මම මේ වීඩියෝ එකේ ආසම කෑල්ල තමයි "මිලී, අයි නීඩ් කොෆි" කියන කොටසට 😁😂🏃🐂

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    මිනිහා රට බංකොලොත් වෙන්න යනවා කියලා දැනගත්තට පස්සෙත් පොත් හෙව්වද දන්නේ නැහැ කොහොමද ගොඩයන්නේ කියලා දැනගන්න..මම හිතන්නේ ඒ හොයපු පොත හම්බ වෙලා නැහැ. :D
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේවා දැක්කම නම් විලිලජ්ජාවේ බෑ රැවටුනා නේ කියලා. 🤦එකම සහනේ ඡන්දෙ නොදී අවලංගු කරපු එක.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,094
    113
    ආ............ඉදා ගවයො කෝපි එක.

    1_1024x1024.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,194
    113
    ආශ්චර්යමත් රටක

    "මිලී, අයි නීඩ් කොෆි"​


    නෝ නෝ.. මිලී අයි නීඩ් අ කොෆී 😹😹

    බයියො තමා අම්මප පට්ටි දානව නං මේ ලෝකෙ සුපිරිම ජීවීන් ටික. මෙහෙ වර බයියනේ @2osama @weer 11 @erozan 😹😹