"මම මොදිව විවාහක කර ගන්නවා"
"මම මොදිව විවාහක කර ගන්නවා" නරේන්ද්‍ර මෝදිගෙන් ආදරය ඉල්ලා උපවාස කරන අවුරුදු 40 ක කාන්තාව - Photos
ඉන්දීයාවේ රාජස්ථාන ප්‍රාන්තයේ ජයිපූර්හි ජීවත් වෙන ඕම් ශාන්ති ශාර්මා නම් කාන්තාවක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ආදරය ඉල්ලා ඔහුව විවාහ කර ගන්නා බව පවසමින් උපවාසයක නිරත වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඇයගේ අරමුණ වන්නේ මෝදිව ඉදිරි දිනකදී විවාහ කර ගැනීමයි. උපවාසයක නිරත වන ඇය මෝදිගේ ඡායාරූප රුසක් ලග තබාගෙන සිටන අතර “ මම මෝදිව විවාහක කර ගන්නවා” යනුවෙන් ලියා ඇති පුවරුද ලග තබාගෙන සිටිනවා.
මෙම කාන්තා මාසයක පමණ කාලයක් නව දල්ලි නුවර සත්‍ය ග්රහයක නිරතවී සිටින බව වැඩි දුරටත් සඳහන්වන අතර. එම කාන්තාවගෙන් මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්න වලදී පිළිතුරු වශයෙන් ලබා දී ඇත්තේ මෝදීට ආදරය කරන්නේ මුදලට හෝ බලය , ප්‍රසිද්ධියට නොවන බවයි. මෝදී රටට සේවය කරනවා මම මෝදීට සේවය කරනවා යැයි පවසා තිබෙනවා . මෙම කාන්තාව මීට පෙර විවාහක වූ අයෙකු වන අතර ඇයට වයස අවුරුදු 20 දියණියක් ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.