"මම මොදිව විවාහක කර ගන්නවා"

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    "මම මොදිව විවාහක කර ගන්නවා"

    "මම මොදිව විවාහක කර ගන්නවා" නරේන්ද්‍ර මෝදිගෙන් ආදරය ඉල්ලා උපවාස කරන අවුරුදු 40 ක කාන්තාව - Photos

    jaipur-woman-sit-in-jantar-mantra-marry-modi-647_100617093525.jpg





    ඉන්දීයාවේ රාජස්ථාන ප්‍රාන්තයේ ජයිපූර්හි ජීවත් වෙන ඕම් ශාන්ති ශාර්මා නම් කාන්තාවක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ආදරය ඉල්ලා ඔහුව විවාහ කර ගන්නා බව පවසමින් උපවාසයක නිරත වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඇයගේ අරමුණ වන්නේ මෝදිව ඉදිරි දිනකදී විවාහ කර ගැනීමයි. උපවාසයක නිරත වන ඇය මෝදිගේ ඡායාරූප රුසක් ලග තබාගෙන සිටන අතර “ මම මෝදිව විවාහක කර ගන්නවා” යනුවෙන් ලියා ඇති පුවරුද ලග තබාගෙන සිටිනවා.
    මෙම කාන්තා මාසයක පමණ කාලයක් නව දල්ලි නුවර සත්‍ය ග්‍රහයක නිරතවී සිටින බව වැඩි දුරටත් සඳහන්වන අතර. එම කාන්තාවගෙන් මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්න වලදී පිළිතුරු වශයෙන් ලබා දී ඇත්තේ මෝදීට ආදරය කරන්නේ මුදලට හෝ බලය , ප්‍රසිද්ධියට නොවන බවයි. මෝදී රටට සේවය කරනවා මම මෝදීට සේවය කරනවා යැයි පවසා තිබෙනවා . මෙම කාන්තාව මීට පෙර විවාහක වූ අයෙකු වන අතර ඇයට වයස අවුරුදු 20 දියණියක් ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
    jaipur-woman-sit-in-jantar-mantra-marry-modi-647_100617093525.jpg






     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕක ප්‍රසිද්දියේ කියන්න ඕනෙය :P මෝඩිට සේවය කරන වැඩේ ෂේප් එකේ ගිහින් කතාබහ කරලා කරගන්න තිබුනනේ :yes:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සේවය කරන්න ඉතිං කසාද බඳින්න ඕනෙමද:lol:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඕක ප්‍රසිද්දියේ කියන්න ඕනෙය :P මෝඩිට සේවය කරන වැඩේ ෂේප් එකේ ගිහින් කතාබහ කරලා කරගන්න තිබුනනේ :yes:

    Gobba indiane baaannn
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,878
    2,902
    113
    රජරට
    දැං ඉතිං කට්ටිය ගිහිල්ල මල් පහන් තියල වඳින්න ගනියිද දන්නෑ. ඉංදියාවේ ඉන්නෙ එහෙම එවුන්නෙ.
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේකිට ඕන පුසි්ද්ද වෙන්නනද කෙහාහෙහද