මම යනවා මචංලා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත



    දෙදහස් නවයෙ ඉදලා මෙහි ඉදලා...

    දවසින් වැඩිමනක් සිටියේ නැත හිතලා...
    අව්රුදු දෙකක් ගිය හැටි අද සිහි කරලා...
    දන්නෙම නැතුව මම දහ දාහක් ගහලා....:lol:

    නමය පහුකරලා අද දහයට යන්නේ....
    ඒකයි යනවා කියලා උඩ පවසන්නේ....:rolleyes:
    මේකෙං යන්ඩ නං නෑ හිත දිරි දෙන්නේ...
    ඒකයි මෙහෙම කවි පද මෙහි අමුණන්නේ....:)

    ආ දින පටන් සෙට් වූ ගැන්සියට වැදී.....
    පොස්ටි එකින් එක මවිසින් කොටන ලදී....
    ලන්තය රජදහන කිසි වෙනසක් නොමදී....
    සැමතැන නිඹද සැරිසැරුවෙමි සතුට දිදී...

    කවියක් කථාවක් ඉද හිට ගලපන්නේ.....
    කියවන ඔබයි මාගේ සැනසුම වෙන්නේ....
    කමෙන්ට් වලින් මයි ඉදිරියටම යන්නේ...:yes::D
    රෙප් එක පවා සප් එකකින් මයි දෙන්නේ...;)

    ඉදලා හිටලා පොඩි පොඩි කොකු ඇමිනෙනවා....
    එතකොට ඉතිං සී පී එක රතු වෙනවා.......
    ආයෙත් වැරදි පාරෙං එළියට එනවා.....
    ගගුලට උනත් බාධක අවහිර එනවා.... :)

    මෙතුවක් කලක් හිටියා මෙන් මෙහි ඉන්න....
    ඉස්සරහටත් සප් එක මට ලැබදෙන්න....
    කැමතියි අළුත් මිතුදම් ඔප් නංවන්න.....
    එළකිරි එකේ එළකිරිකම පතුරන්න.... :):):D



    මෙතුවක් කලක් මවිසින් පළ කල...ඔබගේ නොමද ප්‍රසාදයට පත් නිර්මාණ කිහිපයක්..
    :)

    පාසල් සමයං
    http://www.elakiri.com/forum/showthread.php?t=1059282

    9.gif
    when love making......!! new version
    http://www.elakiri.com/forum/showthread.php?t=1060153

    8.gif
    වල්කම
    http://www.elakiri.com/forum/showthread.php?t=1079822

    11.gif
    මොබයිල් ප්රෝග්රෑමර්... විරිදු
    http://www.elakiri.com/forum/showthread.php?t=1124367

    11.gif
    සමාජ විත්ති
    http://www.elakiri.com/forum/showthread.php?t=1117928

    14.gif
    ලොවට සොදුරු ආදරේ....
    http://www.elakiri.com/forum/showthread.php?t=1126189

    8.gif
    පෙම් අමාරුව....
    http://www.elakiri.com/forum/showthread.php?t=1119798

    2.gif
    මායාවක් ද ආදරේ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1126446

    9.gif
    දිවුරන්නම් මම...
    http://www.elakiri.com/forum/showthread.php?t=1130444

    2.gif
    I REALLY MISS U
    http://www.elakiri.com/forum/showthread.php?t=1129656

    13.gif
    වෙසක් විරිදු..
    http://www.elakiri.com/forum/showthread.php?t=1129294

    2.gif
    රහසින්ම ගියා ඔබ
    http://www.elakiri.com/forum/showthread.php?t=1132122

    10.gif
    සරාගී තහනම...
    http://www.elakiri.com/forum/showthread.php?t=1134864

    3.gif
    ප්‍රේම පුරානේ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1135014

    2.gif
    සයුරි...
    http://www.elakiri.com/forum/showthread.php?t=1126161

    11.gif
    පාලම යට
    http://www.elakiri.com/forum/showthread.php?t=1130447

    11.gif
    මාගේ දුරකථන ඉතිහාසය..
    http://www.elakiri.com/forum/showthread.php?t=1129809

    14.gif
    පරිස්සමෙන්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1160285

    9.gif
    ඉගිල්ලෙන්න මට...
    http://www.elakiri.com/forum/showthread.php?t=1150115

    11.gif
    138 කොන්දොස්තර
    http://www.elakiri.com/forum/showthread.php?t=1134343

    9.gif
    සදහට හිමි වේවා...
    http://www.elakiri.com/forum/showthread.php?t=1146438

    11.gif
    කලවං විරිදු.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1125214

    11.gif
    නෝනා එක්ක ‍ශොපින්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1141348

    11.gif
    තෙල් ගහලා ඉවර නොමැත දෙවියනේ....
    http://www.elakiri.com/forum/showthread.php?t=1117519

    9.gif
    නිලියක් සොයමි...
    http://www.elakiri.com/forum/showthread.php?t=1130885

    3.gif
    මම මොඩ් උනොත්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1137114

    2.gif
    තරු කැට මොටද සදු නැතිවී ගිය ලොවට...!
    http://www.elakiri.com/forum/showthread.php?t=1178690

    3.gif
    ආල කථා (1 කොටස )
    http://www.elakiri.com/forum/showthread.php?t=1195670

    9.gif
    ආල කථා 2 . මාමාගේ රිප්ලයි එක..
    http://www.elakiri.com/forum/showthread.php?t=1196076

    11.gif
    වඩේ නිශ්පාදන නීතිගත කිරීමේ රජයේ විශේෂ ගැසට් නිවේදනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1124468

    11.gif
    ඉලන්දාරි අඩහැරය... විරිදු
    http://www.elakiri.com/forum/showthread.php?t=1118498

    3.gif
    පූසා ගැන...
    http://www.elakiri.com/forum/showthread.php?t=1126366

    :angry: පූසිගේ අදෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1130072

    3.gif
    ක්‍රිකට් තරුවකට ලියමි
    http://www.elakiri.com/forum/showthread.php?t=1211117

    7.gif
    මටත් උරුම ලිද විතරද ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1186021

    9.gif
    ..මධුසමය 15 +
    http://www.elakiri.com/forum/showthread.php?t=1202760

    10.gif
    - REP -
    http://www.elakiri.com/forum/showthread.php?t=1151079

    9.gif
    රෝද තුනේ ආදරය...
    http://www.elakiri.com/forum/showthread.php?t=1130266

    9.gif
    සුදූ ඔයා මගෙ ලාමක ටිං ටිං
    http://www.elakiri.com/forum/showthread.php?t=1131677

    3.gif
    හිනා.. හිනා .. හිනා...
    http://www.elakiri.com/forum/showthread.php?t=1166316

    2.gif
    ආදරනීය මතකය....
    http://www.elakiri.com/forum/showthread.php?t=1164707

    2.gif
    බයික් වැඩ පරිස්සමෙන් !
    http://www.elakiri.com/forum/showthread.php?t=1160578

    8.gif
    වෙන්ඩ නැන්දම්මාට හසුවීමි...
    http://www.elakiri.com/forum/showthread.php?t=1156119

    10.gif
    දෙවියන්ගේ මැවිල්ල හා වා-නරයා... MUST SEE
    http://www.elakiri.com/forum/showthread.php?t=1122736

    11.gif
    වාහන වලට නම්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1143925


    -දිනූෂ සංකල්ප-
    -2011.11.08-