1. මම ඉස්සරෝම ලංකාවේ තියන පක්ෂ ඔක්කොම තහනම් කරනවා
2. පෞද්ගලික බැංකු හා රජයේ බැංකු වල බලය මුළුමනින්ම රජයේ අතට ගන්නවා
3. මම ෆැසිස්ට්වාදියෙක් එක නිසා මන් විශ්වාස කරනව රටේ දියුණුවට සහ මිනිස්සුන්ට එකා වගේ එකතු වෙන්න බැරි පන්ති බේදය නිසා කියල
4. මම පෞද්ගලික ව්‍යාපාර ෆැක්ටරි වල බලයත් රජයේ අතට ගන්නවා හැබැයි මාක්ස්වාදී විදියට නෙමේ හිට්ලර්ගේ ජර්මනියේ එහෙම තිබ්බේ මෙන්න මේ වගේ ආර්ථිකයක් හිතන්නකෝ ඔයා තමා මේ factory එකේ ලොක්කා ඔයා තමා මේ factory එක හැදුවේ ඔයා මෙච්චර කල් මේක කරේ ඔයාගේ සුබසිද්දිය නිසා හැබැයි ෆැසිස්ට් පාලනයක් තුල මේක වෙනස් වෙනවා මෙච්චර කල් ඔයා ඔයාගේ සුබසිද්දිය නිසා මේක කරාට ෆැසිස්ට් පාලනය තුල ඔයා මේක කරන්නේ දේශයේ සුබසිද්දිය වෙනුවෙන් එකියන්නේ රජය දෙන පාලන මිල ඔක්කොම ඔයා පිළිපදින්න ඕනි රජය තමා තීරණය කරන්නේ ඔයා ඔයාගේ කම්කරුවන්ට කියක් ගෙවනවද ඔයා ලාබෙ කීයක් ගන්නවද කියලා ඔයා රජය දෙන තීන්දු පිළිපදින්න ප්‍රතික්ෂේප කරොත් රජයට අයිතිය තියනවා ඔයාගේ factory ය හමුදාවේ හෝ රජයේ කෙනෙක්ට බාර දෙන්න
5. අධ්‍යාපන පද්දතිය වෙනස් කරනවා දැන් තියෙන්නේ විබාග මත පදනම් වෙච්ච අද්යාපන ක්‍රමයක් නේ ඒ වෙනුවට මන් finland වල වගේ ඊටත් වැඩ හොද අද්යාපන ක්‍රමයක් හදුන්වා දෙනවා
6. හොදයි දැන් මේ ෆැසිස්ට් පාලනය තුල රටේ ඉන්න සියලුම දෙනා දේශය වෙනුවෙන් වැඩ කරන්න ඕනි
7. අපි මහන්සි වෙලා හැමෝම කිසිම බේදයක් නැතුව වැඩ කරොත් අපිට පුළුවන් මේ රට කජු කනවා වගේ දියුණු කරන්න