැමදේටම තියෙන ලොකුම ප්‍රස්නේ
     
    • Like
    Reactions: s.p.n

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    fff
    fff

    fff
    fff
    fff
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,868
    113
    එකමත් එක රටක
    එල එල .. වරෙන්කො ජනාදිපති වෙලා..
    නිකමට කියපන්කො උබට ඕන ඕන දේ කරන්න හමුදාව නම්ම ගන්නේ කොහොමද? උන් උබට ඕන විදියට කරේ නැත්නම් මොකද කරන්නේ.? වාද බේද නැති උත්තරයක් දෙන්න බලන්න
     
    • Like
    Reactions: Anemanda1

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    හම්මේ ඉතිං ඉස්සරහට පත්වෙන එවුන් තව මොනා කරන්න හිතන් ඉන්නවද දන්නෙ නෑ මේ රටට
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,360
    113
    1. මම ඉස්සරෝම ලංකාවේ තියන පක්ෂ ඔක්කොම තහනම් කරනවා
    2. පෞද්ගලික බැංකු හා රජයේ බැංකු වල බලය මුළුමනින්ම රජයේ අතට ගන්නවා
    3. මම ෆැසිස්ට්වාදියෙක් එක නිසා මන් විශ්වාස කරනව රටේ දියුණුවට සහ මිනිස්සුන්ට එකා වගේ එකතු වෙන්න බැරි පන්ති බේදය නිසා කියල
    4. මම පෞද්ගලික ව්‍යාපාර ෆැක්ටරි වල බලයත් රජයේ අතට ගන්නවා හැබැයි මාක්ස්වාදී විදියට නෙමේ හිට්ලර්ගේ ජර්මනියේ එහෙම තිබ්බේ මෙන්න මේ වගේ ආර්ථිකයක් හිතන්නකෝ ඔයා තමා මේ factory එකේ ලොක්කා ඔයා තමා මේ factory එක හැදුවේ ඔයා මෙච්චර කල් මේක කරේ ඔයාගේ සුබසිද්දිය නිසා හැබැයි ෆැසිස්ට් පාලනයක් තුල මේක වෙනස් වෙනවා මෙච්චර කල් ඔයා ඔයාගේ සුබසිද්දිය නිසා මේක කරාට ෆැසිස්ට් පාලනය තුල ඔයා මේක කරන්නේ දේශයේ සුබසිද්දිය වෙනුවෙන් එකියන්නේ රජය දෙන පාලන මිල ඔක්කොම ඔයා පිළිපදින්න ඕනි රජය තමා තීරණය කරන්නේ ඔයා ඔයාගේ කම්කරුවන්ට කියක් ගෙවනවද ඔයා ලාබෙ කීයක් ගන්නවද කියලා ඔයා රජය දෙන තීන්දු පිළිපදින්න ප්‍රතික්ෂේප කරොත් රජයට අයිතිය තියනවා ඔයාගේ factory ය හමුදාවේ හෝ රජයේ කෙනෙක්ට බාර දෙන්න
    5. අධ්‍යාපන පද්දතිය වෙනස් කරනවා දැන් තියෙන්නේ විබාග මත පදනම් වෙච්ච අද්යාපන ක්‍රමයක් නේ ඒ වෙනුවට මන් finland වල වගේ ඊටත් වැඩ හොද අද්යාපන ක්‍රමයක් හදුන්වා දෙනවා
    6. හොදයි දැන් මේ ෆැසිස්ට් පාලනය තුල රටේ ඉන්න සියලුම දෙනා දේශය වෙනුවෙන් වැඩ කරන්න ඕනි
    7. අපි මහන්සි වෙලා හැමෝම කිසිම බේදයක් නැතුව වැඩ කරොත් අපිට පුළුවන් මේ රට කජු කනවා වගේ දියුණු කරන්න
    PITARATA EVUN RAW MATEREAL VALA PRICE VADI KARANA KOTA MOKADA KARANNE
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හිට්ලර් ගේ මගුල් බලල ඔලුව නරක් වෙච්ච එකෙක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,696
    50,072
    113
    සේදවත්ත
    1. මම ඉස්සරෝම ලංකාවේ තියන පක්ෂ ඔක්කොම තහනම් කරනවා
    2. පෞද්ගලික බැංකු හා රජයේ බැංකු වල බලය මුළුමනින්ම රජයේ අතට ගන්නවා
    3. මම ෆැසිස්ට්වාදියෙක් එක නිසා මන් විශ්වාස කරනව රටේ දියුණුවට සහ මිනිස්සුන්ට එකා වගේ එකතු වෙන්න බැරි පන්ති බේදය නිසා කියල
    4. මම පෞද්ගලික ව්‍යාපාර ෆැක්ටරි වල බලයත් රජයේ අතට ගන්නවා හැබැයි මාක්ස්වාදී විදියට නෙමේ හිට්ලර්ගේ ජර්මනියේ එහෙම තිබ්බේ මෙන්න මේ වගේ ආර්ථිකයක් හිතන්නකෝ ඔයා තමා මේ factory එකේ ලොක්කා ඔයා තමා මේ factory එක හැදුවේ ඔයා මෙච්චර කල් මේක කරේ ඔයාගේ සුබසිද්දිය නිසා හැබැයි ෆැසිස්ට් පාලනයක් තුල මේක වෙනස් වෙනවා මෙච්චර කල් ඔයා ඔයාගේ සුබසිද්දිය නිසා මේක කරාට ෆැසිස්ට් පාලනය තුල ඔයා මේක කරන්නේ දේශයේ සුබසිද්දිය වෙනුවෙන් එකියන්නේ රජය දෙන පාලන මිල ඔක්කොම ඔයා පිළිපදින්න ඕනි රජය තමා තීරණය කරන්නේ ඔයා ඔයාගේ කම්කරුවන්ට කියක් ගෙවනවද ඔයා ලාබෙ කීයක් ගන්නවද කියලා ඔයා රජය දෙන තීන්දු පිළිපදින්න ප්‍රතික්ෂේප කරොත් රජයට අයිතිය තියනවා ඔයාගේ factory ය හමුදාවේ හෝ රජයේ කෙනෙක්ට බාර දෙන්න
    5. අධ්‍යාපන පද්දතිය වෙනස් කරනවා දැන් තියෙන්නේ විබාග මත පදනම් වෙච්ච අද්යාපන ක්‍රමයක් නේ ඒ වෙනුවට මන් finland වල වගේ ඊටත් වැඩ හොද අද්යාපන ක්‍රමයක් හදුන්වා දෙනවා
    6. හොදයි දැන් මේ ෆැසිස්ට් පාලනය තුල රටේ ඉන්න සියලුම දෙනා දේශය වෙනුවෙන් වැඩ කරන්න ඕනි
    7. අපි මහන්සි වෙලා හැමෝම කිසිම බේදයක් නැතුව වැඩ කරොත් අපිට පුළුවන් මේ රට කජු කනවා වගේ දියුණු කරන්න
    උබට කැරලි ගහනවා මිනිස්සු 😂🤏