මම මොකද්ද කරන්න හොඳ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මම මොකද්ද කරන්න හොඳ

මට 2020 වෙනකොට ඔප්ෂන් තුනක්තියෙනවා .
1. එක ලංකාවේ රාජ්‍ය නායකයා වෙන්න
2. බ්‍රිත්‍යන්‍යය මහ රජ්ජුරුවො වෙන්න
3.ඇමරිකාවේ ජනාධිපති වෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ට පස්සෙ
මේකෙන් වැඩිය හොද මොකක්ද?
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඇමරිකාවේ ජනාධිපති වෙලා එලිසබත් රැජිනව කසාද බැදල බ්‍රිතාන්‍යයේ රජ්ජුරුවෝ වෙලා ලංකාවට ඇටෑක් කරලා මෙහෙත් ජනාධිපති වෙයං..
ඔච්චර සරල දෙයක් කල්පනා කරගන්න බැරි බූරු හුත්තෙක්ද මිනිහෝ තෝ..
 

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    බ්‍රිතාන්‍ය රජකම.
    අනෙක් දෙකම ධුර කාළය ඉවර උනාට පස්සේ වැඩක් නෑ.