::::...මම ම කොරලා දෙන්නම් කෝ...::::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
::::...මම ම කොරලා දෙන්නම් කෝ...::::


සමහර අය ඉඳලා ඉඳලා අහන්නෙම මෙලෝ රහක් නැති ප්‍රශ්න නෙ නේද......?

එහෙම අයට උත්තර දෙන්න ටොපේ ටොප් විදියක් තමයි මේ....

වෙන මොකක්වත් නෙමෙයි......Google බොල Google....

හැබැයි මේක ටිකක් ෆන් වැඩක්....

කරලම බලන්නකෝ.....




http://lmgtfy.com/?q=let+me+google+that+for+you


:D:D:D


 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

Ela...:D


ela machanz...
+rep

11.gif
11.gif
11.gif
Thanks buddy! :D



patta :D REP++

Thanks! :D