"මිලී, අයි නීඩ් කොෆි"
we saw how corrupt you were in short time. GR was rescued from president's house by another notorious Avanguard Swarnadhipathy.
GR ruined the country and that is short and long story . 6.9 million were misled by same lot now trying to revive corruption
adath meka balala rawaten bayyo athi
පල කෙලේ නැත්තෙ කරපු ගොබ්බම එක මිසා වෙන්න බැරිද ?
මිනිහා රට බංකොලොත් වෙන්න යනවා කියලා දැනගත්තට පස්සෙත් පොත් හෙව්වද දන්නේ නැහැ කොහොමද ගොඩයන්නේ කියලා දැනගන්න..මම හිතන්නේ ඒ හොයපු පොත හම්බ වෙලා නැහැ.![]()
මුන්ටම හිනා ඇති බං ඕව කියල ඉවර උනාම![]()
හොද වෙලාවට එලිය බැහැලා අත් මිරුකුවේ
මෙහෙම නැතුව කොහොමද බන් උබලා වගේ උන්ගේ චන්දේ ගන්නේ ශෙඩ් එකක පැට්ට්රල් ගහපු එකෙක්
මේවා දැක්කම නම් විලිලජ්ජාවේ බෑ රැවටුනා නේ කියලා.එකම සහනේ ඡන්දෙ නොදී අවලංගු කරපු එක.
ehema ekak kale nene publish karanna
මු අපේ සල්ලි වලින් කොහොම සැපක් ගන්න ඇතිද? පච කෙලලා පුක ලෙවලා
ආ............ඉදා ගවයො කෝපි එක.
![]()
Cringe af![]()
මිලී වී නීඩ් වහ
මුත් දැන් රට ද? කටු නංගි නම් USA
bump

මිනිස්සු පාරට බැස්ස කාලේ twitter එකේ ඔය කියන interview එක කරපු කෙනාගෙන් මේක ගැන ඇහුවම දීපු උත්තරේ තමයි මේ.
![]()
@2osama @weer 11 @erozan @N A K A M U R A
කෝ කොහෙද![]()