මම මේ වීඩියෝ එකේ ආසම කෑල්ල තමයි "මිලී, අයි නීඩ් කොෆි" කියන කොටසට 😁😂🏃🐂

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    "මිලී, අයි නීඩ් කොෆි"​


    we saw how corrupt you were in short time. GR was rescued from president's house by another notorious Avanguard Swarnadhipathy.
    GR ruined the country and that is short and long story . 6.9 million were misled by same lot now trying to revive corruption

    adath meka balala rawaten bayyo athi

    පල කෙලේ නැත්තෙ කරපු ගොබ්බම එක මිසා වෙන්න බැරිද ?

    මිනිහා රට බංකොලොත් වෙන්න යනවා කියලා දැනගත්තට පස්සෙත් පොත් හෙව්වද දන්නේ නැහැ කොහොමද ගොඩයන්නේ කියලා දැනගන්න..මම හිතන්නේ ඒ හොයපු පොත හම්බ වෙලා නැහැ. :D



    මුන්ටම හිනා ඇති බං ඕව කියල ඉවර උනාම 😂😂

    හොද වෙලාවට එලිය බැහැලා අත් මිරුකුවේ

    මෙහෙම නැතුව කොහොමද බන් උබලා වගේ උන්ගේ චන්දේ ගන්නේ ශෙඩ් එකක පැට්‍ට්‍රල් ගහපු එකෙක්

    මේවා දැක්කම නම් විලිලජ්ජාවේ බෑ රැවටුනා නේ කියලා. 🤦එකම සහනේ ඡන්දෙ නොදී අවලංගු කරපු එක.

    ehema ekak kale nene publish karanna

    මු අපේ සල්ලි වලින් කොහොම සැපක් ගන්න ඇතිද? පච කෙලලා පුක ලෙවලා

    ආ............ඉදා ගවයො කෝපි එක.

    1_1024x1024.jpg

    Cringe af 🤣🤣


    මිලී වී නීඩ් වහ

    නෝ නෝ.. මිලී අයි නීඩ් අ කොෆී 😹😹

    බයියො තමා අම්මප පට්ටි දානව නං මේ ලෝකෙ සුපිරිම ජීවීන් ටික. මෙහෙ වර බයියනේ @2osama @weer 11 @erozan 😹😹

    මුත් දැන් රට ද? කටු නංගි නම් USA





    මිනිස්සු පාරට බැස්ස කාලේ twitter එකේ ඔය කියන interview එක කරපු කෙනාගෙන් මේක ගැන ඇහුවම දීපු උත්තරේ තමයි මේ.





    yyjwvr.jpg

    @2osama @weer 11 @erozan @N A K A M U R A
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඒ කාලෙ මේ පොන්නයා ලමිස්සි වගේ ඇඹරෙනකොට බයියෝ කිව්වෙ අපිට ඕනෙ කතා කරන්න පුලුවන් මිනිහෙක් නෙවෙයි වැඩ කරන්න පුලුවන් මිනිහෙක් කියලා. :lol: :lol: :lol:
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අරගල කාලේ ඕක අහුවුනා නම් ඇට දෙක මිරිකා ගන්න තිබ්බා :lol: