මම යනවා කෙල්ලෙක් බලන්න

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    break කරන්නේ නැතුව කරන තැනටම කතා කරපන් කෙල්ල එක්ක...
    ඒකිගේ අදහසත් බලපන්....අව්ලක් නෑ වගේ නම් උබේ තීරණය,,,ඒකිගේ ගෙදර සීන් අස්සේ ඔහොම දෙයක් කරන එක මානුෂීය මදි වගේ,,
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    දැන් නම් මූ බැඳලා අවුරුදු 10ක විතර ළමයෙකුත් ඇති යකෝ
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැන් නම් මූ බැඳලා අවුරුදු 10ක විතර ළමයෙකුත් ඇති යකෝ
    මුගේ අළුත් ත්‍රෙඩ් කියෙව්වේ නැද්ද? මළ විනාසයක් වෙලා තියෙන්නෙ 🥲
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මුගේ අළුත් ත්‍රෙඩ් කියෙව්වේ නැද්ද? මළ විනාසයක් වෙලා තියෙන්නෙ 🥲
    සිරාවට? දැක්කේ නෑ බං බලන්න ඕනේ :D